එහෙව් රටක් මුන් කෑවේ....

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මොන ආණ්ඩුව ආවත් නිකන් කන්න දිදී නම් රටක් හදන්න බැහැ. දේශපාලනිකව ගත්තොත් මගේ මතේ හැටියට සජිත්ගේ ප්‍රතිපත්ති කරන්නේ මේ මම කියපු දේ. නිකන් කන්න දීම. එක රටකට ඉතාමත් අහිතකර ක්‍රියාවලියක්. මම දන්නා හැටියට ලංකාව නිදහස ලබාගන්න කොට 1948දී ලංකාවේ වත්කම තිබිලා තියනවා පවුම් බිලියනයක් සල්ලිවලින්. මේ සල්ලි එවකට තිබ්බ ආණ්ඩුවලින් කරලා තියෙන්නේ නිකන් මිනිස්සුන්ට කන්න දීපු එක. එහෙම කරලා තමයි රට අද මේ තත්වෙට වැටිලා තියෙන්නේ.. එක තේරුම් ගන්නකල් ටකරමට, ලැට් පෝච්චියට ජන්දේ දෙන ජනතාවකට ඇෆ්ගනිස්තානෙත් හොද වැඩියි කම්පිට් කරන්න..

    නිකං කන්න දෙනව විතරක් නෙවෙයි, කකුල්දෙක ලඟට ඇවිත් උයලා අනලා කවනවා, නිදි කරනවා, දත් මද්දනවා... එහෙම කොරල කොහොමද ආයිබෝං රටක් ගොඩ දාන්නෙ.. අනික ආවම කොරනදේ ගැන කියවන්නෙ දැනුත් ඉන්නෙ එයාලමනේ 0.001 හරි දැනුත් කරන්න පුළුවන්නේ, පුහු බොරු කයියක් ගහන්නෙ... තාත්තගෙ ඔඩොක්කුවෙ ඉඳගෙන වචන හරඹයක් දාල අගමැති වෙන්න ඉන්න ජන ප්‍රසාදයක් නැති නායකතුමා වහගෙන ඉන්නෙ මිනිස්සුන්ට පේනවට.....
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212

    ඔස්ට්‍රේලියාව, නවසීලන්තය වගේ රටවල් අද්‍යාපනය විකුනලා සල්ලි හොයනවා. ඒ හින්දා තමයි ලංකාවෙන් ඉගෙන ගන්න කියලා ඔය රටවලට යන්නේ ලංකාවේ උන් විදේශිකයෝ හැටියට. මේ එක එක රටවල් සල්ලි හොයන ක්‍රම. ලංකාවේ පෞද්ගලික අද්‍යාපනය කියන්නේ නිදහස් අද්‍යාපනය නැතිකිරීමක් කියලා මිනිස්සු හිතන්නේ. නිදහස් අද්‍යාපනය කියන්නේ සල්ලි නොගෙන ඉගැන්වීම නෙමෙයි. ඕනෑම කෙනෙකුට අද්‍යාපනය ලැබීමේ අයිතියයි නිදහස් අද්‍යාපනය කියන්නේ. සල්ලි නැති එක බැංකු ලෝන් එකක් ගහලා ඉගෙන ගනියි. දැකලා තියෙනවද A /L ලකුණෙන් දෙකෙන් මිස් වෙච්ච ළමයි, සල්ලි ගෙවලා ඕස්ට්‍රේලියාවේ ගිහින් ඉගෙන ගන්නගමන් උද්ගෝෂණ කරනවා. හැබැයි ඒ ළමයත් එක්කම ලංකාවේ ඉගෙනගෙන උට වඩා ලකුණු ගත්ත එකා ලංකාවේ ෆ්‍රී යුනිවර්සිටි ගිහින් උද්ගෝෂණ කරනවා අරක දියව් මේක දියව් කියලා. ලකුණු අඩු එක ගෙවල් දොරවල් විකුනලා උගස් තියලා රට ගිහින් ඉගෙනගෙන ලංකාවට ආවම ෆ්‍රී යුනිවර්සිටි ගිය එකා කෑගහනවා ඒ උපාදිය සල්ලිවලට ගත්තු එකක් කියලා. ඉතින් සාදාරනයි අරු ඔස්ට්‍රේලියාවේම ඉන්න එක. එහෙම රටක් ලංකාව කියන්නේ. නිකන්ම දීලා නිකන්ම කාලා අයිතිවාසිකමක් කරගත්තු රටක් ලංකාව.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    71916296_2442649122657955_8376465590583296000_n.png

