Lena paul yakoo.මේ දවස්වල trending :love::rolleyes: :P :P :P
HKavinda Well-known member Dec 23, 2013 54,330 20,720 113 Panadura Jul 13, 2017 #21 suicxde said: Lena paul yakoo.මේ දවස්වල trending Click to expand... Reactions: suicxde
D T Member Aug 4, 2016 2,460 303 0 96 𝓝𝓸 𝓘𝓭𝓮𝓪 💦 Jul 13, 2017 #22 djnick said: හැම එකාම කියන පොතම උබත් දානවා අහලම ඇති වෙලා ඕක නම් Click to expand... අපිනම් එලකිරිය ගැන දැනගෙන හිටියේ. ගණන් ගත්තේ නැ තබ සතේකට. පස්සේ ආරංචියක් ආවා කාලගෝල කියලා එකෙක් release වෙන video දෙනවා කියලා.
djnick said: හැම එකාම කියන පොතම උබත් දානවා අහලම ඇති වෙලා ඕක නම් Click to expand... අපිනම් එලකිරිය ගැන දැනගෙන හිටියේ. ගණන් ගත්තේ නැ තබ සතේකට. පස්සේ ආරංචියක් ආවා කාලගෝල කියලා එකෙක් release වෙන video දෙනවා කියලා.
E EUMA175 Well-known member Oct 31, 2011 4,282 1,163 113 52 Kandy Jul 13, 2017 #23 මොනවා වුනත් සාදරයෙන් පිලිගන්නවා ඉතින් මුලින්ම නෙට් එකේ වැඩ දන්නවා කිව්වනේ මට උදව්වක් කරපන් මට dvd එකක් කරගන්න හොද site එකක් කියපන් Free දෙන watermark නැති video එකේ බාගයක් විතරක් තියන ඒවා නැතිව Reactions: suicxde
මොනවා වුනත් සාදරයෙන් පිලිගන්නවා ඉතින් මුලින්ම නෙට් එකේ වැඩ දන්නවා කිව්වනේ මට උදව්වක් කරපන් මට dvd එකක් කරගන්න හොද site එකක් කියපන් Free දෙන watermark නැති video එකේ බාගයක් විතරක් තියන ඒවා නැතිව
suicxde Well-known member Jun 14, 2017 1,461 367 83 6ftunder Jul 13, 2017 #24 EUMA175 said: මොනවා වුනත් සාදරයෙන් පිලිගන්නවා ඉතින් මුලින්ම නෙට් එකේ වැඩ දන්නවා කිව්වනේ මට උදව්වක් කරපන් මට dvd එකක් කරගන්න හොද site එකක් කියපන් Free දෙන watermark නැති video එකේ බාගයක් විතරක් තියන ඒවා නැතිව Click to expand... dvd එකක් කරගන්න කිව්වේ මොකද්ද බන්? edit කරගන්නද video එකක්? පැහැදිලි කරපන් ටිකක්
EUMA175 said: මොනවා වුනත් සාදරයෙන් පිලිගන්නවා ඉතින් මුලින්ම නෙට් එකේ වැඩ දන්නවා කිව්වනේ මට උදව්වක් කරපන් මට dvd එකක් කරගන්න හොද site එකක් කියපන් Free දෙන watermark නැති video එකේ බාගයක් විතරක් තියන ඒවා නැතිව Click to expand... dvd එකක් කරගන්න කිව්වේ මොකද්ද බන්? edit කරගන්නද video එකක්? පැහැදිලි කරපන් ටිකක්
E EUMA175 Well-known member Oct 31, 2011 4,282 1,163 113 52 Kandy Jul 14, 2017 #25 suicxde said: dvd එකක් කරගන්න කිව්වේ මොකද්ද බන්? edit කරගන්නද video එකක්? පැහැදිලි කරපන් ටිකක් Click to expand... මේකයි සහෝ කතන්දරේ පුතා වෙස් තිබ්බා එක video එක හැදුවා සමහර ඒවාගේ සබ්දේ තියනවා සමහර ඒවා සබ්දේ නැහැ එක නිසා මම dvd 11 data විදිහට ගහලා ඉල්ලා ගත්තා දැන් අවශ්‍ය ටික video කරගන්න ඕනේ නීරෝ ,VSDC FREE ,WONDERSHARE මේ ඔක්කොම බැලුවා සල්ලි ඉල්ලනවා උඹ දන්න USER FRIENDLY එකක් තියනවද වැඩෙට
suicxde said: dvd එකක් කරගන්න කිව්වේ මොකද්ද බන්? edit කරගන්නද video එකක්? පැහැදිලි කරපන් ටිකක් Click to expand... මේකයි සහෝ කතන්දරේ පුතා වෙස් තිබ්බා එක video එක හැදුවා සමහර ඒවාගේ සබ්දේ තියනවා සමහර ඒවා සබ්දේ නැහැ එක නිසා මම dvd 11 data විදිහට ගහලා ඉල්ලා ගත්තා දැන් අවශ්‍ය ටික video කරගන්න ඕනේ නීරෝ ,VSDC FREE ,WONDERSHARE මේ ඔක්කොම බැලුවා සල්ලි ඉල්ලනවා උඹ දන්න USER FRIENDLY එකක් තියනවද වැඩෙට
suicxde Well-known member Jun 14, 2017 1,461 367 83 6ftunder Jul 28, 2017 #26 දැන් මන් එලකිරියට ඇවිත් මාසයක් වගේ වෙනවා. මගේ රෙප් කොටු 11 පුරවල දීපු හැමෝටම ස්තූතියි. රෙප් කපපු දීපු හැමෝටම මාසෙන් කොටු එකොලහ පුරවල දුන්නට සහ එලකිරි වෙල්කම් එකක් දීපු ඔක්කොටම නැවතවරක් ස්තූතී. ජය
දැන් මන් එලකිරියට ඇවිත් මාසයක් වගේ වෙනවා. මගේ රෙප් කොටු 11 පුරවල දීපු හැමෝටම ස්තූතියි. රෙප් කපපු දීපු හැමෝටම මාසෙන් කොටු එකොලහ පුරවල දුන්නට සහ එලකිරි වෙල්කම් එකක් දීපු ඔක්කොටම නැවතවරක් ස්තූතී. ජය