එහෙන් මෙහෙන් ඇහෙන ඉරාජ්ගේ ..

nadeera321

Active member
  • Oct 21, 2016
    311
    55
    28
    එහෙන් මෙහෙන් ඇහෙන ඉරාජ්ගේ සීන් එක මොකද්ද..
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    උගේ ෆේස්බුක් පේජ් එක නැති එකද.

    පේෂල කියන බුවත් මොකක්ද දාලා තිබ්බ.

    වැඩි උනන්දුවක් නැති නිසා හෙව්වේ නැහැ.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,201
    47,024
    113
    ඒ මැට්ට ගැන මොනා අැහෙන්නද බං.😅😅.මහලොකු music producer..අඩු ගානේ ඉන්දියාවේ හරියට හිට් වෙන්න සිංදුවක් කරන්න පුළුවන් වුනාද මෙච්චර කාලෙකට.බලපංකො යොහානි කියපු සිංදුව දැන් views 50 million පැනල..ඉරාජ් කියන ඵකා හොඳ දේශපාලුවොන්ගෙ වහල් වැඩ කරන්න විතරයි..අර තාප්ප වල පෝස්ටර් අලවන උන්ගෙ වගේ ජොබක්නේ ඔය facebook ඵකෙත් උෟ දැන් ඔය කරන්නෙ..😅😅
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921

    මුගේ සින්දුවක් ඉන්දියාවේ හිට් උනා
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,986
    2
    54,726
    113
    ඒ මැට්ට ගැන මොනා අැහෙන්නද බං.😅😅.මහලොකු music producer..අඩු ගානේ ඉන්දියාවේ හරියට හිට් වෙන්න සිංදුවක් කරන්න පුළුවන් වුනාද මෙච්චර කාලෙකට.

    ඇයි Manamali

    Behuli කියලත් ඒකම හැදුවෙ

    100mil+
     
    Last edited:

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,208
    18,841
    113
    අදාල නෑනේ
    ඉරාජ් ගැන දුක හිතුන මම

    238664192_526165368474276_8658350862339872987_n.jpg
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,201
    47,024
    113
    ඇයි Manamali

    Behuli කියලත් ඒකම හැදුවෙ

    100mil+

    උෟ අර බැන්ඳ කියල රටේම පචයක් යවල කරපු මියුසික් වීඩියෝ ඵක නේ..යොහානිගෙ සිංදුව වගේ ඒක හිට් වුනේ නෑ..යොහානිගෙ සිංදුවට මාස 3ට views 54 million.
     
    • Like
    Reactions: manjulabw

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,986
    2
    54,726
    113
    උෟ අර බැන්ඳ කියල රටේම පචයක් යවල කරපු මියුසික් වීඩියෝ ඵක නේ..යොහානිගෙ සිංදුව වගේ ඒක හිට් වුනේ නෑ..යොහානිගෙ සිංදුවට මාස 3ට views 54 million.

    11 million

    Kohomahari international giya kiyanna giye eka witharai uge afaik
     
    • Haha
    Reactions: SDCR