උඹලා වගේ උන් කොහොමත් ඉඳලා හරියන්නෑ. යන එකමයි හොඳ. අනුන්ගෙ හොඳක් දියුණුවක් උඹට පේන් නෑ.
මන් තීරණය කරා එළකිරියට සමුදෙන්න.
මන් නම් කිරියට ආවෙ අනෙක් අය වගෙ සිංදු ඩවුන්ලොඩ් කරන්නවත් දෙශපාලන වලි වලටවත් කාවවත් එක්ස්පොස් කරන්නවත් නෙමෙ.
මන් මෙකට ආවෙ IJTS නොහොත් Java Institute එක ගැන හොයන්න.
පස්සෙ ඉතිං එක එක්කෙනාගෙ ත්‍රෙඩ් වලට රිප්ලයි කර කර වලි දාගෙන කාලෙ එහෙම ගත කලා.
අවංකව කිව්වොත් මන් ගොඩාක් දෙවල් මෙකෙන් දැනගත්තා.
සාමාන්‍ය සමාජෙ නොදැනගන්න ගොඩාක් දෙවල්.
ඒත් සමුදෙන්න කාලෙ හරි වගෙ.
මන් නම් ඉතිං අනික් මෙම්බර්ස්ලා වගෙ ලොකු වටිනාකමක් තියෙන දෙවල් නම් කරන්න බැරි උනා. එත් මන් හිතනවා මන් දාපු රිප්ලයි වලින් කවුරු හරි කෙනෙක් වැඩක් ගන්න ඇති කියලා
එහෙනම් අපි ගියා .
අඩෝ උඹ හිටහන්. උඹෙ රියාල් 6000 හෙ ලොරි ටෝක් අහල ආතල් ගන්න ආසයි අපිත්



මම බෙනා;21730059 said:මම ආයිත් ආවා,උඹ යනවා
යන්ඩ එපා,දරා ගන්ඩ බෑ

. ලොල්... එහෙනම් උබට කලින් අපි ගිහිල්ලා
...






පිස්සු කෙලින් නැතුව ඉදපන්. . මේකේ උන්ගේ වැඩ නිසා කලකිරිමෙන් නම් යන්න එපා. .
උබේ ජීවිතේ පුද්ගලික අරමුනක් වෙනුවෙන් යනවනම් අව්ලක් නෑ. .![]()
ඔය කීවට ආය එනව

බැරි ඇලන්ගේ සීන් එකෙන් පස්සේ මටත් හිතුනා ඔනවට වඩා ඔනා නැ කියලා. එක්ස්පොස් නම් කමක් නැ කොච්චර් කලත්, එත් එලකිරියේ ෆිට් උනාම බොක්කේ දේවලුත් කියනවා. පස්සේ කල්පනා වෙනවා ඇයි එවා කිව්වේ කියලා. කට පරිස්සම් කරගෙන හිටියනම් ඇගට ගුනයි. ඊයෙත් දන්න දෙයක් ත්‍රේඩ් එකක කියන්න ගිහින් කුනු හර්පෙන් බනිනවා කට්ටිය හො ගාලා.

අර දීපාල් ප්රමුඛ හොර කැරියොන්ගෙ පිරමීඩ් බිස්නස් එකට කෙලවීම පිණිස මෙහි රැඳෙන්න![]()