එහෙව් රටක් මුන් කෑවේ....

tharinduncc

Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    එහෙව් රටක් මුන් කෑවේ....

    එහෙව් රටක් මුන් කෑවේ....:(:(:(

    73352314_1183275821858572_373203336280670208_n.jpg
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    යකෝ මන් හිතුවේ අපේ ගොන්සෝන් සංවර්ධන News දාපු විදියට ලංකාව දැන් සිංගප්පුරුවත් පරද්දල කියල :rofl:
     
    • Like
    Reactions: jeewan tk

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    යකෝ මන් හිතුවේ අපේ ගොන්සෝන් සංවර්ධන News දාපු විදියට ලංකාව දැන් සිංගප්පුරුවත් පරද්දල කියල :rofl:

    ඔක්කොම පරද්දලා දැන් අපි දකුණු ආසියාවේ ඇෆ්ගනිස්ථානය එක්ක කරට කර සටනක් දෙනවා අන්තිම තැන වෙනුවෙන් :yes::yes::yes:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113

    ඔක්කොම පරද්දලා දැන් අපි දකුණු ආසියාවේ ඇෆ්ගනිස්ථානය එක්ක කරට කර සටනක් දෙනවා අන්තිම තැන වෙනුවෙන් :yes::yes::yes:

    අහ් ඒක තමා. වික්කාමසිංහ මහත්තය බැලුවම ඇත්තනේ කියල තියෙන්නේ :sorry:
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    eda kanna bonna nathuwa hitapu minissunta ada Ireland wala gewal tiyenawa, Idam himi wawili karuwo wela tiyenawa, lamai igena ganne PVT uni wala. oita wada mona develop wennada?:D:D:yes::yes::D:D
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113

    ඔක්කොම පරද්දලා දැන් අපි දකුණු ආසියාවේ ඇෆ්ගනිස්ථානය එක්ක කරට කර සටනක් දෙනවා අන්තිම තැන වෙනුවෙන් :yes::yes::yes:

    සීතාම්බර සංවර්ධනේ.....
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    වත්මන් යුද හමුදාපතිට එරෙහිව පැමිණිලි කළ වීඩියෝව පැරණි එකක් බව හෙළිවෙයි

    යුද හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාට එරෙහිව මැතිවරණ කොමිසම වෙත සිදුකර ඇති පැමිණිල්ලකට හේතු වූ වීඩියෝව ඔහු 2009 වසරේ සිදුකළ ප‍්‍රකාශයක් බව අනාවරණ වී තිබෙනවා.

    යුද්ධය අවසන් සමයේ එවක ආරක්‍ෂක ලේකම්වරයා ලෙස කටයුතු කළ ගෝඨාභය රාජපක්‍ෂ සම්බන්ධයෙන් එම කාලයේ බි‍්‍රගේඩියර්වරයෙකු ලෙස සිටි වත්මන් යුද හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මෙම ප‍්‍රකාශය සිදුකර ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

    ඒ සම්බන්ධයෙන් යුද හමුදා මාධ්‍ය ප‍්‍රකාශක මේජර් ජෙනරල් සුමිත් අතපත්තු කරුණු දක්වා සිටියා.

    "වර්තමානයේ යුදහමුදාපතිතුමා එවැනි ප්‍රකාශයක් කරලා නෑ. 2009 වසරේ නායකත්ව දේශනයකදී කළ කතාවකින් උපුටා ගත් කොටසක් තමයි ඒකේ දාලා තියෙන්නේ. මේ ගැන අපි ප්‍රකාශයක් කිරීමට අවශ්‍ය නෑ. මොකද.. ඒකෙම තියෙනවා මේක 2009දී කළ ප්‍රකාශයක්.. ඒක යූටියුබ් එකෙන් උපුටා ගත්තක් බවයට"

    http://nethnews.lk/article/71236

    #අපි UNP
    පව් බන් මුන්ට මේවගැන අහගෙන ඉන්න බැරිවෙලා...

    :rofl::rofl::rofl:
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    අනාගතේ බම්ප් වෙන ත්‍රෙඩ්

    අනාගතේ නෙවෙයි බන්..මේක හැමදාම උදේට හවසට bump කරපන්...මොකද උඩ ඉඳන් යටටම බැස්ස නිසා, අද අපේ තරඟය තියෙන්නේ ඇෆ්ගනිස්ථානය එක්ක..දේශපාලනය වැඩක් නෑ බන්, ඇයි අපිට ඒ දේවල් නැති උනේ කියල විතරයි හිතන්න තියෙන්නේ. උඹ ඕනි නෑ, මම මේක හැමදාම bump කරන්නම්..

    :yes::yes::yes:
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212

    දැන් තමා හරියටම උබලා ඉන්න ඕනා කොතනද කියලා දැනගෙන තියෙන්නේ.. චීනෙන් ණය අරගෙන ස්ටටිස්ටික් පෙන්නලා සින්ගපුරුව වෙන්න බැහැ බන් නිකන් කන්න, බොන්න, ඉගෙන ගන්න, වගා කරන්න සෞක්‍ය මේවා දීලා.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    දැන් තමා හරියටම උබලා ඉන්න ඕනා කොතනද කියලා දැනගෙන තියෙන්නේ.. චීනෙන් ණය අරගෙන ස්ටටිස්ටික් පෙන්නලා සින්ගපුරුව වෙන්න බැහැ බන් නිකන් කන්න, බොන්න, ඉගෙන ගන්න, වගා කරන්න සෞක්‍ය මේවා දීලා.

    71916296_2442649122657955_8376465590583296000_n.png

    පල හු@# යන්න
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    දැන් තමා හරියටම උබලා ඉන්න ඕනා කොතනද කියලා දැනගෙන තියෙන්නේ.. චීනෙන් ණය අරගෙන ස්ටටිස්ටික් පෙන්නලා සින්ගපුරුව වෙන්න බැහැ බන් නිකන් කන්න, බොන්න, ඉගෙන ගන්න, වගා කරන්න සෞක්‍ය මේවා දීලා.

    දැන් ඕක උඹේ ආර්ථික විද්‍යාවෙන් මට හරියට කියල දියන්, හැබැයි හැමදේම reflect වෙන්න ඕනි. ගූ දේශපාලන තර්ක එපා. කොහොමද GDP එකෙන් උඹ ඔය කියන කතාව reflect වෙන්නේ. sector wise මම අහනවා මට දැනගන්න, මොකද මම කිසි දෙයක් දන්නේ නෑ

    :cool::cool::cool:
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    71916296_2442649122657955_8376465590583296000_n.png

    පල හු@# යන්න

    දෙයියෝ මේවා දාන්න එපා...අහිංසක මල් වගේ හිත් කැඩෙනවා, මම ඔය ආර්ථික විද්‍යාව ගැන කිසිදෙයක් දන්නේ නෑ, මම උගෙන් ඇහුව මට කියලදියන් උඹේ තර්කෙ හරිවෙන විදිය හැබැයි මම හැම sector එකෙන්ම පරශ්න අහනවා කියල..මේ නිකන් කිව්වේ දන්නේ නැතිකමට දැනගන්න..මු නෑ එපාර.

    :cool::cool::cool:
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    දැන් ඕක උඹේ ආර්ථික විද්‍යාවෙන් මට හරියට කියල දියන්, හැබැයි හැමදේම reflect වෙන්න ඕනි. ගූ දේශපාලන තර්ක එපා. කොහොමද GDP එකෙන් උඹ ඔය කියන කතාව reflect වෙන්නේ. sector wise මම අහනවා මට දැනගන්න, මොකද මම කිසි දෙයක් දන්නේ නෑ

    :cool::cool::cool:
    දේශපාලනේ එපා කියපු නිසා උත්තර දෙන්නම්, උබ මෙහෙම හිතපන්, ලංකාවේ ගොවියා සම්පුර්ණ යැපෙන්නේ පවතින ආණ්ඩුවේ ආදාර මත. පොහොර ටික ලාබෙට දෙනවා, ඇට ටිකත් දෙනවා. වාරි මාර්ග එකෙන් වතුරත් දෙනවා. අන්තිමට ආණ්ඩුවෙන් අස්වැන්නත් ගන්නවා ලොකු ගානකට. මෙහෙම උනාම මේ ගොවියට දෙන සහනාදාරේ ගෙවන්නේ කවුද? එක එකතුවෙන්නේ සමස්ත ජනතාවගේ බදු මුදලින් නෙමෙයිද? අනිත් ප්‍රදාන දෙක තමයි සෞක්‍ය සහා අද්‍යාපනය. මොන්ටිසෝරියේ ඉදන් විශ්වවිද්‍යාලය දක්වා නිකන් උගන්නනකොට මේ බර දරන්නේ කවුද? එහෙම ඉගෙන ගන්න මිනිස්සු අද්‍යාපනය ඉවර කරලා රට දාලා ගියාම අවුරුදු 20-22 වගේ කාලයක් රටේ මහජනතාව ඉන්වෙස්ට් කරපු සල්ලි වතුරේ නේද? සෞක්‍ය ගත්තම උණක් හෙම්බිරිස්සාවක් ඉදන් බයිපාස් එක වෙනකන් ආණ්ඩුවෙන් නිකන්.. ආණ්ඩුවෙන් නිකන් දුන්නට මේවා ගෙවන්න ඕනා රටේ බදු සල්ලිවලින් නේද? ඒ කියන්නේ වක්‍රාකාරව බයිපාස් කරපු නොකරපු ඔක්කොම මේ බිල් ගෙවනවා. මෙහෙම ගෙවාගෙන කොහොමද රටේ ආර්ථික වරදන වේගයක් පෙන්නන්නේ. හොදම උදාහරනේ තමා ස්ටෙන්ස් සින් එක. ලක්ෂ තුනක් විතර වටිනා ස්ටෙන්ස් එකක් නිකන් දුන්නම ආණ්ඩුවෙන්, මේ ස්ටෙන්ස් හදන්නේ ලංකාවේ නෙමෙයි. මේවාට ගෙවන්නේ අනිවාර්යෙන් ඩොලර් වලින්. ඒ සල්ලි රටින් පිටට යනකොට කිසිම ආදායමකින් තොරව රටේ ණය බර කොහොමද පහත වැටෙන්නේ.. ඕනෑම වියාපාරයක් ලැබ ලබන්න නම් ප්‍රොෆිට් එකක් තියෙන්න ඔනෑ. ලංකාවේ මෙන්න මේ ක්ෂේත්‍ර වල ප්රෝෆිට් එක මුදලින් හෝ ආයෝජනයකින් පෙන්නපන්. සෞක්‍ය, අද්‍යාපනය, කෘෂිකර්මය, ප්‍රවාහනය
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    දෙයියෝ මේවා දාන්න එපා...අහිංසක මල් වගේ හිත් කැඩෙනවා, මම ඔය ආර්ථික විද්‍යාව ගැන කිසිදෙයක් දන්නේ නෑ, මම උගෙන් ඇහුව මට කියලදියන් උඹේ තර්කෙ හරිවෙන විදිය හැබැයි මම හැම sector එකෙන්ම පරශ්න අහනවා කියල..මේ නිකන් කිව්වේ දන්නේ නැතිකමට දැනගන්න..මු නෑ එපාර.

    :cool::cool::cool:
    දේශපාලනේ එපා කියලා මගෙන් ප්‍රශ්නේ අහලා ආයේ දේශපාලනයක් කතා කොරනවා..
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    මොන ආණ්ඩුව ආවත් නිකන් කන්න දිදී නම් රටක් හදන්න බැහැ. දේශපාලනිකව ගත්තොත් මගේ මතේ හැටියට සජිත්ගේ ප්‍රතිපත්ති කරන්නේ මේ මම කියපු දේ. නිකන් කන්න දීම. එක රටකට ඉතාමත් අහිතකර ක්‍රියාවලියක්. මම දන්නා හැටියට ලංකාව නිදහස ලබාගන්න කොට 1948දී ලංකාවේ වත්කම තිබිලා තියනවා පවුම් බිලියනයක් සල්ලිවලින්. මේ සල්ලි එවකට තිබ්බ ආණ්ඩුවලින් කරලා තියෙන්නේ නිකන් මිනිස්සුන්ට කන්න දීපු එක. එහෙම කරලා තමයි රට අද මේ තත්වෙට වැටිලා තියෙන්නේ.. එක තේරුම් ගන්නකල් ටකරමට, ලැට් පෝච්චියට ජන්දේ දෙන ජනතාවකට ඇෆ්ගනිස්තානෙත් හොද වැඩියි කම්පිට් කරන්න..