    පල හු@# යන්න

    හා... හා.... හර්ෂාචාරියතුමා කිව්වෙ ජනතාවට සල්ලි තියනව නොපෙනුනාට රට දියුණුයි බලන්න කාන්තාවො දිහා ලස්සන ජංගි දාල හොඳට ඇඳලා මේකප් කරලා ලිප්ස්ටික් ගාලා හයිහීල්ස් දාල යනවිදිය... සැලෝන් යන්න සල්ලි ඕන, ඉතිං ජනතාවට සල්ලි තියනවා කියලා...
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    දෙයියෝ මේවා දාන්න එපා...අහිංසක මල් වගේ හිත් කැඩෙනවා, මම ඔය ආර්ථික විද්‍යාව ගැන කිසිදෙයක් දන්නේ නෑ, මම උගෙන් ඇහුව මට කියලදියන් උඹේ තර්කෙ හරිවෙන විදිය හැබැයි මම හැම sector එකෙන්ම පරශ්න අහනවා කියල..මේ නිකන් කිව්වේ දන්නේ නැතිකමට දැනගන්න..මු නෑ එපාර.

    :cool::cool::cool:
    දැන් උබ නැහැ කියහන්කෝ මගේ උත්තරේ බලන්න.. එහෙම තමයි, අවුලක් නැහැ. මේකේ පැය 24ම ලැගගෙන ඉන්න පුලුවන්ද මිනිහෙකුට.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,914
    40,717
    113
    :lol::lol:

    පේනියර් එකෙන් ලංකාවට කාඩ් එවන්න ගත්ත මුල්ම කාලේ පේපැල් ඇරියස් කවර් කරගන්නත් එක්ක සිංහළු උන්ගෙ කාඩ් වලින් ඒටීඑම් වලින් සල්ලි අදින්න ගත්තා. ශොප් වලට ගිහින් මාස්ටර් කාඩ් එකෙන් පේ කරන්න ගත්තා. අඩු වර්ග කිලෝමීටර් ගානක වැඩිම ට්‍රාන්සෙක්ශන් ප්‍රමාණයක් මෙහෙ වෙන්න ගත්ත නිසයි ඔහොම උනේ. පස්සෙ පස්සෙ පේනියර් එකෙන් දීපු යූඑස්ඒ වර්චුවල් බෑන්ක් අකවුන්ට් පේපැල් වලට ඇඩ් බැරිවෙන්න පේපැල් එකෙන් බ්ලොක් කරා. පේනියර් එකෙන් අපේ ලෝකල් බෑන්ක් ඩීටේල්ස් ඇඩ් කරලා ඒ අකවුන්ට් එකට සල්ලි විත්ඩ්‍රව් කරන්න ඔප්ශන් එකක් දුන්න නිසා ගොඩක් දෙනෙක් ඒකට මූව් උනා.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඔස්ට්‍රේලියාව, නවසීලන්තය වගේ රටවල් අද්‍යාපනය විකුනලා සල්ලි හොයනවා. ඒ හින්දා තමයි ලංකාවෙන් ඉගෙන ගන්න කියලා ඔය රටවලට යන්නේ ලංකාවේ උන් විදේශිකයෝ හැටියට. මේ එක එක රටවල් සල්ලි හොයන ක්‍රම. ලංකාවේ පෞද්ගලික අද්‍යාපනය කියන්නේ නිදහස් අද්‍යාපනය නැතිකිරීමක් කියලා මිනිස්සු හිතන්නේ. නිදහස් අද්‍යාපනය කියන්නේ සල්ලි නොගෙන ඉගැන්වීම නෙමෙයි. ඕනෑම කෙනෙකුට අද්‍යාපනය ලැබීමේ අයිතියයි නිදහස් අද්‍යාපනය කියන්නේ. සල්ලි නැති එක බැංකු ලෝන් එකක් ගහලා ඉගෙන ගනියි. දැකලා තියෙනවද A /L ලකුණෙන් දෙකෙන් මිස් වෙච්ච ළමයි, සල්ලි ගෙවලා ඕස්ට්‍රේලියාවේ ගිහින් ඉගෙන ගන්නගමන් උද්ගෝෂණ කරනවා. හැබැයි ඒ ළමයත් එක්කම ලංකාවේ ඉගෙනගෙන උට වඩා ලකුණු ගත්ත එකා ලංකාවේ ෆ්‍රී යුනිවර්සිටි ගිහින් උද්ගෝෂණ කරනවා අරක දියව් මේක දියව් කියලා. ලකුණු අඩු එක ගෙවල් දොරවල් විකුනලා උගස් තියලා රට ගිහින් ඉගෙනගෙන ලංකාවට ආවම ෆ්‍රී යුනිවර්සිටි ගිය එකා කෑගහනවා ඒ උපාදිය සල්ලිවලට ගත්තු එකක් කියලා. ඉතින් සාදාරනයි අරු ඔස්ට්‍රේලියාවේම ඉන්න එක. එහෙම රටක් ලංකාව කියන්නේ. නිකන්ම දීලා නිකන්ම කාලා අයිතිවාසිකමක් කරගත්තු රටක් ලංකාව.

