එළකිරියට SSL දාන්නේ නැත්තේ ඇයි ?

chega995

Well-known member
  • Apr 28, 2018
    1,365
    467
    113
    ලැට් එකේ
    එළකිරියට SSL දාන්නේ නැත්තේ ඇයි ?

    එළකිරියට SSL දාන්නේ නැත්තේ ඇයි ?

    Cloudflare දාලත් SSL නොදා ඉන්නේ ඇයි?

    Cloudflare තියන නිසා නොමිලේම දාන්න පුළුවන්නෙ :oo: :oo:
     
    Last edited:

    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    SSL දැම්මහම browser එකයි server එකයි අතර data encrypt වෙලා තමයි transfer වෙන්නේ. එතකොට රහස් පොලිසියට එහෙම මේකේ post දාන එක එකාගේ විස්තර හොයාගන්න බැහැ. ඒ නිසා තමයි SSL අයින් කරලා තියෙන්නේ. දැන් රහස් පොලිසිය,hackers ලා, සිඟිති පාතාලේ වගේ එවුන්ට මේකේ post දාන අයගේ අනන්‍යතාවය හොයාගන්න පුළුවන්.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,885
    113
    Fantasy
    thanx

    SSL දැම්මහම browser එකයි server එකයි අතර data encrypt වෙලා තමයි transfer වෙන්නේ. එතකොට රහස් පොලිසියට එහෙම මේකේ post දාන එක එකාගේ විස්තර හොයාගන්න බැහැ. ඒ නිසා තමයි SSL අයින් කරලා තියෙන්නේ. දැන් රහස් පොලිසිය,hackers ලා, සිඟිති පාතාලේ වගේ එවුන්ට මේකේ post දාන අයගේ අනන්‍යතාවය හොයාගන්න පුළුවන්.
    thanx
     
    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,267
    1,166
    113
    HTTPS SSL නැති නිසා අතල් ඉතින් ISP ලට
    Wireshark වගේ දාල බැලුව හම්මේ ඉතින් :baffled::(
     
    Last edited: