එහෙම හොඳද..චන්ද්‍රිකාට කට උත්තර නැතිවෙයි…(vide
එදා ‘කුඩු අගමැති’.. අද ‘ජනාධිපති උපදේශක’.. එහෙම හොඳද..- මාධ්‍ය හමුවේ චන්ද්‍රිකාට කට උත්තර නැතිවෙයි…(video )
මුදල් අමාත්යන්සෙ තිබුන මාධ්‍ය හමුවෙ මේ ගෑනි මොනවද කරන්නෙ.මෙයා මුදල් ඇමතිද ? කරුපයිය ඉන්නෙ මෙයා යටතෙද? එහෙම නැත්නම් මෙයාට මෙම මාධ්‍ය හමුවට යන්න තියෙන අයිතිය මොකක්ද? මුදල් ඇමතිගෙ රෙදි හෝදන්න යන්න තරම් පහත් තත්වයට පත්වෙලා තියෙන්නෙ මහින්ද එක්ක තියෙන වෛරය නිසා නොවේද? අර ඉස්සර ගෙනිච්ච කැමරා බෑග් එක අරගෙන ගියේ නැද්ද?
චන්ද්‍රිකාගෙ ගැහිලි ගැන දැනගන්න පුලුවන් 'චෞර රැජින' පොත කියවල බලුවහම. හොරකම් කරල මදි වෙලා තවත්
රට නැති කරන්න ඇවිත්.