එහෙම වෙලා කෙල උණ අය නැද්ද?

timetraveler1921

Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    Maths papers 4 ට ම A part එකේ කෙටි ප්‍රශ්න වලට අහපු ප්‍රශ්න 2011 ඉදන් ඔක්කොම ටික මම කරා. හැබැයි එක එක පාඩම වෙනම කරේ දැන් ඒ ප්‍රශ්න මතකයි. විභාගයට යන්න කලින් ටයිම් කරලා පේපර් කරන්න ඕන කියල හිතුවා. ඒත් 2011 ඉදන් 2020 වෙනකම් ආපු ටිකෙ තියෙන ප්‍රශ්න වෙන වෙන මම කරලා නිසා ඒ ටික ම ආපහු කරන එක තේරුමක් නැති වෙයි නෙ. මොකද එතකොට මම ඒ මතකය ලාවට හරි තියෙන නිසා ඒවා වේගෙන් කර ගන්න පුළුවන් වෙයි. ඒත් විභාගයට ගියා ම තත්වය වෙනස් වෙයි නෙ. :(:( උඹලටත් ඒක එහෙම උණා ද?
     
    • Dislike
    • Like
    Reactions: TNHM and spunkyisii

    Fallujah

    Well-known member
  • Sep 6, 2021
    503
    1,275
    93
    Al-Fallujah
    www.army.mil
    මම ඉස්කෝලේ ගිය කාලේ පියෝ මැත්ස් කරපු ටීචර්ට වඩා දැනුමක් තියෙන ළමයෙක් පන්තියේ හිටියා. ඒ ළමයා හැම වාර විභාගේම මැත්ස්, පිසික්ස්, කෙමිස්ට්‍රි පේපර්ස් වල සියළුම ප්‍රශ්න වලට උත්තර ලියනවා, අපි අදාල ප්‍රශ්න ටිකට විතරක් උත්තර ලියන්නත් කලින්.

    කොහොම හරි ඒ ළමයාගේ පේපර් එක තමයි ගුරුවරු ගන්නේ පේපර්ස් බලද්දී marking scheme එක විදියට.
     
    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659

    පාඩමෙන් පාඩමේ කරා වගේ නෙවේ පස්සේ කලවමේ ලියද්දි .එක නිසා අනිවාරෙන්ම Papers සම්පුර්ණයෙන්ම Time තියලා කරපන් අත් දැකීමෙන්ම කෙල වෙලා තියන හින්දා කියන්නේ
     
    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    කොල්ලෙක් ද? දැන් පොර මොකද කරන්නෙ?
    මං හිතන්නෙ ඌ ගෙදර දී ප්‍රැක්ටිස් වෙනව ඇති වේගෙන් ලියන්න දවස ගානෙ පේපර්ස් කරලා. මම දන්න කෙල්ලෙකුත් හිටියා 10 වසරෙ ඉදන් ඒලෙවල් ක්ලාස් ගිහින් හැම පේපරේ ම වැඩි ම ලකුණු ගත්ත

    මම ඉස්කෝලේ ගිය කාලේ පියෝ මැත්ස් කරපු ටීචර්ට වඩා දැනුමක් තියෙන ළමයෙක් පන්තියේ හිටියා. ඒ ළමයා හැම වාර විභාගේම මැත්ස්, පිසික්ස්, කෙමිස්ට්‍රි පේපර්ස් වල සියළුම ප්‍රශ්න වලට උත්තර ලියනවා, අපි අදාල ප්‍රශ්න ටිකට විතරක් උත්තර ලියන්නත් කලින්.

    කොහොම හරි ඒ ළමයාගේ පේපර් එක තමයි ගුරුවරු ගන්නේ පේපර්ස් බලද්දී marking scheme එක විදියට.
     
    • Dislike
    • Like
    Reactions: TNHM and spunkyisii

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    එහෙම එකක් නෑ කරපන්. ආයේ ආයේ කරපන්.
    කරලා උත්තර ආයේ චෙක් කරපන්. පේපර් එකට පැය තුන නම් පැය එකහමාර ටයිම් කරලා කරපන්. සමහර වෙලාවට උඹ දෙවනි තුන්වෙනි පාර කරද්දි වරද්දන එව්ව උඹ මුලින්ම කරද්දිත් වරද්දපුවා. ඒවල බේසික් ආයේ හොඳට ඔලුවට දාගනින්.

    ආයේ කරද්දි පැය එකහමාරෙන
    කරන්න පුලුවන් නම් උඹ එක්සෑම් එකට ගිහින් පේපර් එක පැය 2.30 වලින් කරනවා.
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,777
    15,040
    113
    මම ඉස්කෝලේ ගිය කාලේ පියෝ මැත්ස් කරපු ටීචර්ට වඩා දැනුමක් තියෙන ළමයෙක් පන්තියේ හිටියා. ඒ ළමයා හැම වාර විභාගේම මැත්ස්, පිසික්ස්, කෙමිස්ට්‍රි පේපර්ස් වල සියළුම ප්‍රශ්න වලට උත්තර ලියනවා, අපි අදාල ප්‍රශ්න ටිකට විතරක් උත්තර ලියන්නත් කලින්.

