මුගේ සින්දුවක් ඉන්දියාවේ හිට් උනාඒ මැට්ට ගැන මොනා අැහෙන්නද බං..මහලොකු music producer..අඩු ගානේ ඉන්දියාවේ හරියට හිට් වෙන්න සිංදුවක් කරන්න පුළුවන් වුනාද මෙච්චර කාලෙකට.බලපංකො යොහානි කියපු සිංදුව දැන් views 50 million පැනල..ඉරාජ් කියන ඵකා හොඳ දේශපාලුවොන්ගෙ වහල් වැඩ කරන්න විතරයි..අර තාප්ප වල පෝස්ටර් අලවන උන්ගෙ වගේ ජොබක්නේ ඔය facebook ඵකෙත් උෟ දැන් ඔය කරන්නෙ..
![]()
ඒ මැට්ට ගැන මොනා අැහෙන්නද බං..මහලොකු music producer..අඩු ගානේ ඉන්දියාවේ හරියට හිට් වෙන්න සිංදුවක් කරන්න පුළුවන් වුනාද මෙච්චර කාලෙකට.
ඇයි Manamali
Behuli කියලත් ඒකම හැදුවෙ
100mil+
11 millionඇයි Manamali
Behuli කියලත් ඒකම හැදුවෙ
100mil+
උෟ අර බැන්ඳ කියල රටේම පචයක් යවල කරපු මියුසික් වීඩියෝ ඵක නේ..යොහානිගෙ සිංදුව වගේ ඒක හිට් වුනේ නෑ..යොහානිගෙ සිංදුවට මාස 3ට views 54 million.
11 million
iraj subla 8 mil wat thama naha ban
එහෙන් මෙහෙන් ඇහෙන ඉරාජ්ගේ සීන් එක මොකද්ද..