එළකිරියට නිල වශයෙන් සමුදෙමි.

HSW

Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    යන මගුලක යන්ඩ හේතු වුන threads වල ලින්ක් දාල හේතුව කියල යමන්කෝ. අගක් මුලක් තේරෙන්නේ නැතුව ඉන්නේ, ඇයි යකෝ.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඒ මොකො බං යන්නේ..
    පිස්සු නැතුව ඉදපං බං

    යන උන්ට යන්න දීපං ඩෝ..:frown: ත්‍රේඩ් දාලා ගියපු ගොඩක් උන් ගියේ නෑනේ..:D වෙන එකකින් හරි ආවා..:eek: ඒ නිසා වැඩිය හිතන්නෙපා.. :rolleyes:

     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,543
    16,379
    113
    ඔන්න ඔහේ වලියක් දෙකක් බලන් ඉදපන් :P
    පර්සනල් වැඩක්නම් ඉතින් අවුලක් නැහැ.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    thoppiyo.. sayo ge husband wenna issella kellak hoyaganin.. sihinen midiyan :rofl:

    උඹ මොකෝ සයෝගේ ස්ටයිල් එක කොපි කරන්නෙ :D ඔය අක්ක කෙනෙක් බන්

    :angry::angry:
    තොපිලා දෙන්නට ජෙල නේ මන් ලස්සන ගනුලමයෙක් එක්ක කතා කලහම
    කැත මිනිස්සු මන් හිතුවේ නෑ උඹල ඔහොමයි කියල :(:(
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    avatar517783_7.gif