    මේ පාර ගෝඨාට දීලා බලන්න ඕන බන්... මිනිහා කියන්නෙ මිනිස්සුන් වැඩ කරන්න ඕන.. කියලා. අවදානම වගකීම ගන්න ඕන කියලා
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    දේශපාලනේ එපා කියපු නිසා උත්තර දෙන්නම්, උබ මෙහෙම හිතපන්, ලංකාවේ ගොවියා සම්පුර්ණ යැපෙන්නේ පවතින ආණ්ඩුවේ ආදාර මත. පොහොර ටික ලාබෙට දෙනවා, ඇට ටිකත් දෙනවා. වාරි මාර්ග එකෙන් වතුරත් දෙනවා. අන්තිමට ආණ්ඩුවෙන් අස්වැන්නත් ගන්නවා ලොකු ගානකට. මෙහෙම උනාම මේ ගොවියට දෙන සහනාදාරේ ගෙවන්නේ කවුද? එක එකතුවෙන්නේ සමස්ත ජනතාවගේ බදු මුදලින් නෙමෙයිද? අනිත් ප්‍රදාන දෙක තමයි සෞක්‍ය සහා අද්‍යාපනය. මොන්ටිසෝරියේ ඉදන් විශ්වවිද්‍යාලය දක්වා නිකන් උගන්නනකොට මේ බර දරන්නේ කවුද? එහෙම ඉගෙන ගන්න මිනිස්සු අද්‍යාපනය ඉවර කරලා රට දාලා ගියාම අවුරුදු 20-22 වගේ කාලයක් රටේ මහජනතාව ඉන්වෙස්ට් කරපු සල්ලි වතුරේ නේද? සෞක්‍ය ගත්තම උණක් හෙම්බිරිස්සාවක් ඉදන් බයිපාස් එක වෙනකන් ආණ්ඩුවෙන් නිකන්.. ආණ්ඩුවෙන් නිකන් දුන්නට මේවා ගෙවන්න ඕනා රටේ බදු සල්ලිවලින් නේද? ඒ කියන්නේ වක්‍රාකාරව බයිපාස් කරපු නොකරපු ඔක්කොම මේ බිල් ගෙවනවා. මෙහෙම ගෙවාගෙන කොහොමද රටේ ආර්ථික වරදන වේගයක් පෙන්නන්නේ. හොදම උදාහරනේ තමා ස්ටෙන්ස් සින් එක. ලක්ෂ තුනක් විතර වටිනා ස්ටෙන්ස් එකක් නිකන් දුන්නම ආණ්ඩුවෙන්, මේ ස්ටෙන්ස් හදන්නේ ලංකාවේ නෙමෙයි. මේවාට ගෙවන්නේ අනිවාර්යෙන් ඩොලර් වලින්. ඒ සල්ලි රටින් පිටට යනකොට කිසිම ආදායමකින් තොරව රටේ ණය බර කොහොමද පහත වැටෙන්නේ.. ඕනෑම වියාපාරයක් ලැබ ලබන්න නම් ප්‍රොෆිට් එකක් තියෙන්න ඔනෑ. ලංකාවේ මෙන්න මේ ක්ෂේත්‍ර වල ප්රෝෆිට් එක මුදලින් හෝ ආයෝජනයකින් පෙන්නපන්. සෞක්‍ය, අද්‍යාපනය, කෘෂිකර්මය, ප්‍රවාහනය

