එළකිරිට_නඩු_දානවලු

GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Api awasara athuwa sindu dala thiyenne. Api ring tone karanneth naha.
    Ewagema parani nasigiya gayakayange sinduth meke naha.
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    සමාගම්වල හිමිකරුවන් කඩේයාමට ද බෙන්ස්. බී.එම්.එබ්ලිව්. රථ පාවිච්චිකරන බවද ඔහු කියා සිටියේය
    :lol:
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,188
    11,207
    113
    Forest
    අනංමනං, එළකිරි හා මියුසික් ටොට් එල්කේ යන වෙබ් අඩවි සිය ගීත ඔවුන්ගේ වෙබ් අඩවිවල ගබඩා කරගනිමින් ඒවා නොමිලේ බාගත කිරීමට හා සවන්දීමට හැකියාව සලස්වමින් තම බුද්ධිමය දේපල අයිතිය කොල්ල කා ඇති බව පවසමින් ගීත හිමිකරුවන් පිරිසක් අදාළ සමාගම්වලට එරෙහිව නඩු පැවරීමට සූදානම්වන බව වාර්තා වේ.

    නැසීගිය කලාකරුවන්ගේ ඥාතීන් හා කලාකරුවන් පිරිසක් එක්ව මෙසේ නඩු පැවරීමට සූදානම් බව නැසීගිය ජනප්‍රිය ගායකයකුගේ පුත්‍රයකු කියා සිටියේය.

    සිය ගීත යොදාගමින් එම වෙබ් අඩවි අන්තර් ජාලය තුළ ජනප්‍රියව ඒ හරහා කෝටි ගණනින් මුදල් උපයන බවටද ඔවුන් චෝදනා කර සිටී.

    එසේම, එම වෙබ් අඩවි ජනප්‍රිය බැවින් ඒවාට ලංකාවේ බහුජාතික සමාගම් ඇතුළු විශාල සමාගම් දැන්වීම් ලබාදී ඇති බවද ඒ හරහාද ඔවුන් කෝටි ගණනින් මුදල් උපයන බවද කියා සිටියේය.

    තම ගීත රිගිං ටෝං වලට පවා අදාළ සමාගම් විසින් විකුණා ඇති බවද හෙළිකර ගැනීමට හැකිවී ඇති බවත්, එසේ උපයාගත් මුදල් අය කර ගැනීමට කටයුතු කරන බවද ඔවුහු පැවසීය.

    වසර ගණනක සිට මේ කූට ඡාවාරම සිදුකරන බවත්, කලාකරුවන් බත් පැකට්ටුවක්, බෙහෙත් පෙත්තක් මිලදී ගැනීමට තරම් වත්කමක් නොමැතිව අනන්ත දුක් කම්කටොළු විදිද්දී අදාළ සමාගම්වල හිමිකරුවන් කඩේයාමට ද බෙන්ස්. බී.එම්.එබ්ලිව්. රථ පාවිච්චිකරන බවද ඔහු කියා සිටියේය.

    බදු ගෙවන්නෙත් නෑ

    අදාළ සමාගම් හිමිකරුවන් බදු ආදායම් පවා ගෙවීම් පැහැර හැර ඇති බවදට ද ඔවුහු චෝදනා කර සිටියේය.

    මේ සම්බන්ධයෙන් ලිඛිතව ඉදිරියේදී ජනපතිවරයා, අගමැතිවරයා හා මාධ්‍ය අමාත්‍යවරයා දැනුවත් කරන බවද ඔවුන් පැවසූහ.

    ඉදිරියේදී මේ සම්බන්ධයෙන් විශාල විරෝධතා ව්‍යාපාරයක්ද දියත්කරන බව පැවසූ ඔවුන් අදාළ වෙබ් අඩවි විසින් කොල්ල කා ඇති ගීතවල හිමිකරුවන් සිටින්නේ නම් සිය එකතුවේ පොදු විද්‍යුත් ලිපිනය වන [email protected] පැමිණිලි කරන ලෙසත් තමන් හා එකතු වන ලෙසත් ඉල්ලීමක් කළේය.


    මුලාශ්‍රය
    ගායකයන්ට නෙවේ ගායකයන්ගේ ඥාතීන්ට තමා රුදාව කොහොමත් එන්නේ :lol:
     
    • Like
    Reactions: Oli_Vili

    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය


    බේබදු ප්‍රියන්ත ප්‍රනාන්දු සහ එම් එස් ප්‍රනාන්දුගේ බෙබේ නාකි පුතන්ඩියයි කියලා තමයි කියන්නේ.. වැලේ වැල් නැතිව හිගමනේ යන අඩු කුලේ පර වේසාවෝ!
     

    pulsedeal

    Active member
  • Oct 29, 2011
    928
    243
    43
    In Time
    GT

    GTRZ ge Reply eka balanna thread ekata aapu un Bump karanna...:lol::lol::lol:

    Issara aurudu 10kata kalin nam api elakiri account ekak haduwema Sindu download karanna.meake alut un eaka danna ne.ehema baluwot ape fake account siya gaanak ati:lol::lol::lol:
     
    Last edited:
    • Like
    Reactions: Oli_Vili

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    සල්ලි දීලා ගන්නම වටින සින්දු. මුලින්ම ඔ්වා අහන අපිට සල්ලි දීපල්ලා
    ෂූවර් එකටම ආතක් පාතක් නැතිව වැලේ වැල් නැතිව ඉන්න එකෙක් වෙන්නැති
    :lol::lol:

    මේක නම් සිරා කතාව බං. කුණු පෙරේත තුප්පහි හැත්තක්ම වෙන්න ඕන
    :lol::lol::lol::lol::lol::lol:
     
    • Like
    Reactions: Oli_Vili

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,330
    16,029
    113
    Colombo
    සල්ලි දීලා ගන්නම වටින සින්දු. මුලින්ම ඔ්වා අහන අපිට සල්ලි දීපල්ලා
    ෂූවර් එකටම ආතක් පාතක් නැතිව වැලේ වැල් නැතිව ඉන්න එකෙක් වෙන්නැති
    :lol::lol:

    :yes::yes::yes::yes::lol::lol::lol::lol::lol:
     
    • Like
    Reactions: Oli_Vili

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,510
    8,712
    113
    සල්ලි දීලා ගන්නම වටින සින්දු. මුලින්ම ඔ්වා අහන අපිට සල්ලි දීපල්ලා
    ෂූවර් එකටම ආතක් පාතක් නැතිව වැලේ වැල් නැතිව ඉන්න එකෙක් වෙන්නැති
    :lol::lol:
    :lol::lol::lol::):)
     
    • Like
    Reactions: Oli_Vili

    Crazy killer

    Well-known member
  • Nov 15, 2014
    875
    269
    63
    අනංමනං එක අයිති කොල්ලත් හිටියා නේද කිරියේ.... පිස්සු බන් මේ මුන්ට.. ඔහොම dawnload කරගන්න තිබ්බේ නැත්තම්.දැන් කලේ උන් ඔය සින්දු අහන්නේ නැ
     
    • Like
    Reactions: Oli_Vili

    Similar threads