එහෙමවත් බලමු. දුක හිතිලාව‍ත් කරල දෙයිද. 🫣🥺

infernocus

Well-known member
  • Jul 8, 2025
    3,288
    6,912
    113
    මිලියන ගනං සබ්ස් තියන, මාසෙට ලක්ශ ගනං රෙවෙනියු එන යූටියුබ් චැනල් වල අයිතිකාරයො කරන වැඩද බං මේවා
     

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,675
    6,448
    113
    1762780246828.png
     

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,938
    2,968
    113
    මිලියන ගනං සබ්ස් තියන, මාසෙට ලක්ශ ගනං රෙවෙනියු එන යූටියුබ් චැනල් වල අයිතිකාරයො කරන වැඩද බං මේවා
    ඔය ලොද පොන්නය පට්ට හිගන්නෙක් බං. කිරියෙ මිලියනර් වගේ රැගුවට ඔය ගං කබරයට foot sycle එකක් වත් නෑ. එකෙක් මේකෙ video හිටං දාල තිබ්බෙ හිගන්න වගේ පයින් ඇවිදිනවා. රෙන්නෙ කීල්ස් එකේ. පයිය විකුනල ජීවත් වෙන ගනිකාවක්
     

    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,344
    1,180
    113
    දුක හිතිලා 34,000 limit එක තව ටිකක් හරි වැඩි කරල දුන්නොත් මරු. Daraz එකෙන් මොනවා හරි ගන්න පුළුවන්. 😋

    Screenshot-2025-11-10-03-50-06-224-com-sl-koko-bnpl.jpg
    lssa hathrai limit eka... mage...
    genunta wiswase dunnata wedak ne bro..
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,647
    14,291
    113
    කීලිස් එකේ රෙනවා කියල කියපන් දුක හිතිලා කීයක් හරි වැඩි කරලා දෙයි
     

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,126
    5,778
    113
    Freelancer සැලරි ස්ලිප් තමයි clients ලගෙ invoices . උඹ නිකම් කරන්නෙ නැ නෙ

    මිලියන ගනං සබ්ස් තියන, මාසෙට ලක්ශ ගනං රෙවෙනියු එන යූටියුබ් චැනල් වල අයිතිකාරයො කරන වැඩද බං මේවා
    අනුන්ගෙ චැනල් එකකට හේත්තු වෙලා ටී එකක් ඇදගෙන bmich ගිහින් ෆොටෝ දැම්මම උබලත් හිතන්නෙ ඒක උගෙ කියල. 🤣

    Strip chat කෙල්ලොන්ගෙ හෙලුව විකුනල ගානක් හම්බ කරන එකාට මෙහෙම හිගා කනව ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ. 😁
     

    Bimmer

    Well-known member
  • Dec 27, 2023
    2,150
    3,095
    113
    අනුන්ගෙ චැනල් එකකට හේත්තු වෙලා ටී එකක් ඇදගෙන bmich ගිහින් ෆොටෝ දැම්මම උබලත් හිතන්නෙ ඒක උගෙ කියල. 🤣

    Strip chat කෙල්ලොන්ගෙ හෙලුව විකුනල ගානක් හම්බ කරන එකාට මෙහෙම හිගා කනව ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ. 😁
    IQ 160 tiyenagena owada karanne?
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,964
    13,052
    113
    ID eka witharai, wena mokuthma upload karala na. dan 357k limit eka, prism hambuna (6 months) podi podi badu daraz eken ganin, ewaye 3rd payment eka yaddi loku ganan walin wadi wenawa limit eka. mata loku badu (car tire, AC) ehema gattata wada limit wadi une daraz eken kan sudda karana item, piti packet wage aragena.

    Marine drive
    ------ Post added on Nov 10, 2025 at 4:18 PM
    මේක ආතල්ද සිරාද කියපන්? බඩු ඕන නෑ මසාජ් එක තිබ්බත් ඇති.ඇත්ත නම් නම එවපන්කො ප්ලේස් එකේ
    ------ Post added on Nov 16, 2025 at 5:42 AM