    ඉතින් බන් ඔය ඔක්කොම තියාගෙන මහින්ද කරපු දේ යහපලුවොන්ට කොරන්න බැරි ඇයි?

    Last edited:

    ඔය පෙයෝනියර් එකට ලංකාවේ සිංහලු කොච්චර කෙලෙව්වද බන්. ඊ-මනි සම්මන්ත්‍රණ තියලා නොමිලේ ක්‍රෙඩිට් කාඩ් එකක් කියලා ඇඩ් දාලා ළමයි ගෙන්නලා සම්මන්ත්‍රණ තියලා පෙයෝනොයර් රෙජිස්ටර් කරලා 400-500ක් එකපාර සම්මන්ත්‍රණය වෙලාවේ, සුනාන දෙකෙන් ගෙදරට ක්‍රෙඩිට් කාඩ් එනවා කියලා සල්ලි හම්බන කරපු වේසිගෙ පුතාලා ඉන්න රටක් ලංකාව. සාදාරනයි පේපැල් උන් ඔහේ නොඑන එක.
     
    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    ඔස්ට්‍රේලියාව, නවසීලන්තය වගේ රටවල් අද්‍යාපනය විකුනලා සල්ලි හොයනවා. ඒ හින්දා තමයි ලංකාවෙන් ඉගෙන ගන්න කියලා ඔය රටවලට යන්නේ ලංකාවේ උන් විදේශිකයෝ හැටියට. මේ එක එක රටවල් සල්ලි හොයන ක්‍රම. ලංකාවේ පෞද්ගලික අද්‍යාපනය කියන්නේ නිදහස් අද්‍යාපනය නැතිකිරීමක් කියලා මිනිස්සු හිතන්නේ. නිදහස් අද්‍යාපනය කියන්නේ සල්ලි නොගෙන ඉගැන්වීම නෙමෙයි. ඕනෑම කෙනෙකුට අද්‍යාපනය ලැබීමේ අයිතියයි නිදහස් අද්‍යාපනය කියන්නේ. සල්ලි නැති එක බැංකු ලෝන් එකක් ගහලා ඉගෙන ගනියි. දැකලා තියෙනවද A /L ලකුණෙන් දෙකෙන් මිස් වෙච්ච ළමයි, සල්ලි ගෙවලා ඕස්ට්‍රේලියාවේ ගිහින් ඉගෙන ගන්නගමන් උද්ගෝෂණ කරනවා. හැබැයි ඒ ළමයත් එක්කම ලංකාවේ ඉගෙනගෙන උට වඩා ලකුණු ගත්ත එකා ලංකාවේ ෆ්‍රී යුනිවර්සිටි ගිහින් උද්ගෝෂණ කරනවා අරක දියව් මේක දියව් කියලා. ලකුණු අඩු එක ගෙවල් දොරවල් විකුනලා උගස් තියලා රට ගිහින් ඉගෙනගෙන ලංකාවට ආවම ෆ්‍රී යුනිවර්සිටි ගිය එකා කෑගහනවා ඒ උපාදිය සල්ලිවලට ගත්තු එකක් කියලා. ඉතින් සාදාරනයි අරු ඔස්ට්‍රේලියාවේම ඉන්න එක. එහෙම රටක් ලංකාව කියන්නේ. නිකන්ම දීලා නිකන්ම කාලා අයිතිවාසිකමක් කරගත්තු රටක් ලංකාව.

