එහෙනම් Aliexpress සුභ ගමන්

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,878
    28,785
    113
    100% imposed by Aliexpress right now.

    July wala 50% item ekatama add kala

    Dan ekath thiyeddi thawath 50% taxes kiyalama add karala
    1111111.webp

    scheming rooster teeth GIF by Achievement Hunter
     
    • Haha
    Reactions: Dr.Amdan

    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,313
    2,929
    113
    Free shipping තියන එකක් දම්මත් මෙහිදී tax ගහයිද, iem එකක් තියනවා දාන්න ඕනි, මෙහිදී කෙල වෙයිද
     
    Sen-lu

    Well-known member
  • මම දැක්ක central bank එකෙන් advertisement එකක් දානව දකින දකින එක ගන්න එපා කියල 😂.

    මේක මිනිස්සු දකින දකින එක ගන්න එක නවත්තන්න කරපු වැඩක් වගේ තමා පෙන්නන්න හදන්නෙ.
    පාංපිටි ගණන් වැඩිකරල පාං පිටි ත්‍රස්තවාදය කියපු උන්ගෙ ජෙපි වර්ෂන් එක.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,632
    113
    Free shipping තියන එකක් දම්මත් මෙහිදී tax ගහයිද, iem එකක් තියනවා දාන්න ඕනි, මෙහිදී කෙල වෙයිද

    Free choice shipping වල තමා අවුල

    ජූලි වෙනකම් Choice shipping items වලට ටැක්ස් ගැහුවේ අයිටම් වලට නෙමෙයි බල්ක් බරට, ඒක සුළු ගානක් නිසා Aliexpress එකෙන්ම ඒක ගෙවල කස්ටම් එකෙන් රිලීස් කරල ගෙනාව

    ජූලි ඉඳන් අයිටම් එක බලල ටැක්ස් කරන්න ගත්තා (Max 25%-30%) එතකොට Aliexpress එකෙන් ජූලි ඉඳන් choice items වල ප්‍රයිස් 50% කින් වැඩි කළා

    දැන් සැප්තැම්බර් 23 ඉඳන් අර 50% වැඩි වීමත් තියෙද්දිම ආයෙම Tax කියල 50% ගහනව

    අන්තිමේ අපි ටැක්ස් 100% Aliexpress එකට ගෙවනව රජයට ඕකෙන් හම්බෙන්නෙ 25%-30% උපරිම
     
    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,313
    2,929
    113
    Free choice shipping වල තමා අවුල

    ජූලි වෙනකම් Choice shipping items වලට ටැක්ස් ගැහුවේ අයිටම් වලට නෙමෙයි බල්ක් බරට, ඒක සුළු ගානක් නිසා Aliexpress එකෙන්ම ඒක ගෙවල කස්ටම් එකෙන් රිලීස් කරල ගෙනාව

    ජූලි ඉඳන් අයිටම් එක බලල ටැක්ස් කරන්න ගත්තා (Max 25%-30%) එතකොට Aliexpress එකෙන් ජූලි ඉඳන් choice items වල ප්‍රයිස් 50% කින් වැඩි කළා

    දැන් සැප්තැම්බර් 23 ඉඳන් අර 50% වැඩි වීමත් තියෙද්දිම ආයෙම Tax කියල 50% ගහනව

    අන්තිමේ අපි ටැක්ස් 100% Aliexpress එකට ගෙවනව රජයට ඕකෙන් හම්බෙන්නෙ 25%-30% උපරිම
    මං චෙක් out කරන තැනටම ගියා ටැක්ස් නං පෙන්නියුවේ නෑ, මෙහිදීද ඕක වදින්නේ
     
    • Like
    Reactions: ttj

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,632
    113
    මුලින් ගිහින් පැලවත්ත HQ එක ගිනිතියපන් හුත්තො 🤭 🤭

    උන් ටැක්ස් එක වැඩි කළේ නෑනේ මෙච්චර කල් ගහන්නෙ නැතුව තිබ්බ ටැක්ස් එක ගහන්න ගත්තා මිසක්.

    ඒක අවුලක් නෑ කියමුකෝ උපරිම 27.5% නේ.

    Aliexpress එකෙන් 100% ගහනවනේ pre-tax. ඊට පස්සේ රජයට 27.5% ගෙවල රිලීස් කරල ගෙනත් දෙනව. 72.5% උන්ගෙ සාක්කුවෙ

    මං චෙක් out කරන තැනටම ගියා ටැක්ස් නං පෙන්නියුවේ නෑ, මෙහිදීද ඕක වදින්නේ

    Choice shipping නෙමෙයි වෙන්න ඇති.
     
    • Love
    Reactions: StealthySeeker

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,740
    1
    57,967
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මං චෙක් out කරන තැනටම ගියා ටැක්ස් නං පෙන්නියුවේ නෑ, මෙහිදීද ඕක වදින්නේ
    choice ඒවාට විතරයි උන් ටැක්ස් කපන්නෙ.

    අනික් ඒවා ලංකාවට ආවම කස්ටම් එකට අපි ගෙවන්න ඕන
     
    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,313
    2,929
    113
    Choice shipping නෙමෙයි වෙන්න ඇති.

    choice ඒවාට විතරයි උන් ටැක්ස් කපන්නෙ.

    අනික් ඒවා ලංකාවට ආවම කස්ටම් එකට අපි ගෙවන්න ඕන
    චූටි පෙට්ටියටත් ටැක්ස් ගහයිද බං, iem එකක් 150 g වගේ වෙයි බරත්
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,632
    113
    චූටි පෙට්ටියටත් ටැක්ස් ගහයිද බං, iem එකක් 150 g වගේ වෙයි බරත්

    Shipping method එක මොකක්ද? EMS නම් 150g එකකට ටැක්ස් වදින එකක් නෑ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,632
    113
    කොහොමද පුකරුදය දැන් සැපද😂

    උන් ටැක්ස් එක වැඩි කළේ නෑනේ මෙච්චර කල් ගහන්නෙ නැතුව තිබ්බ ටැක්ස් එක ගහන්න ගත්තා මිසක්.

    ඒක අවුලක් නෑ කියමුකෝ උපරිම 27.5% නේ.

    Aliexpress එකෙන් 100% ගහනවනේ pre-tax. ඊට පස්සේ රජයට 27.5% ගෙවල රිලීස් කරල ගෙනත් දෙනව. 72.5% උන්ගෙ සාක්කුවෙ
     
    • Like
    • Haha
    Reactions: shenat and san2d3