යකෝ මන් හිතුවේ අපේ ගොන්සෝන් සංවර්ධන News දාපු විදියට ලංකාව දැන් සිංගප්පුරුවත් පරද්දල කියල![]()



ඔක්කොම පරද්දලා දැන් අපි දකුණු ආසියාවේ ඇෆ්ගනිස්ථානය එක්ක කරට කර සටනක් දෙනවා අන්තිම තැන වෙනුවෙන්

ඔක්කොම පරද්දලා දැන් අපි දකුණු ආසියාවේ ඇෆ්ගනිස්ථානය එක්ක කරට කර සටනක් දෙනවා අන්තිම තැන වෙනුවෙන්
වත්මන් යුද හමුදාපතිට එරෙහිව පැමිණිලි කළ වීඩියෝව පැරණි එකක් බව හෙළිවෙයි
යුද හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාට එරෙහිව මැතිවරණ කොමිසම වෙත සිදුකර ඇති පැමිණිල්ලකට හේතු වූ වීඩියෝව ඔහු 2009 වසරේ සිදුකළ ප්‍රකාශයක් බව අනාවරණ වී තිබෙනවා.
යුද්ධය අවසන් සමයේ එවක ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කළ ගෝඨාභය රාජපක්ෂ සම්බන්ධයෙන් එම කාලයේ බි්රගේඩියර්වරයෙකු ලෙස සිටි වත්මන් යුද හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මෙම ප්‍රකාශය සිදුකර ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.
ඒ සම්බන්ධයෙන් යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජෙනරල් සුමිත් අතපත්තු කරුණු දක්වා සිටියා.
"වර්තමානයේ යුදහමුදාපතිතුමා එවැනි ප්‍රකාශයක් කරලා නෑ. 2009 වසරේ නායකත්ව දේශනයකදී කළ කතාවකින් උපුටා ගත් කොටසක් තමයි ඒකේ දාලා තියෙන්නේ. මේ ගැන අපි ප්‍රකාශයක් කිරීමට අවශ්‍ය නෑ. මොකද.. ඒකෙම තියෙනවා මේක 2009දී කළ ප්‍රකාශයක්.. ඒක යූටියුබ් එකෙන් උපුටා ගත්තක් බවයට"
http://nethnews.lk/article/71236



අනාගතේ බම්ප් වෙන ත්‍රෙඩ්



දැන් තමා හරියටම උබලා ඉන්න ඕනා කොතනද කියලා දැනගෙන තියෙන්නේ.. චීනෙන් ණය අරගෙන ස්ටටිස්ටික් පෙන්නලා සින්ගපුරුව වෙන්න බැහැ බන් නිකන් කන්න, බොන්න, ඉගෙන ගන්න, වගා කරන්න සෞක්‍ය මේවා දීලා.අනාගතේ නෙවෙයි බන්..මේක හැමදාම උදේට හවසට bump කරපන්...මොකද උඩ ඉඳන් යටටම බැස්ස නිසා, අද අපේ තරඟය තියෙන්නේ ඇෆ්ගනිස්ථානය එක්ක..දේශපාලනය වැඩක් නෑ බන්, ඇයි අපිට ඒ දේවල් නැති උනේ කියල විතරයි හිතන්න තියෙන්නේ. උඹ ඕනි නෑ, මම මේක හැමදාම bump කරන්නම්..
![]()
දැන් තමා හරියටම උබලා ඉන්න ඕනා කොතනද කියලා දැනගෙන තියෙන්නේ.. චීනෙන් ණය අරගෙන ස්ටටිස්ටික් පෙන්නලා සින්ගපුරුව වෙන්න බැහැ බන් නිකන් කන්න, බොන්න, ඉගෙන ගන්න, වගා කරන්න සෞක්‍ය මේවා දීලා.
දැන් තමා හරියටම උබලා ඉන්න ඕනා කොතනද කියලා දැනගෙන තියෙන්නේ.. චීනෙන් ණය අරගෙන ස්ටටිස්ටික් පෙන්නලා සින්ගපුරුව වෙන්න බැහැ බන් නිකන් කන්න, බොන්න, ඉගෙන ගන්න, වගා කරන්න සෞක්‍ය මේවා දීලා.



