එළකිරියට ඇවිල්ලා අවුරුදු 5යි.....

TakaTakas

Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    එළකිරියට ඇවිල්ලා අවුරුදු 5යි.....

    එලකිරියට ඇවිල්ල අවුරුදු 5ක් වෙනවා.මෙකෙන් ගත්ත දේ බොහොමයි.මට මතක විදියට පහුගිය ජනාධිපති වරණය දවස් වල තමයි එකවුන්ට් එකක් හදල රෙජිස්ටර් උනේ. ඊට කලින් ඉදල ආව ගිය තැනක් උනාට අදහස් ප්‍රකාශ කරන්න ගියෙ නෑ.2014 නොවැම්බර් වල තමයි ලියාපදිංචි එලකිරි වාසියෙක් උනේ.
    මම වැඩිපුරම ත්‍රෙඩ් දැම්මෙ, කමෙන්ට් කලේ ඊ මනී ගැන. ඒ සම්බන්දව ගොඩක් ඉගෙන ගත්තා මෙතනින්.පහුගිය අවුරුදු 5 තුල ගොඩක් දැනගත්ත වගේම මෙකෙ එවුන් ව විශ්වාස කරන්න ගිහිල්ල කෙලව ගත්ත අවස්ථාවලුත් තියනවා.
    මොනවා උනත් එළකිරිය සුන්දර තැනක් කරන්න කැපුවෙන හැමෝටම ජයවේවා..! එදා වගේම අදත් හෙටත් ලෙන්ගතුකමින් සහෝදරත්වයෙන් ඉන්න හිතෙන තැනක් බවට එලකිරිය පත් කරන්න කැපවෙමු...
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Screenshot-22.png