එළකිරියට නිල වශයෙන් සමුදෙමි.

Jun 2, 2017
9
8
3
:yes: උඹලා වගේ උන් කොහොමත් ඉඳලා හරියන්නෑ. යන එකමයි හොඳ. අනුන්ගෙ හොඳක් දියුණුවක් උඹට පේන් නෑ.
මන් තීරණය කරා එළකිරියට සමුදෙන්න.
මන් නම් කිරියට ආවෙ අනෙක් අය වගෙ සිංදු ඩවුන්ලොඩ් කරන්නවත් දෙශපාලන වලි වලටවත් කාවවත් එක්ස්පොස් කරන්නවත් නෙමෙ.
මන් මෙකට ආවෙ IJTS නොහොත් Java Institute එක ගැන හොයන්න.
පස්සෙ ඉතිං එක එක්කෙනාගෙ ත්‍රෙඩ් වලට රිප්ලයි කර කර වලි දාගෙන කාලෙ එහෙම ගත කලා.
අවංකව කිව්වොත් මන් ගොඩාක් දෙවල් මෙකෙන් දැනගත්තා.
සාමාන්‍ය සමාජෙ නොදැනගන්න ගොඩාක් දෙවල්.
ඒත් සමුදෙන්න කාලෙ හරි වගෙ.
මන් නම් ඉතිං අනික් මෙම්බර්ස්ලා වගෙ ලොකු වටිනාකමක් තියෙන දෙවල් නම් කරන්න බැරි උනා. එත් මන් හිතනවා මන් දාපු රිප්ලයි වලින් කවුරු හරි කෙනෙක් වැඩක් ගන්න ඇති කියලා

එහෙනම් අපි ගියා .

 
  • Like
Reactions: forbidden

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    වලි දාගන්නේ ජොලියට... මාත් උබට බැනලා ඇති..:(. ලොල්... එහෙනම් උබට කලින් අපි ගිහිල්ලා:lol:...
    උබේ ජීවිතේ පුද්ගලික අරමුනක් වෙනුවෙන් යනවනම් අව්ලක් නෑ. . :)
    වරෙන් වරෙන් බන්. උබල ගිහාම මේකේ කවුරුද ඉතිරි වෙන්නේ. අර අනිත් එවුන් වගේ නෙවි, ඔය යමක් තාර්කිතව අපිත් එක්ක දේශපාලන වාද කරා pissuda wesiye :angry:
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    මමත් උඹ ආපු කාලෙම, උඹ ආපු හේතුවටම මේකට ඇවිල්ලා, මේකෙ කාලයක් ඇලවිලා හිටපු එකෙක්. මමත් මේකෙං යන්න තීරණය කරා. ඒත් තාම එනවා guest වෙලා. උඹත් යනවා කීවට ආය එයි. මේ වගේ thread දැක්කම, ලොග් වෙලා reply එකක් දායි. :D
     

    willpower

    Well-known member
  • Oct 21, 2011
    8,666
    5,781
    113
    Upcountry 👑
    :no:
    යන නොයන එක උඹේ කැමත්ත.ගැටුම් ඇතිවෙන එක සාමාන්‍ය වෙන දෙයක් නෙ.ඔවා ගැන ලොකුවට හිතන්ට එපා.
     

    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    :yes::yes::yes::yes::yes:
    පිස්සු කෙලින් නැතුව ඉදපන්. . මේකේ උන්ගේ වැඩ නිසා කලකිරිමෙන් නම් යන්න එපා. .
    උබේ ජීවිතේ පුද්ගලික අරමුනක් වෙනුවෙන් යනවනම් අව්ලක් නෑ. . :)
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    බැරි ඇලන්ගේ සීන් එකෙන් පස්සේ මටත් හිතුනා ඔනවට වඩා ඔනා නැ කියලා. එක්ස්පොස් නම් කමක් නැ කොච්චර් කලත්, එත් එලකිරියේ ෆිට් උනාම බොක්කේ දේවලුත් කියනවා. පස්සේ කල්පනා වෙනවා ඇයි එවා කිව්වේ කියලා. කට පරිස්සම් කරගෙන හිටියනම් ඇගට ගුනයි. ඊයෙත් දන්න දෙයක් ත්‍රේඩ් එකක කියන්න ගිහින් කුනු හර්පෙන් බනිනවා කට්ටිය හො ගාලා.
     

    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    අර දීපාල් ප්‍රමුඛ හොර කැරියොන්ගෙ පිරමීඩ් බිස්නස් එකට කෙලවීම පිණිස මෙහි රැඳෙන්න :(
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බැරි ඇලන්ගේ සීන් එකෙන් පස්සේ මටත් හිතුනා ඔනවට වඩා ඔනා නැ කියලා. එක්ස්පොස් නම් කමක් නැ කොච්චර් කලත්, එත් එලකිරියේ ෆිට් උනාම බොක්කේ දේවලුත් කියනවා. පස්සේ කල්පනා වෙනවා ඇයි එවා කිව්වේ කියලා. කට පරිස්සම් කරගෙන හිටියනම් ඇගට ගුනයි. ඊයෙත් දන්න දෙයක් ත්‍රේඩ් එකක කියන්න ගිහින් කුනු හර්පෙන් බනිනවා කට්ටිය හො ගාලා.

    මේ මම වගේ ඉන්ඩ ඔනෙ යකො...බලපන්කො මට බනින බැනුම්...කවුරුවත් බැන්න කියල ඇගේ වදිනවද...බැන්නොත් බනිනව...ඊට පස්සෙ අමතක කරනව..සරලයි..:)
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අර දීපාල් ප්‍රමුඛ හොර කැරියොන්ගෙ පිරමීඩ් බිස්නස් එකට කෙලවීම පිණිස මෙහි රැඳෙන්න :(

    ඔවට කෙලින්ඩ බැ බන් රටේ ගොන්නු ඉන්නකම්.. කොච්චර නම් රටේ මහ බැකුවෙන්ම පත්තර පිටු ගනන් ආටිකල් දානවද..සාක්ශරතාවය 99% ලගයි...ඒත් අහුවෙනව බන්...