එහෙන් මුද්දර මෙහෙන් ජොනී

ErangaJaY

Well-known member
  • Jun 14, 2015
    691
    1,051
    93
    වැටෙන් එහා
    කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතාට විදේශ ගමන් තහනමක් පවත්වනවා තිබේ.

    ඒ ලියාපදිංචි නොකල සුඛෝපභෝගී මෝටර් රථයක් භාවිත කලේ යයි එල්ල වූ චෝදනා මත සිදු කරන පරීක්‍ෂණයකට අදාලවයි.

    අදාල රථය එංගලන්තයට යවන බව පවසමින් මෙරටට ගෙන්වා ඇති නමුත් එය මෙරට ලියාපදිංචි නොකර ව්‍යාජ අංක තහඩුවක් භාවිතා කරමින් මාර්ගයේ ගමන් කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු දැක්වීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර තිබේ.

    අදාළ මෝටර් රථය මෙරටට ගෙන්නුවේ කවුද, කවදාද, භාවිතා කරන ලද්දේ කවුරුන්ද යන්න සම්බන්ධයෙන් විමර්ශනයක් පොලිසිය විසින් සිදු කරයි.

    හිල්ටන් හෝටලයේ රථ ගාලේ සැක කටයුතු ලෙස මෙම රථය නවතා තිබෙන බවට ලද තොරතුරක් අනුව මෙම පරීක්‍ෂණ ආරම්භ කර ඇත.
     

    Camacho

    Well-known member
  • Apr 15, 2024
    1,324
    1,723
    113
    hummer H1 ekak tibba bn kalin diwwe UK number plate ekenma, tika dawasen garage numbers duwala, ayema Cxx- numbers walin diwwa kalayakma. mama hithuwe eka kiyala. kuliyapitiye ehema tika dawasak tibuna.

    1728562617050.png
    1728562640835.png
    1728562666375.png
     
    • Haha
    Reactions: king solomon