එළකිරියෙ ඉන්න කුල පොන්නයින් 🤮

Yeezus

Well-known member
  • Nov 20, 2024
    4,872
    1
    6,717
    113
    IMG_20241121_202438.jpg

    මචං අනුර නෙවෙයි Lee Quan Yew ආවත් මේ රට ගොඩදාන්න බෑ මේ වගෙ කුල පොන්නයින් ඉන්නකල් .. මේ Attitudes නැති කරලම දාන්න ඕනි මකල හරි .. කුල සීන් එක ආවෙ ඉස්සර මිනිස්සු කරපු රස්සාව අනුව .. ඒනම් දැන් තියෙන්න ඕනි වෙනම කුල .. Software Engineer කුල, දොස්තර කුල, Engineer කුල, ගුරුවරු කුල වගෙ .. ඉතින් මේ වගෙ @Brandy2020 කුල පොන්නයින් මේ රටින් වඳ වෙනකල් රටට දියුණුවක් නැ .... 😴

    Thread post - Post in thread 'NPP කියන්නේ Rathnayake, Dissanayake,Herath, Amarasuriya,..වගේ කුලේ අයගේ පක්‍ෂයක් ද?' https://elakiri.com/threads/npp-කිය...ගේ-කුලේ-අයගේ-පක්‍ෂයක්-ද.2186426/post-30344756
     
    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,062
    4,627
    113
    අලුත් ආත්මයක්
    ඇවිත් දවසයි නූල් 14 යි :yes:
    නූල් කැඩිලා පයි කොටවෙලා ටොයියන්ගෙ. සජියගෙ පුටුවත් උස්සලා සජියාට පැදුරක් දාලාදීලා
     
    • Haha
    Reactions: wpril5

    Mr.Wijay

    Well-known member
  • Dec 27, 2023
    427
    870
    93
    View attachment 242115

    මචං අනුර නෙවෙයි Lee Quan Yew ආවත් මේ රට ගොඩදාන්න බෑ මේ වගෙ කුල පොන්නයින් ඉන්නකල් .. මේ Attitudes නැති කරලම දාන්න ඕනි මකල හරි .. කුල සීන් එක ආවෙ ඉස්සර මිනිස්සු කරපු රස්සාව අනුව .. ඒනම් දැන් තියෙන්න ඕනි වෙනම කුල .. Software Engineer කුල, දොස්තර කුල, Engineer කුල, ගුරුවරු කුල වගෙ .. ඉතින් මේ වගෙ @Brandy2020 කුල පොන්නයින් මේ රටින් වඳ වෙනකල් රටට දියුණුවක් නැ .... 😴

    Thread post - Post in thread 'NPP කියන්නේ Rathnayake, Dissanayake,Herath, Amarasuriya,..වගේ කුලේ අයගේ පක්‍ෂයක් ද?' https://elakiri.com/threads/npp-කිය...ගේ-කුලේ-අයගේ-පක්‍ෂයක්-ද.2186426/post-30344756
    මේ වගේ Anonymous විදිහට True Identity එක පේන්නේ නැති තැන් වල මේ වගේ දේවල් කතා වෙනවා කියන්නේ.. පිටින් ලෝකෙට නොපෙන්නුවට කුළය කරේ තියාගෙන යන set එකක් මේ ලංකාව ඇතුලේ තාම ඉන්නවා කියන එක
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,102
    19,668
    113
    Miami
    මාත් කුල සංකල්පය ප්‍රතික්ෂේප කරනවා. නමුත් ඔය අඩු යැයි සම්මත කුල වල අයගෙ හැසිරීමෙන් ඒ ගතිය පේනවා. ඩීසන්ට් නෑ වැඩ. දැන් ගොඩක් මික්ස් වෙලා නිසා හොයන්න අමාරුයි කොළඹ පැත්තෙ වගේ නම්. නුවර එහෙම තාම තදට සීන් එක තියෙනවා. කොච්චර නෑ කිව්වත් ලංකාවෙ බහුතරයක් ඉහල තැන් වල කුලේ සැලකෙනව තාම. අද ලංකාවෙ හරිහමන් විපක්ෂයක් නැති වෙන්නත් ඕක තමා හේතුව
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    මාත් කුල සංකල්පය ප්‍රතික්ෂේප කරනවා. නමුත් ඔය අඩු යැයි සම්මත කුල වල අයගෙ හැසිරීමෙන් ඒ ගතිය පේනවා. ඩීසන්ට් නෑ වැඩ. දැන් ගොඩක් මික්ස් වෙලා නිසා හොයන්න අමාරුයි කොළඹ පැත්තෙ වගේ නම්. නුවර එහෙම තාම තදට සීන් එක තියෙනවා. කොච්චර නෑ කිව්වත් ලංකාවෙ බහුතරයක් ඉහල තැන් වල කුලේ සැලකෙනව තාම. අද ලංකාවෙ හරිහමන් විපක්ෂයක් නැති වෙන්නත් ඕක තමා හේතුව
    පාගන්න පාගන්න සමාජ වෛරය වැඩි වෙන ඒ අය ඇතුලේ
     
