Maths papers 4 ට ම A part එකේ කෙටි ප්රශ්න වලට අහපු ප්රශ්න 2011 ඉදන් ඔක්කොම ටික මම කරා. හැබැයි එක එක පාඩම වෙනම කරේ දැන් ඒ ප්රශ්න මතකයි. විභාගයට යන්න කලින් ටයිම් කරලා පේපර් කරන්න ඕන කියල හිතුවා. ඒත් 2011 ඉදන් 2020 වෙනකම් ආපු ටිකෙ තියෙන ප්රශ්න වෙන වෙන මම කරලා නිසා ඒ ටික ම ආපහු කරන එක තේරුමක් නැති වෙයි නෙ. මොකද එතකොට මම ඒ මතකය ලාවට හරි තියෙන නිසා ඒවා වේගෙන් කර ගන්න පුළුවන් වෙයි. ඒත් විභාගයට ගියා ම තත්වය වෙනස් වෙයි නෙ. 
උඹලටත් ඒක එහෙම උණා ද?

උඹලටත් ඒක එහෙම උණා ද?
ෆොටෝ පොන්නයා