මොන ආණ්ඩුව ආවත් නිකන් කන්න දිදී නම් රටක් හදන්න බැහැ. දේශපාලනිකව ගත්තොත් මගේ මතේ හැටියට සජිත්ගේ ප්රතිපත්ති කරන්නේ මේ මම කියපු දේ. නිකන් කන්න දීම. එක රටකට ඉතාමත් අහිතකර ක්රියාවලියක්. මම දන්නා හැටියට ලංකාව නිදහස ලබාගන්න කොට 1948දී ලංකාවේ වත්කම තිබිලා තියනවා පවුම් බිලියනයක් සල්ලිවලින්. මේ සල්ලි එවකට තිබ්බ ආණ්ඩුවලින් කරලා තියෙන්නේ නිකන් මිනිස්සුන්ට කන්න දීපු එක. එහෙම කරලා තමයි රට අද මේ තත්වෙට වැටිලා තියෙන්නේ.. එක තේරුම් ගන්නකල් ටකරමට, ලැට් පෝච්චියට ජන්දේ දෙන ජනතාවකට ඇෆ්ගනිස්තානෙත් හොද වැඩියි කම්පිට් කරන්න..
නිකං කන්න දෙනව විතරක් නෙවෙයි, කකුල්දෙක ලඟට ඇවිත් උයලා අනලා කවනවා, නිදි කරනවා, දත් මද්දනවා... එහෙම කොරල කොහොමද ආයිබෝං රටක් ගොඩ දාන්නෙ.. අනික ආවම කොරනදේ ගැන කියවන්නෙ දැනුත් ඉන්නෙ එයාලමනේ 0.001 හරි දැනුත් කරන්න පුළුවන්නේ, පුහු බොරු කයියක් ගහන්නෙ... තාත්තගෙ ඔඩොක්කුවෙ ඉඳගෙන වචන හරඹයක් දාල අගමැති වෙන්න ඉන්න ජන ප්රසාදයක් නැති නායකතුමා වහගෙන ඉන්නෙ මිනිස්සුන්ට පේනවට.....




