එළකිරියට අලුත්

D T

Member
Aug 4, 2016
2,460
303
0
96
𝓝𝓸 𝓘𝓭𝓮𝓪 💦
හැම එකාම කියන පොතම උබත් දානවා
අහලම ඇති වෙලා ඕක නම්

අපිනම් එලකිරිය ගැන දැනගෙන හිටියේ. ගණන් ගත්තේ නැ තබ සතේකට. පස්සේ ආරංචියක් ආවා කාලගෝල කියලා එකෙක් release වෙන video දෙනවා කියලා. :rofl:
 
EUMA175

Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    මොනවා වුනත් සාදරයෙන් පිලිගන්නවා ඉතින් මුලින්ම නෙට් එකේ වැඩ දන්නවා කිව්වනේ මට උදව්වක් කරපන් මට dvd එකක්

    කරගන්න හොද site එකක් කියපන් Free දෙන watermark නැති video එකේ බාගයක් විතරක් තියන ඒවා නැතිව
     
    • Like
    Reactions: suicxde

    suicxde

    Well-known member
  • Jun 14, 2017
    1,461
    367
    83
    6ftunder
    මොනවා වුනත් සාදරයෙන් පිලිගන්නවා ඉතින් මුලින්ම නෙට් එකේ වැඩ දන්නවා කිව්වනේ මට උදව්වක් කරපන් මට dvd එකක්

    කරගන්න හොද site එකක් කියපන් Free දෙන watermark නැති video එකේ බාගයක් විතරක් තියන ඒවා නැතිව

    dvd එකක් කරගන්න කිව්වේ මොකද්ද බන්? edit කරගන්නද video එකක්? පැහැදිලි කරපන් ටිකක්
     
    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    dvd එකක් කරගන්න කිව්වේ මොකද්ද බන්? edit කරගන්නද video එකක්? පැහැදිලි කරපන් ටිකක්

    මේකයි සහෝ කතන්දරේ පුතා වෙස් තිබ්බා එක video එක හැදුවා සමහර ඒවාගේ සබ්දේ තියනවා සමහර ඒවා සබ්දේ නැහැ එක නිසා මම dvd 11 data විදිහට ගහලා ඉල්ලා ගත්තා දැන් අවශ්‍ය ටික video කරගන්න ඕනේ නීරෝ ,VSDC FREE ,WONDERSHARE මේ ඔක්කොම බැලුවා සල්ලි ඉල්ලනවා උඹ දන්න USER FRIENDLY එකක් තියනවද වැඩෙට
     
    suicxde

    Well-known member
  • Jun 14, 2017
    1,461
    367
    83
    6ftunder
    දැන් මන් එලකිරියට ඇවිත් මාසයක් වගේ වෙනවා. මගේ රෙප් කොටු 11 පුරවල දීපු හැමෝටම ස්තූතියි.
    රෙප් කපපු දීපු හැමෝටම :)

    :lol::lol::lol:

    මාසෙන් කොටු එකොලහ පුරවල දුන්නට සහ එලකිරි වෙල්කම් එකක් දීපු ඔක්කොටම නැවතවරක් ස්තූතී. :):):):):):)

    ජය​