එහෙම හොඳද..චන්ද්‍රිකාට කට උත්තර නැතිවෙයි…(vide

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    එහෙම හොඳද..චන්ද්‍රිකාට කට උත්තර නැතිවෙයි…(vide

    එදා ‘කුඩු අගමැති’.. අද ‘ජනාධිපති උපදේශක’.. එහෙම හොඳද..- මාධ්‍ය හමුවේ චන්ද්‍රිකාට කට උත්තර නැතිවෙයි…(video )

    මුදල් අමාත්‍යන්සෙ තිබුන මාධ්‍ය හමුවෙ මේ ගෑනි මොනවද කරන්නෙ.මෙයා මුදල් ඇමතිද ? කරුපයිය ඉන්නෙ මෙයා යටතෙද? එහෙම නැත්නම් මෙයාට මෙම මාධ්‍ය හමුවට යන්න තියෙන අයිතිය මොකක්ද? මුදල් ඇමතිගෙ රෙදි හෝදන්න යන්න තරම් පහත් තත්වයට පත්වෙලා තියෙන්නෙ මහින්ද එක්ක තියෙන වෛරය නිසා නොවේද? අර ඉස්සර ගෙනිච්ච කැමරා බෑග් එක අරගෙන ගියේ නැද්ද?

    චන්ද්‍රිකාගෙ ගැහිලි ගැන දැනගන්න පුලුවන් 'චෞර රැජින' පොත කියවල බලුවහම. හොරකම් කරල මදි වෙලා තවත්
    රට නැති කරන්න ඇවිත්.
     
    • Like
    Reactions: funkyguy89

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,302
    1
    13,210
    113
    Gotham City
    ඉතිං චන්ද්‍රිකාම නේද උඹේ මහින්දව යෝජනා කලේ ජනාධිපතිවරණෙට ?? කුඩු අගමැතියත් මහින්දගේ පක්ෂේ ,චන්ද්‍රිකාත් ඒ පැත්තේ මෛත්‍රීත් ඒ පැත්තේ .උඹලාට තේරෙන්නේ නැද්ද උඹලාගේ මහින්දගේ පක්ෂේ ඡන්ද කැඩිලා ඇනකොටා ගැනිමක් වගේ එකක් .මේ අතරේ රනිල් යු ඇන් පි ඔළු ටික වැඩි කරගන්නවා උඹලාගේ පක්ෂේ කෑලි කෑලි වලට කඩලා .

    අදහස් දක්වනවානම් වටේ යන්නේ නැතුව තර්ක වලින් වරෙන් .
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,962
    40,816
    113
    චන්ද්‍රිකාගේ ප්‍රතිපත්තිය ගැන ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඒත් හිටපු ජනාධිපති කෙනෙකුට ලැබෙන්න ඕන නියෙම තැන ලැබිලා තියෙන එක ගැන සතුටුයි
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    ඉතිං චන්ද්‍රිකාම නේද උඹේ මහින්දව යෝජනා කලේ ජනාධිපතිවරණෙට ?? කුඩු අගමැතියත් මහින්දගේ පක්ෂේ ,චන්ද්‍රිකාත් ඒ පැත්තේ මෛත්‍රීත් ඒ පැත්තේ .උඹලාට තේරෙන්නේ නැද්ද උඹලාගේ මහින්දගේ පක්ෂේ ඡන්ද කැඩිලා ඇනකොටා ගැනිමක් වගේ එකක් .මේ අතරේ රනිල් යු ඇන් පි ඔළු ටික වැඩි කරගන්නවා උඹලාගේ පක්ෂේ කෑලි කෑලි වලට කඩලා .

    අදහස් දක්වනවානම් වටේ යන්නේ නැතුව තර්ක වලින් වරෙන් .

    අනේ ගොනෝ (Kavindra Ushan Perera) මම මෙතන කිවුවේ තොපේ unp පොන්නයෝ චන්දෙට කලින් කුඩු අගමැති කුඩු කොන්ටෙනර් ගණන් ගේනවා කියපු මිනිහව දැන් රෙද්ද අස්සේ දාගත්ත එක ගැන.යන්නේ කොහෙද මල්ලේ පොල් . unp උන්ගේ මොන ඔළුගෙඩි ද බන් මැතිවරණ 27ක් පැරදිච්ච පින් ගොනා මයිත්‍රී ට පින් සිද්ද වෙන්න පිනටම අගමැති කම ගත්තා. ඕකට චන්දයක් දිනලා එන්න පුළුවන් උනාද? වඳ පිම්පියා
     

    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0


    COLOMBO: Former Lankan President Chandrika Kumaratunga said here on Saturday, that the dismantling of Sinhala majoritarian politics, government structures and laws, is essential for the establishment of durable peace in the island nation.

    In her SJV Chelvanayakam oration on “Winning the war is not establishing peace” held under the auspices of the Ilankai Tamil Arasu Katchi, Kumaratunga said the root cause of the unending ethnic conflict in Lanka is the monopolisation of the political, economic and social resources of the country by the majority Sinhala community to the exclusion of the minority communities.

    In her view, the Sinhala Only Act of 1956 is not the root cause. The root cause is that the other two languages, namely Tamil and English, were neglected. The country’s ancient genius will have been truly and fully realised if the Act had been an inclusive one, she said. In the context of the fear and distrust plaguing ethnic relations in Lanka, Kumaratunga urged Lankans not to harp on the bitter past and indulge in a blame game but get down to building an inclusive, democratic and cohesive society.


    ප්‍රභාකරන් මහත්තයාට සාදාරනය ඉටු කරමු, ඒ සඳහා අපේ ජනාදිපතිනි චන්ද්‍රිකා මැතිනියට සහයෝගය දෙමු

    Source