එහෙම වෙලා කෙල උණ අය නැද්ද?

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    සිරාවට බන් මහ බූරුවෙක් මූ නම්. මූ දන්නෙ නෑ island rank එකක් දාන එකෙක්ට කොච්චර privileges scholarship වගේ දේවල් ලැබෙනවද කියල. හෑල්ලු කර කර ඉන්නව මූට ඉතිං s3 ක් වත් ගන්න බෑනෙ කොහොමත්
    මෙහෙත් එකෙක් හිටියා, මන් ol ඉද්දි ඌ AL , අවුරුද්දකින් AL නැවැත්තුවා පස්සෙ මට කියනවා AL කරලා වැඩක් නෑ කැම්පස් ගියත් කොච්චර කාලයක් ඒකනෙ ඉන්න වෙනවද බ්ලා බ්ළා බ්ලා
    පස්සෙයි ආරන්චි උනේ මූ ගනන් දෙන්නම් කියලා AL කරන්න ගිහින් තියෙන්නෙ. දෙවනි පාරටත් කෙලවගෙන
     

    nilangapriyadarshana

    Well-known member
  • Feb 3, 2018
    779
    510
    93
    Fail wewi hitapan ponnayo 😂 me parath uba fail ubawa fail nounat mama ubawa fail karanwa onna balapan 🤣
    උඹ නම් කැරි ම පොන්නයෙක්. උඹ මුස්ලිම් ද? ඔහොම කතා කරනවා ද පකයෝ විභාගයක් ගන්න ඉන්න ළමයෙකුට?
     
    • Dislike
    Reactions: spunkyisii

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,777
    19,734
    113
    උඹ නම් කැරි ම පොන්නයෙක්. උඹ මුස්ලිම් ද? ඔහොම කතා කරනවා ද පකයෝ විභාගයක් ගන්න ඉන්න ළමයෙකුට?
    විබාගයක් ගන්න ඉන්න ලමයත් උබමනෙ පොන්නයො. පොඩ්ඩක් හිටපන් තොගෙ ෆේක් එක expose කරනකන් මෝඩ ෆේල් පොන්නය
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,420
    166,822
    113
    එකමත් එක රටක
    Mehema un sahenna hitiya.
    Api December ol karaddi September indan al revision class giyapu ape wayase kollek hitiya. Uu al maths kare. Island rank 5 2012 al maths walin. Uu ol nam 9A gemak ma naha.
    Danna widiyata 2012 al maths island 1st wuna kollath ohomai. Uuth ol kaalema al maths class gihin.
    පලවෙනි එකාගේ ඉස්කෝලේ කොහෙද ?
     
    • Like
    Reactions: planner123

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,777
    19,734
    113
    Royal eke Colombo.


    Mamath maths kare macho.
    Name eka ubala hamoma danna surname ekak ekka thiyenne kiyala denata kiyannamko :P
    ------ Post added on Sep 7, 2021 at 9:50 PM
    අඩේහ් උබත් රෝයල්ද. උබ කලින් කිව්වෙ ඕශදය ගැනද නැත්තම් චරිත් අයිය ගැනද?
     
    • Like
    Reactions: planner123

    planner123

    Well-known member
  • May 22, 2018
    8,777
    15,040
    113
    අඩේහ් උබත් රෝයල්ද. උබ කලින් කිව්වෙ ඕශදය ගැනද නැත්තම් චරිත් අයිය ගැනද?
    Mama royal nemei kollo. A kittuwa iskole ka.
    Pasindu gena kiwwe mchn. Uu mora iddi nam CSE kare mama hithanne.
     
    • Like
    Reactions: spunkyisii