fiverr එකේ orders දාන්නේ කොහොමද

jjpala

Well-known member
  • Oct 22, 2014
    1,654
    1,658
    113
    colombo
    article writing වැඩ වගයක orders වගයක් දාන්න ඉන්නේ
    gig බලලා එකෙක්නෙක් තෝරාගත්තා
    මුලින්ම එක order එකක් දානවා

    මෙයා ට දිඅගටම වැඩ කරන්න දෙන පොරොන්දුවට

    මේ order එක හොදනම් article 10ka ඕඩර් එකක් දෙනවා

    මට ප්‍රශ්නේ තියෙන්නේ මට ආර්ටිකල් 10ම ඕනේ එක දවසේ නෙමේ
    දවස් තුනකට සැරයක් වගේ එතොකොට් එයාට් මුළු පෙමෙන්ට් එක ලැබෙන්නේ සම්පුරන order එක ඉඅවර වුනාමද ?

    මට එයා ඉවර කරන ආටිකල් එක ගානේ එයාට දෙන ගාන රිලීස් කරන්න බැරිද ?

    තනි තනි orders දාන්නේ නැත්තේ එක order එකකට 2$ වෙනම දෙන්න වෙන නිසා
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    19,488
    1
    33,684
    113
    ප*යාගල
    sorry.com
    උබ ඕඩරෙ දාල ඌට මැසේජ් එකක් දාපන් Custom order එකක් එවන්න කියල. දවස් දවස් 12 කට. ඊටපස්සෙ කියපන් දවස් 3කට පස්සෙ 3 ගානෙ එවපන් කියල. උබ කොහොමත් සම්පූර්ණ ගාන ඌට ගෙවනව මුලින් . ඊටපස්සෙ දවස් ගාන ඉවර උනාම ඌට සල්ලි යයි
     
    • Like
    Reactions: jjpala and B.Chat

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    8,617
    18,078
    113
    ඕන වෙලාවට ඕන article ගානට හරියන gig එක තෝරලා order එක දාන්න. එයා වැඩේ කරලා එව්වට පස්සේ ඔයාට තියෙන්නේ බලලා අඩු පාඩු තියෙනවා නම් ආයේ මේ මේ ටික හදලා එවන්න request කරන්න(review තියෙනවා නම්) ඕකේ එකට button එකක් තියෙනවා. අඩු පාඩුවක් නැත්තන් accept කරන්න. එහෙම කරාට පස්සේ සල්ලි freelancer ට ලැබෙන්නේ. හැබැයි order එක ආවට පස්සේ දවස් තුනකට පස්සේ කොහොමත් auto accept වෙලා Order එක complete වෙනවා.
     
    • Like
    Reactions: jjpala

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    8,617
    18,078
    113
    උබ ඕඩරෙ දාල ඌට මැසේජ් එකක් දාපන් Custom order එකක් එවන්න කියල. දවස් දවස් 12 කට. ඊටපස්සෙ කියපන් දවස් 3කට පස්සෙ 3 ගානෙ එවපන් කියල. උබ කොහොමත් සම්පූර්ණ ගාන ඌට ගෙවනව මුලින් . ඊටපස්සෙ දවස් ගාන ඉවර උනාම ඌට සල්ලි යයි
    මේක ලේසි මම කියපු විදියට වඩා
     
    • Like
    Reactions: jjpala

    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,765
    6,940
    113
    article writing වැඩ වගයක orders වගයක් දාන්න ඉන්නේ
    gig බලලා එකෙක්නෙක් තෝරාගත්තා
    මුලින්ම එක order එකක් දානවා

    මෙයා ට දිඅගටම වැඩ කරන්න දෙන පොරොන්දුවට

    මේ order එක හොදනම් article 10ka ඕඩර් එකක් දෙනවා

    මට ප්‍රශ්නේ තියෙන්නේ මට ආර්ටිකල් 10ම ඕනේ එක දවසේ නෙමේ
    දවස් තුනකට සැරයක් වගේ එතොකොට් එයාට් මුළු පෙමෙන්ට් එක ලැබෙන්නේ සම්පුරන order එක ඉඅවර වුනාමද ?

    මට එයා ඉවර කරන ආටිකල් එක ගානේ එයාට දෙන ගාන රිලීස් කරන්න බැරිද ?


    තනි තනි orders දාන්නේ නැත්තේ එක order එකකට 2$ වෙනම දෙන්න වෙන නිසා
    @DragonD aiie
     
    • Like
    Reactions: jjpala

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    1,654
    1,658
    113
    colombo
    උබ ඕඩරෙ දාල ඌට මැසේජ් එකක් දාපන් Custom order එකක් එවන්න කියල. දවස් දවස් 12 කට. ඊටපස්සෙ කියපන් දවස් 3කට පස්සෙ 3 ගානෙ එවපන් කියල. උබ කොහොමත් සම්පූර්ණ ගාන ඌට ගෙවනව මුලින් . ඊටපස්සෙ දවස් ගාන ඉවර උනාම ඌට සල්ලි යයි
    ඇත්තටම මට මචන් මේක තේරුනේ නැහැ මගේ අවුලක් ද මන්දා

    දවස් 12කට order එක දාලා දවස් 3 එවන්නේ මොනාද


    මට මාසෙකට ආරටිකල් 10ක් වගේ ඕනේ

    දවස් තුනකට සැරයක් 1 ආර්ටිකල් එකයි ඕනේ වෙන්නේ

    දවස් තිහට 10යි

    මම 10ටම එකපාර order එක දානාව අර සෙලර් ට කස්ටම් ඔර්ඩ එකක් දාන්න කියලා

    මගේ සල්ලි 10ටම කැපුනත් අරයට සල්ලි ලැබෙන්නේ මගේ order එක ඉවර වෙලා නේ එච්චර කල් කට්ටිය ඉදි ද දන්නේ නැති නිසා දවස් 30ක් අන්තිම ආර්ටිකල් එක දිලිවර් වුනාම

    අර order එකේ මුදල් කොටස් කොටස් වශයෙන් සෙලර් ට රිලීස් වෙන විදියට හදාගන පුලුවන්ද

    එකිව්වේ
    මුළු order එක article 10*5 50usd


    අද article එකක් ලියලා එව්වොත් එකේ සල්ලි අද එයාට ලැබෙනවා 5 usd රිලීස් වෙනවා

    ආයේ දෙවැනි එක ලිව්වොත් දෙවැනි එකේ සල්ලි 5 usd ලැබෙනවා මේ වගේ

    ඔක්කොම සල්ලි ගන්න 30days බලන් ඉන්න ඕනේ නැති වෙන්න

    ඕන වෙලාවට ඕන article ගානට හරියන gig එක තෝරලා order එක දාන්න. එයා වැඩේ කරලා එව්වට පස්සේ ඔයාට තියෙන්නේ බලලා අඩු පාඩු තියෙනවා නම් ආයේ මේ මේ ටික හදලා එවන්න request කරන්න(review තියෙනවා නම්) ඕකේ එකට button එකක් තියෙනවා. අඩු පාඩුවක් නැත්තන් accept කරන්න. එහෙම කරාට පස්සේ සල්ලි freelancer ට ලැබෙන්නේ. හැබැයි order එක ආවට පස්සේ දවස් තුනකට පස්සේ කොහොමත් auto accept වෙලා Order එක complete වෙනවා.
    ------ Post added on Nov 20, 2023 at 6:14 PM

    up
    ------ Post added on Nov 21, 2023 at 2:34 PM