    කොහොම හරි ඒ ළමයාගේ පේපර් එක තමයි ගුරුවරු ගන්නේ පේපර්ස් බලද්දී marking scheme එක විදියට.
    Mehema un sahenna hitiya.
    Api December ol karaddi September indan al revision class giyapu ape wayase kollek hitiya. Uu al maths kare. Island rank 5 2012 al maths walin. Uu ol nam 9A gemak ma naha.
    Danna widiyata 2012 al maths island 1st wuna kollath ohomai. Uuth ol kaalema al maths class gihin.
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,777
    19,734

    උබ කොලබ ජනප්‍රිය පාසලකටද ගියෙ. ඔය කියන කොල්ල A/L වලින් පස්සෙ cima ආතල් එකට කරල records තිබ්බ එකා ගැනද කියන්නෙ??
     
    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    එහෙම කරලා අයිලන්ඩ් රෑන්ක් දාන එවුන් ඇත්තට ම වැඩක් නෑනෙ මචං. අවුරුදු ගාණක් ඕව කරා ම මහ ලොකු මොළයකින් නෙමෙයි නෙ ගේම ගහන්නෙ.
    මම අයිලන්ඩ් රෑන්ක් එකක් දාපු මල්ලි කෙනෙක් එකක් දවසක් කතා කරද්දි ඌ කිව්ව ඌ උගේ ලයිෆ් එකෙන් සෑහෙන්න කාලයක් නාස්ති කරා විදෙව්ව කියල රෑන්ක් දාන්න මහන්සි වෙච්ච එකෙන්. ඒකෙන් අන්තිමට ලැබිච්ච දෙයක් නෑ කිව්ව. :(

    Mehema un sahenna hitiya.
    Api December ol karaddi September indan al revision class giyapu ape wayase kollek hitiya. Uu al maths kare. Island rank 5 2012 al maths walin. Uu ol nam 9A gemak ma naha.
    Danna widiyata 2012 al maths island 1st wuna kollath ohomai. Uuth ol kaalema al maths class gihin.
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    මම ඉස්කෝලේ ගිය කාලේ පියෝ මැත්ස් කරපු ටීචර්ට වඩා දැනුමක් තියෙන ළමයෙක් පන්තියේ හිටියා. ඒ ළමයා හැම වාර විභාගේම මැත්ස්, පිසික්ස්, කෙමිස්ට්‍රි පේපර්ස් වල සියළුම ප්‍රශ්න වලට උත්තර ලියනවා, අපි අදාල ප්‍රශ්න ටිකට විතරක් උත්තර ලියන්නත් කලින්.

    කොහොම හරි ඒ ළමයාගේ පේපර් එක තමයි ගුරුවරු ගන්නේ පේපර්ස් බලද්දී marking scheme එක විදියට.
    දැන් ඌ ඇමෙරිකාවේ පී එච් ඩී එකක් කරලද ?
     
    • Like
    Reactions: TNHM

    Fallujah

    Well-known member
  • Sep 6, 2021
    503
    1,275
    93
    Al-Fallujah
    www.army.mil
    කොල්ලෙක් ද? දැන් පොර මොකද කරන්නෙ?
    මං හිතන්නෙ ඌ ගෙදර දී ප්‍රැක්ටිස් වෙනව ඇති වේගෙන් ලියන්න දවස ගානෙ පේපර්ස් කරලා. මම දන්න කෙල්ලෙකුත් හිටියා 10 වසරෙ ඉදන් ඒලෙවල් ක්ලාස් ගිහින් හැම පේපරේ ම වැඩි ම ලකුණු ගත්ත
    කොල්ලෙක්. අයිලන්ඩ් ෆස්ට් උනා ඒ සැරේ. දැන් නං විස්තර දන්නේ නැහැ.
    දැන් ඌ ඇමෙරිකාවේ පී එච් ඩී එකක් කරලද ?
    ඒ සැරේ අයිලන්ඩ් ෆස්ට් උනා.දැන් නං විස්තර දන්නේ නැහැ.
     
    • Like
    Reactions: TNHM

    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    චරිත් මෙන්ඩිස් වෙන්න ඇති
    කොල්ලෙක්. අයිලන්ඩ් ෆස්ට් උනා ඒ සැරේ. දැන් නං විස්තර දන්නේ නැහැ.

    ඒ සැරේ අයිලන්ඩ් ෆස්ට් උනා.දැන් නං විස්තර දන්නේ නැහැ.
     