    danna deyak katha karapan. lankawe university education eka uthgoshana karana rag karala winasa karanne ubalage anura hamuge henchayyo tika thamai.
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ඉතින් බන් ඔය ඔක්කොම තියාගෙන මහින්ද කරපු දේ යහපලුවොන්ට කොරන්න බැරි ඇයි?
    ඒක දේශපාලනික ප්‍රශ්නයක් බන්.. මම ඔය උත්තරේ දුන්නේ දේශපාලනය ගාවාගන්නේ නැතුව. මහින්දගෙයි රනිල්ගෙයි ආණ්ඩුවල වෙනස තියෙන්නේ මහින්ද හෝ රනිල් ගාව නෙමෙයි බන්. මේ දෙන්නම එකම කඩුවක දෙපැත්ත වගේ.. පාක්ෂිකයෝ ඉල්ලන දේ අනුව මේ දෙන්නා බෙදාගන්නවා කවුද විපක්ෂ නායක, කවුද අගමැති කියලා.. දෙන්නට දෙන්නා ගේම් එකක් ගහන්නේ. කවුරුහරි හිතනවානම් 2020න් පස්සේ එන ආණ්ඩුවකදී මහා බැංකු කේස් එකට රනිල් හිරේ යයි කියල, එකත් 2015දී වෙනසක් බලාපොරොත්තුවෙන් මහින්දව හිරේ දාන්න හිතපු හිතලුවම තමයි.
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    danna deyak katha karapan. lankawe university education eka uthgoshana karana rag karala winasa karanne ubalage anura hamuge henchayyo tika thamai.
    පිස්සු කෙලින්න එපා බන්. ජේවීපී එක යුනිවසිටි කාපු කතාව මම හැමදාම කිව්වා.. මෙතන ප්‍රදාන පක්ෂ දෙක විවේචනය කරපු ගමන් මම ජේවීපී කියන තර්කය ගෙන්න එපා. ජේවීපී එක මේ රටට කරපු හානිය තමා මේ තාම ගෙවන්නේ..

    දැන් මම නොදැන කියපු කතාව මොකක්ද කියලා කියපන් බලන්න.
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ඉතින් බන් ඔය ඔක්කොම තියාගෙන මහින්ද කරපු දේ යහපලුවොන්ට කොරන්න බැරි ඇයි?

    උබ ඔසී ඉන්න එකානේ.. ඒ හින්දා උබ දන්නවනේ.. ඔහේ ඉන්න ෆාමර්ස්ලා එහෙම ආණ්ඩුවෙන් පොහොර, ඇට ටික වතුර ටික එනකන් බලාගෙන ඉදලා රත්තරන් බඩු උගස් තියලා කන්නේ වපුරනවද?
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113

    මේ පාර ගෝඨාට දීලා බලන්න ඕන බන්... මිනිහා කියන්නෙ මිනිස්සුන් වැඩ කරන්න ඕන.. කියලා. අවදානම වගකීම ගන්න ඕන කියලා
    මෙන්න මේකනම් 1000%ක් හරි. සමහරවිට ගෝටා ලබපු අත්දැකීම් එක්ක මේ කතාව කියනවා ඇති. දියුණු රටවල් මේ ක්‍රමේ අනුගමනය කරලා තමා ගොඩ ගියේ.. නැතිනම් ජපානේ වගේ රටක් ගොඩ යන්න බැහැ ස්වබාවික විපත් එන හැටියට උන්ට. තමන් වගකීම ගන්න ඕනා මිනිස්සු හැටියට. නැතුව ආණ්ඩුව දෙනකන් උඩ බලාගෙන ඉදලා හරියන්නේ නැහැ..
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    උබ ඔසී ඉන්න එකානේ.. ඒ හින්දා උබ දන්නවනේ.. ඔහේ ඉන්න ෆාමර්ස්ලා එහෙම ආණ්ඩුවෙන් පොහොර, ඇට ටික වතුර ටික එනකන් බලාගෙන ඉදලා රත්තරන් බඩු උගස් තියලා කන්නේ වපුරනවද?

