එළකිරියට ඇවිත් අදට අවුරුදු 6

EUMA175

Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    එළකිරියට ඇවිත් අදට අවුරුදු 6

    එළකිරියට ඇවිත් අදට අවුරුදු 6 යි මම දුන්න දේට වඩා මම එළකිරියෙන් ලබා ගත්ත දේ වැඩියි ගොඩක් ස්තුතියි යහළුවනේ මමත් හොද දේ වලට සලකලා උඩට ගන්න
    හරි සප් එකක් දුන්නා කියන සතුට තියෙනවා දැන් ඔයාලගේ සහයෝගයෙන් රෙප් 9ක හිමිකාරයෙක් හොද නුලට 9 කින් තමයි සලකන්නේ එහෙනම් නවතින්නම් එළකිරියට ජයවේවා
     

    DANUSHKA637

    Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    නියමයි මචං.මං 5ක් විතර වෙනවා..ඒත් ලගදි තමයි ඇටිව්ව් උනේ..කිරියේ අනිත් උනුත් අවුරුදු ගාන දමන් යමල්ලා
     
    Last edited:

    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    නියමයි මචං.මං 5ක් විතර වෙනවා..ඒත් ලගදි තමයි ඇටිව්ව් උනේ..කිරියේ අනිත් උනුත් අවුරුදු ගාන දමන් යමල්ලා

    එකනම් හොද අදහසක් තමයි ජය වේවා
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,800
    21,126
    113
    adala nene
    11.gif
     
    • Like
    Reactions: Mr Krrish