surname බලලා කුලය හොයන එකෙක් ඉන්නවා නම් panel එකේ.. මේ ලංකාව නම් දියුණුවක් වෙන එකක් නැති වෙයි
eka kohomada hoynne?
"meeriyagallage" me surname eka dakkahama kule mokak wged penne
surname බලලා කුලය හොයන එකෙක් ඉන්නවා නම් panel එකේ.. මේ ලංකාව නම් දියුණුවක් වෙන එකක් නැති වෙයි
මම කියන්න ආව එක උබ කියලා.මාත් කුල සංකල්පය ප්‍රතික්ෂේප කරනවා. නමුත් ඔය අඩු යැයි සම්මත කුල වල අයගෙ හැසිරීමෙන් ඒ ගතිය පේනවා. ඩීසන්ට් නෑ වැඩ. දැන් ගොඩක් මික්ස් වෙලා නිසා හොයන්න අමාරුයි කොළඹ පැත්තෙ වගේ නම්. නුවර එහෙම තාම තදට සීන් එක තියෙනවා. කොච්චර නෑ කිව්වත් ලංකාවෙ බහුතරයක් ඉහල තැන් වල කුලේ සැලකෙනව තාම. අද ලංකාවෙ හරිහමන් විපක්ෂයක් නැති වෙන්නත් ඕක තමා හේතුව
නමේ ඉස්සරහට එන්නෙ මොකක්දeka kohomada hoynne?
"meeriyagallage" me surname eka dakkahama kule mokak wged penne
නමේ ඉස්සරහට එන්නෙ මොකක්ද
මාත් කුල සංකල්පය ප්‍රතික්ෂේප කරනවා. නමුත් ඔය අඩු යැයි සම්මත කුල වල අයගෙ හැසිරීමෙන් ඒ ගතිය පේනවා. ඩීසන්ට් නෑ වැඩ. දැන් ගොඩක් මික්ස් වෙලා නිසා හොයන්න අමාරුයි කොළඹ පැත්තෙ වගේ නම්. නුවර එහෙම තාම තදට සීන් එක තියෙනවා. කොච්චර නෑ කිව්වත් ලංකාවෙ බහුතරයක් ඉහල තැන් වල කුලේ සැලකෙනව තාම. අද ලංකාවෙ හරිහමන් විපක්ෂයක් නැති වෙන්නත් ඕක තමා හේතුව
arranged marriage?නුවර එහෙම තාම තදට සීන් එක තියෙනවා
Agamudian la kiyala kattiyak hitiye ne bn , hitiye agampodi kiyana hewa kattiyak , oya pattara wala ewa pili ganna be , mudiyanse kota wasagam kotsa kula kipayaka set wela tiyenawa govigama ayta th mudiyanse kotasa sambanda wela tiye , gama mul nam paramparawen tama oka hoyanne , patte article eka liyapu eka adu kule kuhaka ballek
මේ නම් වලට සංකිර්ණ ඉතිහාසයක් තියෙන්නෙ..එක එක මතයන් තියනවා..කෙසේ හෝ මුදියන්සේලා ගොවි කුලයේ පමණක් නෙමෙයි හිටියේ බොහෝ අය හිතන විදියට....වෙනත් කුල වලත් අය මේ වචනය භාවිතා කරලා තියනවා...ලංකාවේ කුල කියන්නෙම තඩි බොරුවක්...ලංකාවේ කුල ක්‍රමය මුලින් තිබුනේ කිසි කෙනෙක් පහත් කරලා නෙමෙයි..මේක විදේශ ආක්‍රමණ සහ වඩුග බලපැම් මත පසුව වෙනස් උනේ....
අනුරුද්ධ රත්වත්තේ සිරිමා රත්වත්තේ එහෙම ඒ වගේ නෑනේඑකෙන්ම. නුවර ඉන්න ලොකුම කුල කාරයා රත්වත්තෙගෙ හැසිරිම පෙනවානේ.
එහෙම නමෙන් කුලය කියන්න බැ..ලාගේ එකක් තිබුනත් එක හරියටම කියන්න බැ සමහර අවස්ථා වල...ලංකාවේ කුලය සහ ඔය ඉට අදාල නම් සිද්ධි ටික 1700 ගනන් වල තමයි හැඩ වැඩ වෙලා ගොඩක් ආවේ...දැන් උදාහරනයකට මුදියන්සේ කියල ගතොත් එ වචනය විවිධ විදියට භාවිතා උනා...රජයේ සේවකයෙක් ලෙස සහ නමක් ලෙස..ඔය වචනය ආපු විදිය තමයි අර ආර්ටිකල් එකේ තියෙන්නෙ,,ඉටත් අමතරව නම නැගලා යන අවධියේ ගොඩක් අය මේ කොටස් එ පෙලපත් නාමයන්ට එකතු කරගත්තා..ගාල්ලගේ ලා කරාවේත් ඉන්නවා...ඇත්තෙන්ම ගතොත් මෙච්චර ගොවිගම මිනිස්සු සංඛායවක් පුරාණ ගොවි කුලයේ ඉඳලා නැ...විවිධ කොටස් වල අය පසුව මේ කුලයට එක් වෙලා තමයි අද මෙච්චර ජන ගඟක් ඉන්නෙ...මොකක් හරි නමක් ඉදිරියෙන් ගමක නමක් එනවා නම් එ ගමේ එ නමින් ඉන්න මිනිස්සුන්ගේ කුලය තමයි කුලය වෙන්නෙ...උදාහරණයට ගතොත් ඇඩිලේඩ් ගාල්ලගේ කියලා තිබුනා කියන්න ඇඩිලේඩ් වල ඉන්නෙ කාරාවේ ගාල්ලගේ ෆැමිලේ එකක් නම් එ අය කරාවේ...එතකොට මෙල්බන් ගාල්ලගේ කියන අය මෙල්බන් නගරයේ ඉන්න ගොවි හෝ දුරාවේ හෝ වෙන මොකක් හරි කුලයක අය නම් එ අය අයත් වෙන්නෙ එ කුලයට....ඔක බලන්න වෙන්නෙ පවුලේ ඉතිහාසය එක්ක...eka kohomada hoynne?
"meeriyagallage" me surname eka dakkahama kule mokak wged penne
na na ban oka gana mama danna nisa damme..oka parani Indian word ekak..pora Lecturer kenek...Agamudian la kiyala kattiyak hitiye ne bn , hitiye agampodi kiyana hewa kattiyak , oya pattara wala ewa pili ganna be , mudiyanse kota wasagam kotsa kula kipayaka set wela tiyenawa govigama ayta th mudiyanse kotasa sambanda wela tiye , gama mul nam paramparawen tama oka hoyanne , patte article eka liyapu eka adu kule kuhaka ballek
එ අය මචං ඉන්දියානු බ්‍රහමණ පෙලපතකින් එන අය..රහත් වත්ත කියන එක රත්වත්තෙ වෙලා තියෙන්නෙ පසු කාලිනව...අනුරුද්ධ රත්වත්තේ සිරිමා රත්වත්තේ එහෙම ඒ වගේ නෑනේ
Bath gama un wenayi , agamudiyan kiyala word ne , hatan kala danna panikki rala thama oya wasagama tiyenne , walaw wala govi aya wage wena ayth hitiya , govi aya thama ආර්ය wansika aya uthuren apu aya , puluwan nm kiyanna ඇහැලේපොල nilame ge ge kulayaඑහෙම නමෙන් කුලය කියන්න බැ..ලාගේ එකක් තිබුනත් එක හරියටම කියන්න බැ සමහර අවස්ථා වල...ලංකාවේ කුලය සහ ඔය ඉට අදාල නම් සිද්ධි ටික 1700 ගනන් වල තමයි හැඩ වැඩ වෙලා ගොඩක් ආවේ...දැන් උදාහරනයකට මුදියන්සේ කියල ගතොත් එ වචනය විවිධ විදියට භාවිතා උනා...රජයේ සේවකයෙක් ලෙස සහ නමක් ලෙස..ඔය වචනය ආපු විදිය තමයි අර ආර්ටිකල් එකේ තියෙන්නෙ,,ඉටත් අමතරව නම නැගලා යන අවධියේ ගොඩක් අය මේ කොටස් එ පෙලපත් නාමයන්ට එකතු කරගත්තා..ගාල්ලගේ ලා කරාවේත් ඉන්නවා...ඇත්තෙන්ම ගතොත් මෙච්චර ගොවිගම මිනිස්සු සංඛායවක් පුරාණ ගොවි කුලයේ ඉඳලා නැ...විවිධ කොටස් වල අය පසුව මේ කුලයට එක් වෙලා තමයි අද මෙච්චර ජන ගඟක් ඉන්නෙ...මොකක් හරි නමක් ඉදිරියෙන් ගමක නමක් එනවා නම් එ ගමේ එ නමින් ඉන්න මිනිස්සුන්ගේ කුලය තමයි කුලය වෙන්නෙ...උදාහරණයට ගතොත් ඇඩිලේඩ් ගාල්ලගේ කියලා තිබුනා කියන්න ඇඩිලේඩ් වල ඉන්නෙ කාරාවේ ගාල්ලගේ ෆැමිලේ එකක් නම් එ අය කරාවේ...එතකොට මෙල්බන් ගාල්ලගේ කියන අය මෙල්බන් නගරයේ ඉන්න ගොවි හෝ දුරාවේ හෝ වෙන මොකක් හරි කුලයක අය නම් එ අය අයත් වෙන්නෙ එ කුලයට....ඔක බලන්න වෙන්නෙ පවුලේ ඉතිහාසය එක්ක...
මේ මනුස්සයා නම් ගොයියෙක් කියලා කියන්නෙ..
na na ban oka gana mama danna nisa damme..oka parani Indian word ekak..pora Lecturer kenek...
------ Post added on Nov 21, 2024 at 10:00 PM
එ අය මචං ඉන්දියානු බ්‍රහමණ පෙලපතකින් එන අය..රහත් වත්ත කියන එක රත්වත්තෙ වෙලා තියෙන්නෙ පසු කාලිනව...
------ Post added on Nov 21, 2024 at 10:01 PM
අනුරුද්ධ රත්වත්තේ සිරිමා රත්වත්තේ එහෙම ඒ වගේ නෑනේ
Agamudaliyar kiyanne demala land lord la , agamudian la ne , agampodi la inne ,එහෙම නමෙන් කුලය කියන්න බැ..ලාගේ එකක් තිබුනත් එක හරියටම කියන්න බැ සමහර අවස්ථා වල...ලංකාවේ කුලය සහ ඔය ඉට අදාල නම් සිද්ධි ටික 1700 ගනන් වල තමයි හැඩ වැඩ වෙලා ගොඩක් ආවේ...දැන් උදාහරනයකට මුදියන්සේ කියල ගතොත් එ වචනය විවිධ විදියට භාවිතා උනා...රජයේ සේවකයෙක් ලෙස සහ නමක් ලෙස..ඔය වචනය ආපු විදිය තමයි අර ආර්ටිකල් එකේ තියෙන්නෙ,,ඉටත් අමතරව නම නැගලා යන අවධියේ ගොඩක් අය මේ කොටස් එ පෙලපත් නාමයන්ට එකතු කරගත්තා..ගාල්ලගේ ලා කරාවේත් ඉන්නවා...ඇත්තෙන්ම ගතොත් මෙච්චර ගොවිගම මිනිස්සු සංඛායවක් පුරාණ ගොවි කුලයේ ඉඳලා නැ...විවිධ කොටස් වල අය පසුව මේ කුලයට එක් වෙලා තමයි අද මෙච්චර ජන ගඟක් ඉන්නෙ...මොකක් හරි නමක් ඉදිරියෙන් ගමක නමක් එනවා නම් එ ගමේ එ නමින් ඉන්න මිනිස්සුන්ගේ කුලය තමයි කුලය වෙන්නෙ...උදාහරණයට ගතොත් ඇඩිලේඩ් ගාල්ලගේ කියලා තිබුනා කියන්න ඇඩිලේඩ් වල ඉන්නෙ කාරාවේ ගාල්ලගේ ෆැමිලේ එකක් නම් එ අය කරාවේ...එතකොට මෙල්බන් ගාල්ලගේ කියන අය මෙල්බන් නගරයේ ඉන්න ගොවි හෝ දුරාවේ හෝ වෙන මොකක් හරි කුලයක අය නම් එ අය අයත් වෙන්නෙ එ කුලයට....ඔක බලන්න වෙන්නෙ පවුලේ ඉතිහාසය එක්ක...
මේ මනුස්සයා නම් ගොයියෙක් කියලා කියන්නෙ..
na na ban oka gana mama danna nisa damme..oka parani Indian word ekak..pora Lecturer kenek...
------ Post added on Nov 21, 2024 at 10:00 PM
එ අය මචං ඉන්දියානු බ්‍රහමණ පෙලපතකින් එන අය..රහත් වත්ත කියන එක රත්වත්තෙ වෙලා තියෙන්නෙ පසු කාලිනව...
------ Post added on Nov 21, 2024 at 10:01 PM
ගරු කටයුතු අය වගේම කචල් චරිතත් ඉඳලඇති අතීතෙත්, වර්තමානෙත්එ අය මචං ඉන්දියානු බ්‍රහමණ පෙලපතකින් එන අය..රහත් වත්ත කියන එක රත්වත්තෙ වෙලා තියෙන්නෙ පසු කාලිනව...
ඔය නිලේ තමයි ජේවීපී එක, කුරුට්ටෝ, කැම්පස් දේශපාලෙනේ ඔක්කොමල අල්ලන්නේ. තොපි ඔහොම ඉන්න අහවල්ලු සැප ගන්න නිසා කිව්ව විතරයි බඩු චාජ් වෙලා එනවාකුල කතන්දරේ පීඩිතයා වෙන්නේ අඩු කුලේ අය. වැඩි කුලේ අයට එහෙම පීඩනයක් නැති නිසා කලබලයක් නැහැ.
ලංකාවේ වැඩිපුරම සමාජ සාධාරණත්වය අනං මනං ගැන කලබල කරන්නේ ඒ අඩුකුලේ අය.
වැඩි කුලේ අයට ගානක්වත් නැහැ.
ඒත් අඩුකුලේ අය හැපී හැපී එනවා. හේතුව සහජයෙන් එන තමු අඩුකුලේ සිත රිදීම සහ වේදනාව.
මොකද ඉතිං ඉස්සර ඉදලම කොන් කරලා , පාගලම එයාලගෙ හිතේ තරහක් වෛරයක් තිබෙන නිසා. සමාජේ දිහා බලන්නේ ඒක හිතේ තියාගෙන.
ඔයා මචං ගොඩක් දෙවල් බාගයට දැන ගන කතා කරන්නෙ එක නිසා මම වැඩිය කතා කරන්න යන්නෙ නැ ආර්ය කතාවත් සුද්දෝ හදපු ප්‍රවාදයක් (The Aryan theory කියලා ගහන්න...මැක්ස් මුලර්ලා සහ එ සෙට් එකේ වැඩක් ඔක) ..ඇහැලේපොල ගැන දැනගන්න ඔන නම් මෙන්න මේ පොත කියවන්න (අනුර මනතුංග මහත්තයාගේ දෙවෙනි රජ්ජුරුවෝ කියන පොත)..ඔය පරපුරේ මුල් පුරුක ඇවිල්ල නැකත් බලපු ගමරාල කෙනෙක් කියලා කියන්නෙ...බත්ගම ගැන කතා කරන්න ගියොත් එක වෙනම කතාවක්....Bath gama un wenayi , agamudiyan kiyala word ne , hatan kala danna panikki rala thama oya wasagama tiyenne , walaw wala govi aya wage wena ayth hitiya , govi aya thama ආර්ය wansika aya uthuren apu aya , puluwan nm kiyanna ඇහැලේපොල nilame ge ge kulaya
Net eke balanna epa machan,Angampodi kathawa wenayi ...Agamudaliyar kiyanne demala land lord la , agamudian la ne , agampodi la inne ,
Pothe tiyena kathawe mul පුරුක වැරදි , වාසගම hari wennathi , meke kiyala tiyenne neketh balana ගමරාළ kathawa weradi , meyalage mul ithihase meke kiyala ne , ada meyalage walawe aya innawa , meyala passe radala වෙච්ච aya , meyala ge mul kule hoyala kiyanna thawa hoyala mn etakota kiyanm , meya tamange nangi radala walawwak dumna hulangamuwe tiyenneඔයා මචං ගොඩක් දෙවල් බාගයට දැන ගන කතා කරන්නෙ එක නිසා මම වැඩිය කතා කරන්න යන්නෙ නැ ආර්ය කතාවත් සුද්දෝ හදපු ප්‍රවාදයක් (The Aryan theory කියලා ගහන්න...මැක්ස් මුලර්ලා සහ එ සෙට් එකේ වැඩක් ඔක) ..ඇහැලේපොල ගැන දැනගන්න ඔන නම් මෙන්න මේ පොත කියවන්න (අනුර මනතුංග මහත්තයාගේ දෙවෙනි රජ්ජුරුවෝ කියන පොත)..ඔය පරපුරේ මුල් පුරුක ඇවිල්ල නැකත් බලපු ගමරාල කෙනෙක් කියලා කියන්නෙ...බත්ගම ගැන කතා කරන්න ගියොත් එක වෙනම කතාවක්....
Net eke balanna epa machan,Angampodi kathawa wenayi ...
https://en.wikipedia.org/wiki/Agamudayar
me article eka balala da oka kiwwe..me article eke oya full kathawa na machan..wiki eke oya kathandara na...moka samaniya aya ne edit karanne
------ Post added on Nov 21, 2024 at 10:30 PM
kula thiyenna one bn .. adu kule ewun thamai epa epw ganne
Ewa ge pawl wala munuburo innawa poddk hari , sastare tiyeda danne ne angampora ewa nattaza nathi welasudaliya, maruwalliya deke aya nadd dn jeewathun athara