එළකිරියට SSL දාන්නේ නැත්තේ ඇයි ?
Cloudflare තියන නිසා නොමිලේම දාන්න පුළුවන්නෙ
Last edited:
දන්න එකෙක් කියපන්කෝ ssl දැම්මම වෙන වාසිය??

දන්න එකෙක් කියපන්කෝ ssl දැම්මම වෙන වාසිය??
thanx
thanxSSL දැම්මහම browser එකයි server එකයි අතර data encrypt වෙලා තමයි transfer වෙන්නේ. එතකොට රහස් පොලිසියට එහෙම මේකේ post දාන එක එකාගේ විස්තර හොයාගන්න බැහැ. ඒ නිසා තමයි SSL අයින් කරලා තියෙන්නේ. දැන් රහස් පොලිසිය,hackers ලා, සිඟිති පාතාලේ වගේ එවුන්ට මේකේ post දාන අයගේ අනන්‍යතාවය හොයාගන්න පුළුවන්.
HTTPS SSL නැති නිසා අතල් ඉතින් ISP ලට
Wireshark වගේ දාල බැලුව හම්මේ ඉතින්![]()
mcn api hotspot ekak dala eka through connect wena device wala yana data balanna puluwanda
mcn api hotspot ekak dala eka through connect wena device wala yana data balanna puluwanda