මෙහෙත් එකෙක් හිටියා, මන් ol ඉද්දි ඌ AL , අවුරුද්දකින් AL නැවැත්තුවා පස්සෙ මට කියනවා AL කරලා වැඩක් නෑ කැම්පස් ගියත් කොච්චර කාලයක් ඒකනෙ ඉන්න වෙනවද බ්ලා බ්ළා බ්ලාසිරාවට බන් මහ බූරුවෙක් මූ නම්. මූ දන්නෙ නෑ island rank එකක් දාන එකෙක්ට කොච්චර privileges scholarship වගේ දේවල් ලැබෙනවද කියල. හෑල්ලු කර කර ඉන්නව මූට ඉතිං s3 ක් වත් ගන්න බෑනෙ කොහොමත්
පස්සෙයි ආරන්චි උනේ මූ ගනන් දෙන්නම් කියලා AL කරන්න ගිහින් තියෙන්නෙ. දෙවනි පාරටත් කෙලවගෙන
ෆොටෝ පොන්නයා