    • Dislike
    • Like
    Reactions: TNHM and spunkyisii

    planner123

    Well-known member
  • May 22, 2018
    8,777
    15,040
    113
    එහෙම කරලා අයිලන්ඩ් රෑන්ක් දාන එවුන් ඇත්තට ම වැඩක් නෑනෙ මචං. අවුරුදු ගාණක් ඕව කරා ම මහ ලොකු මොළයකින් නෙමෙයි නෙ ගේම ගහන්නෙ.
    මම අයිලන්ඩ් රෑන්ක් එකක් දාපු මල්ලි කෙනෙක් එකක් දවසක් කතා කරද්දි ඌ කිව්ව ඌ උගේ ලයිෆ් එකෙන් සෑහෙන්න කාලයක් නාස්ති කරා විදෙව්ව කියල රෑන්ක් දාන්න මහන්සි වෙච්ච එකෙන්. ඒකෙන් අන්තිමට ලැබිච්ච දෙයක් නෑ කිව්ව. :(
    Ohoma kiwwata uuta a labena salli and status ehema uu enjoy karanawane bn.
     
    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    Salli? Labena status ekak na ban. AL kawuda ganan ganne? AL island rank dapu kiyen kidena da ban passeth supiri ma waddo une?
    1940 ganan wala wage idan AL tibba ne. Ubata mathaka da matha kalaye rank dapu un arenna anith ewunwa? Unwa mathaka thiyenna tharam dewal un karala thiyenawada ban?
    Ohoma kiwwata uuta a labena salli and status ehema uu enjoy karanawane bn.
     
    • Dislike
    • Like
    Reactions: TNHM and spunkyisii

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    එහෙම කරලා අයිලන්ඩ් රෑන්ක් දාන එවුන් ඇත්තට ම වැඩක් නෑනෙ මචං. අවුරුදු ගාණක් ඕව කරා ම මහ ලොකු මොළයකින් නෙමෙයි නෙ ගේම ගහන්නෙ.
    මම අයිලන්ඩ් රෑන්ක් එකක් දාපු මල්ලි කෙනෙක් එකක් දවසක් කතා කරද්දි ඌ කිව්ව ඌ උගේ ලයිෆ් එකෙන් සෑහෙන්න කාලයක් නාස්ති කරා විදෙව්ව කියල රෑන්ක් දාන්න මහන්සි වෙච්ච එකෙන්. ඒකෙන් අන්තිමට ලැබිච්ච දෙයක් නෑ කිව්ව. :(
    ඔව් මැත්ස් කරලා අයිලන්ඩ් රෑන්ක් දැම්මත් වැඩක් නෑ
    ආර්ට් කරපන්
     
    • Haha
    • Like
    Reactions: TNHM and spunkyisii

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,777
    19,734
    113
    ඔව් මැත්ස් කරලා අයිලන්ඩ් රෑන්ක් දැම්මත් වැඩක් නෑ
    ආර්ට් කරපන්
    මේ පොන්නයට ආට් කරලවත් පාස් වෙන්න බෑ බන්. මූ ඒකෙත් ෆේල් වෙනව ලොවෙත්😂
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මේ පොන්නයට ආට් කරලවත් පාස් වෙන්න බෑ බන්. මූ ඒකෙත් ෆේල් වෙනව ලොවෙත්😂
    මේකා කලින් සැරවලත් කෙලවගන්න ඇත්තෙ මෙහෙම තමයි, මහන්සි වෙලා වැඩ කරන්නෙ නැතිව ඒම කරන උන්ව හෑල්ලු කරලා හිත හදාගන්නවා.
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,777
    19,734
    113
    මේකා කලින් සැරවලත් කෙලවගන්න ඇත්තෙ මෙහෙම තමයි, මහන්සි වෙලා වැඩ කරන්නෙ නැතිව ඒම කරන උන්ව හෑල්ලු කරලා හිත හදාගන්නවා.
    සිරාවට බන් මහ බූරුවෙක් මූ නම්. මූ දන්නෙ නෑ island rank එකක් දාන එකෙක්ට කොච්චර privileges scholarship වගේ දේවල් ලැබෙනවද කියල. හෑල්ලු කර කර ඉන්නව මූට ඉතිං s3 ක් වත් ගන්න බෑනෙ කොහොමත්
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,976
    35,914
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Mehema un sahenna hitiya.
    Api December ol karaddi September indan al revision class giyapu ape wayase kollek hitiya. Uu al maths kare. Island rank 5 2012 al maths walin. Uu ol nam 9A gemak ma naha.
    Danna widiyata 2012 al maths island 1st wuna kollath ohomai. Uuth ol kaalema al maths class gihin.

    machan whats your name ? Oyath maths da kale ?
     
    • Like
    Reactions: planner123

    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    ෆොටෝ බල බල අතේ ගහගෙන ඉන්න ගෑනියෙක් වත් පොන්න වේසි නේ :lol: ෆොටෝ පොන්නයා

    මේ පොන්නයට ආට් කරලවත් පාස් වෙන්න බෑ බන්. මූ ඒකෙත් ෆේල් වෙනව ලොවෙත්😂
     
    • Dislike
    Reactions: spunkyisii