    උඹට සංසන්දනය කරන්න ඕන නම් දියුණු රටවලුයි ලංකාවයි කරන්න එපා...ලංකාවේම විවිද කාල දෙකක වෙනස් රජයවල් සංසන්දනය කරපන්...... drought එකක් ආපු ගමන් රජයෙන් සහන දෙනවා..ඒවා යන්නේ Tax එකෙන්..ලංකාවෙයි Aus කියල වෙනසක් නෑ..ගොවියෝ ඒක බලාපොරොත්තු වෙනවා..ඉඩකඩම් උගස් කරලා වගා කරන උන් ඉන්නවා...එහෙම නොවෙන උන් ඉන්නවා....
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    උඹට සංසන්දනය කරන්න ඕන නම් දියුණු රටවලුයි ලංකාවයි කරන්න එපා...ලංකාවේම විවිද කාල දෙකක වෙනස් රජයවල් සංසන්දනය කරපන්...... drought එකක් ආපු ගමන් රජයෙන් සහන දෙනවා..ඒවා යන්නේ Tax එකෙන්..ලංකාවෙයි Aus කියල වෙනසක් නෑ..ගොවියෝ ඒක බලාපොරොත්තු වෙනවා..ඉඩකඩම් උගස් කරලා වගා කරන උන් ඉන්නවා...එහෙම නොවෙන උන් ඉන්නවා....
    :rofl::rofl::rofl::rofl::rofl:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මෙන්න මේකනම් 1000%ක් හරි. සමහරවිට ගෝටා ලබපු අත්දැකීම් එක්ක මේ කතාව කියනවා ඇති. දියුණු රටවල් මේ ක්‍රමේ අනුගමනය කරලා තමා ගොඩ ගියේ.. නැතිනම් ජපානේ වගේ රටක් ගොඩ යන්න බැහැ ස්වබාවික විපත් එන හැටියට උන්ට. තමන් වගකීම ගන්න ඕනා මිනිස්සු හැටියට. නැතුව ආණ්ඩුව දෙනකන් උඩ බලාගෙන ඉදලා හරියන්නේ නැහැ..

    අනිවා... නිකන් පඩි වැඩි කරනවට වඩා වැඩක් අරගෙන, ගුණාත්මකබව වැඩි කරගෙන ලොකු ගානක් වැඩි කළත් ගැටළුවක් නෑ... රැකියා දෙනවට වඩා රැකියා ඇති කරන ආර්ථිකයකට යනවා කියලා කියන්නෙ... මට ඔය අපබ්‍රංශ නොතේරුණාට.. මොනවහරි වෙනස් දෙයක් වැඩ පිලිවෙලක් තියෙනව වගේ දැනුනා..

    අපේ මිනිස්සු හුරුවෙලා ඉන්නෙ සේවය පරණ විදියටම තියෙද්දි පඩිය විතරක් වැඩිවෙන ක්‍රමයක්නේ...
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ඉතින් දැන් උඹ ගෝටටද දෙන්නේ ?...දැන් කියපන් චන්දෙ නෑ කියල
    :sorry::sorry::sorry::sorry:

    වැස්සක් එනවා.. මම ගිහින් එන්නම් බන්..
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    දේශපාලනේ එපා කියපු නිසා උත්තර දෙන්නම්, උබ මෙහෙම හිතපන්, ලංකාවේ ගොවියා සම්පුර්ණ යැපෙන්නේ පවතින ආණ්ඩුවේ ආදාර මත. පොහොර ටික ලාබෙට දෙනවා, ඇට ටිකත් දෙනවා. වාරි මාර්ග එකෙන් වතුරත් දෙනවා. අන්තිමට ආණ්ඩුවෙන් අස්වැන්නත් ගන්නවා ලොකු ගානකට. මෙහෙම උනාම මේ ගොවියට දෙන සහනාදාරේ ගෙවන්නේ කවුද? එක එකතුවෙන්නේ සමස්ත ජනතාවගේ බදු මුදලින් නෙමෙයිද? අනිත් ප්‍රදාන දෙක තමයි සෞක්‍ය සහා අද්‍යාපනය. මොන්ටිසෝරියේ ඉදන් විශ්වවිද්‍යාලය දක්වා නිකන් උගන්නනකොට මේ බර දරන්නේ කවුද? එහෙම ඉගෙන ගන්න මිනිස්සු අද්‍යාපනය ඉවර කරලා රට දාලා ගියාම අවුරුදු 20-22 වගේ කාලයක් රටේ මහජනතාව ඉන්වෙස්ට් කරපු සල්ලි වතුරේ නේද? සෞක්‍ය ගත්තම උණක් හෙම්බිරිස්සාවක් ඉදන් බයිපාස් එක වෙනකන් ආණ්ඩුවෙන් නිකන්.. ආණ්ඩුවෙන් නිකන් දුන්නට මේවා ගෙවන්න ඕනා රටේ බදු සල්ලිවලින් නේද? ඒ කියන්නේ වක්‍රාකාරව බයිපාස් කරපු නොකරපු ඔක්කොම මේ බිල් ගෙවනවා. මෙහෙම ගෙවාගෙන කොහොමද රටේ ආර්ථික වරදන වේගයක් පෙන්නන්නේ. හොදම උදාහරනේ තමා ස්ටෙන්ස් සින් එක. ලක්ෂ තුනක් විතර වටිනා ස්ටෙන්ස් එකක් නිකන් දුන්නම ආණ්ඩුවෙන්, මේ ස්ටෙන්ස් හදන්නේ ලංකාවේ නෙමෙයි. මේවාට ගෙවන්නේ අනිවාර්යෙන් ඩොලර් වලින්. ඒ සල්ලි රටින් පිටට යනකොට කිසිම ආදායමකින් තොරව රටේ ණය බර කොහොමද පහත වැටෙන්නේ.. ඕනෑම වියාපාරයක් ලැබ ලබන්න නම් ප්‍රොෆිට් එකක් තියෙන්න ඔනෑ. ලංකාවේ මෙන්න මේ ක්ෂේත්‍ර වල ප්රෝෆිට් එක මුදලින් හෝ ආයෝජනයකින් පෙන්නපන්. සෞක්‍ය, අද්‍යාපනය, කෘෂිකර්මය, ප්‍රවාහනය

    AGREED MACHAN:yes::yes::yes:

    මෙතන ලොකු අව්ලක් තියනව, එක නම් පිලිගන්නවා. මේ දේටනම් මේ රටේ ඉන්න හැම එකාම වගකියන්න ඕනි. ඔක්කොම, දේශපාලන පක්ෂ. මෙතන වෙලා තියෙන්නේ system එකක් නෑ, එන එන එක උට ඕනි විදියට වෙනස්කරනවා. මම අහල තියනවා සිරිමවොගේ කාලේ ගැන, අදට සාපේක්ෂව ගොඩක් හොඳයි කියල හිතෙනවා. 1977 ඉඳන් අපේ රට අල වෙනවා. 77න් තමයි මේ රට විනාස වෙන්න පටන්ගන්නේ කැතම විදියට. government sector එකෙන් නම් profit බලාපොරොත්තු වෙලා වැඩක් නෑ, කරන investments වලිනුත් කිසි turnover එකක් නෑ...කොටින්ම කිව්වොත් 77න පස්සේ තාමත් ගොඩක් දුරට එහෙමයි. මම මේ පොස්ට් එක දැම්මේ, මචන් අපි පොඩි හරි තැනකට ආවනම් අපි අ තැන රැකගන්න මහන්සි වෙන්න ඕනි, මේ රජය තිබුන හැමදේම විනසකරා, මම සිරා දන්නා සීන් එකක් හම්බන්තොට වරාය ඒවගේම මහින්දලාගේ කාලේ හදපු සමහර දේවල් වලින් පලිගන්න මාරම ට්‍රය් කළා බන්, මචන් ඒ project ණය තමයි එත් ඇයි ඒවා විනාස කරලා දාන්න වැඩකලේ..එතකොට ඒ ගත්තු ණයෙන් අඩුමතරමේ ඉතුරු උන සම්පත් ටිකත් විනාස උන එක නේද උනේ. මම කියන්නේ මේ රජයෙන් හරි හොඳ දෙයක් කරලා තියනවා නම් අ දේ දිගට ගෙනියන්න ඕනි. නැත්තම් රටටම තමා කෙලවෙන්නේ.
     
    Last edited: