එහෙම ණය දෙන්න බැ. IMF දන්වයි. 🔴BREAKING

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    oya plan eke kotasak. Eelangata wena ratakata wikunanawa adu ganata pagawata.
    ගනි අඩුගානට වෙන රටක් බලාගෙන ඉදපල්ල🤭🤭 තොපිල වගේ කාලකන්නි ඉන්න රටක් ගත්තොත් ගන්න එකා බoකොලොත් වෙනව..🤣🤣🤣
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,432
    14,376
    113
    පෘථිවිය
    රටේ දේශපාලන තත්වය යහපත් වෙන්නේ නැතුව මොන රටකවත් සල්ලි දෙන්නේ නැහැ
    අනික ආණ්ඩුවක් මහජනයා පත් කරගන්න ඕන
    පිළිගත් දේශපාලන පක්ෂයක් වෙන්නත් ඕන ආණ්ඩුව කරන්නේ
     

    zid2021

    Well-known member
  • Oct 7, 2021
    1,563
    2,698
    113
    The Sky Is Falling Reaction GIF
     
    • Like
    Reactions: TCB Rox