![]()
පල හු@# යන්න
![]()
පල හු@# යන්න



දේශපාලනේ එපා කියපු නිසා උත්තර දෙන්නම්, උබ මෙහෙම හිතපන්, ලංකාවේ ගොවියා සම්පුර්ණ යැපෙන්නේ පවතින ආණ්ඩුවේ ආදාර මත. පොහොර ටික ලාබෙට දෙනවා, ඇට ටිකත් දෙනවා. වාරි මාර්ග එකෙන් වතුරත් දෙනවා. අන්තිමට ආණ්ඩුවෙන් අස්වැන්නත් ගන්නවා ලොකු ගානකට. මෙහෙම උනාම මේ ගොවියට දෙන සහනාදාරේ ගෙවන්නේ කවුද? එක එකතුවෙන්නේ සමස්ත ජනතාවගේ බදු මුදලින් නෙමෙයිද? අනිත් ප්‍රදාන දෙක තමයි සෞක්‍ය සහා අද්යාපනය. මොන්ටිසෝරියේ ඉදන් විශ්වවිද්‍යාලය දක්වා නිකන් උගන්නනකොට මේ බර දරන්නේ කවුද? එහෙම ඉගෙන ගන්න මිනිස්සු අද්යාපනය ඉවර කරලා රට දාලා ගියාම අවුරුදු 20-22 වගේ කාලයක් රටේ මහජනතාව ඉන්වෙස්ට් කරපු සල්ලි වතුරේ නේද? සෞක්‍ය ගත්තම උණක් හෙම්බිරිස්සාවක් ඉදන් බයිපාස් එක වෙනකන් ආණ්ඩුවෙන් නිකන්.. ආණ්ඩුවෙන් නිකන් දුන්නට මේවා ගෙවන්න ඕනා රටේ බදු සල්ලිවලින් නේද? ඒ කියන්නේ වක්‍රාකාරව බයිපාස් කරපු නොකරපු ඔක්කොම මේ බිල් ගෙවනවා. මෙහෙම ගෙවාගෙන කොහොමද රටේ ආර්ථික වරදන වේගයක් පෙන්නන්නේ. හොදම උදාහරනේ තමා ස්ටෙන්ස් සින් එක. ලක්ෂ තුනක් විතර වටිනා ස්ටෙන්ස් එකක් නිකන් දුන්නම ආණ්ඩුවෙන්, මේ ස්ටෙන්ස් හදන්නේ ලංකාවේ නෙමෙයි. මේවාට ගෙවන්නේ අනිවාර්යෙන් ඩොලර් වලින්. ඒ සල්ලි රටින් පිටට යනකොට කිසිම ආදායමකින් තොරව රටේ ණය බර කොහොමද පහත වැටෙන්නේ.. ඕනෑම වියාපාරයක් ලැබ ලබන්න නම් ප්‍රොෆිට් එකක් තියෙන්න ඔනෑ. ලංකාවේ මෙන්න මේ ක්ෂේත්‍ර වල ප්රෝෆිට් එක මුදලින් හෝ ආයෝජනයකින් පෙන්නපන්. සෞක්‍ය, අද්යාපනය, කෘෂිකර්මය, ප්රවාහනයදැන් ඕක උඹේ ආර්ථික විද්‍යාවෙන් මට හරියට කියල දියන්, හැබැයි හැමදේම reflect වෙන්න ඕනි. ගූ දේශපාලන තර්ක එපා. කොහොමද GDP එකෙන් උඹ ඔය කියන කතාව reflect වෙන්නේ. sector wise මම අහනවා මට දැනගන්න, මොකද මම කිසි දෙයක් දන්නේ නෑ
![]()
දේශපාලනේ එපා කියලා මගෙන් ප්‍රශ්නේ අහලා ආයේ දේශපාලනයක් කතා කොරනවා..දෙයියෝ මේවා දාන්න එපා...අහිංසක මල් වගේ හිත් කැඩෙනවා, මම ඔය ආර්ථික විද්‍යාව ගැන කිසිදෙයක් දන්නේ නෑ, මම උගෙන් ඇහුව මට කියලදියන් උඹේ තර්කෙ හරිවෙන විදිය හැබැයි මම හැම sector එකෙන්ම පරශ්න අහනවා කියල..මේ නිකන් කිව්වේ දන්නේ නැතිකමට දැනගන්න..මු නෑ එපාර.
![]()