    • Like
    Reactions: Yeezus

    ඇත්තක් ඇතී.. ඒත් කුළය කියන එකට වඩා බලපාන්නේ ඒ මනුස්සා හැදුනු පරිසරය මචන්.. වලව්කාරයෝ ඉන්නවා දන්න.. කුළය බැලුවොත් ගොවිගම රදළ ඒත්.. පොඩි කාලේ ඉදන් හැදුනු පරිසරය / Family problems වගේ ඒවා නිසා සත්තු වගේ හැසිරෙන.. ඉස්සර කුළය බලපාන්න ඇතී.. දැන් නම් කුළය කියන දේ බලපාන්නේ ඒ මනුස්සයාගේ හැසිරිමට හරි අඩුවෙන් !!
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,102
    19,668
    113
    Miami
    පාගන්න පාගන්න සමාජ වෛරය වැඩි වෙන ඒ අය ඇතුලේ
    ඔව්. දැන් ඇත්තටම සාමාන්‍ය සමාජෙ නම් මනුස්සයෙක්ට කුලෙන් අඩුයි කියල ප්‍රශ්නයක් වෙන්නෙ නැතිම තරම්.
     
    • Like
    Reactions: Yeezus

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,102
    19,668
    113
    Miami
    ඇත්තක් ඇතී.. ඒත් කුළය කියන එකට වඩා බලපාන්නේ ඒ මනුස්සා හැදුනු පරිසරය මචන්.. වලව්කාරයෝ ඉන්නවා දන්න.. කුළය බැලුවොත් ගොවිගම රදළ ඒත්.. පොඩි කාලේ ඉදන් හැදුනු පරිසරය / Family problems වගේ ඒවා නිසා සත්තු වගේ හැසිරෙන.. ඉස්සර කුළය බලපාන්න ඇතී.. දැන් නම් කුළය කියන දේ බලපාන්නේ ඒ මනුස්සයාගේ හැසිරිමට හරි අඩුවෙන් !!
    ඔව් ඒක හරි. වැඩේ තියෙන්නෙ කුලහීන එකෙක් හැදෙන්නෙත් එහෙම පරිසරේකමනෙ. පරම්පරාවෙන් එන ගතිය උටත් පිහිටනව එතකොට. ඔය් කතාවට එක්සෙප්ෂනුත් තියෙනවා. මම දන්න එකෙක් ඉන්නවා හොඳ වැදගත් මිනිස්සු එක්ක හැදිලත් පදු විදියට හැසිරෙන. අනිත් අතට ඔය කුල මිශ්‍ර වෙන්න නොදී පරිස්සමට පැවත ආව පරම්පරාවල් වල මිනිස්සුන්ගෙ ගොඩක් වෙලාවට ඒ කොලිටි එක තියෙනවා. ආශ්‍රය කරන්නත් ආසයි එහෙම මිනිස්සු.
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    1Fbn2uB.jpeg

    මේ නම් වලට සංකිර්ණ ඉතිහාසයක් තියෙන්නෙ..එක එක මතයන් තියනවා..කෙසේ හෝ මුදියන්සේලා ගොවි කුලයේ පමණක් නෙමෙයි හිටියේ බොහෝ අය හිතන විදියට....වෙනත් කුල වලත් අය මේ වචනය භාවිතා කරලා තියනවා...ලංකාවේ කුල කියන්නෙම තඩි බොරුවක්...ලංකාවේ කුල ක්‍රමය මුලින් තිබුනේ කිසි කෙනෙක් පහත් කරලා නෙමෙයි..මේක විදේශ ආක්‍රමණ සහ වඩුග බලපැම් මත පසුව වෙනස් උනේ....
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,872
    1
    6,717
    113
    1Fbn2uB.jpeg

    මේ නම් වලට සංකිර්ණ ඉතිහාසයක් තියෙන්නෙ..එක එක මතයන් තියනවා..කෙසේ හෝ මුදියන්සේලා ගොවි කුලයේ පමණක් නෙමෙයි හිටියේ බොහෝ අය හිතන විදියට....වෙනත් කුල වලත් අය මේ වචනය භාවිතා කරලා තියනවා...ලංකාවේ කුල කියන්නෙම තඩි බොරුවක්...

    TFS වටිනව ❤️
     
    • Like
    Reactions: 001flyD

    Mr.Wijay

    Well-known member
  • Dec 27, 2023
    427
    870
    93
    ඔව් ඒක හරි. වැඩේ තියෙන්නෙ කුලහීන එකෙක් හැදෙන්නෙත් එහෙම පරිසරේකමනෙ. පරම්පරාවෙන් එන ගතිය උටත් පිහිටනව එතකොට. ඔය් කතාවට එක්සෙප්ෂනුත් තියෙනවා. මම දන්න එකෙක් ඉන්නවා හොඳ වැදගත් මිනිස්සු එක්ක හැදිලත් පදු විදියට හැසිරෙන. අනිත් අතට ඔය කුල මිශ්‍ර වෙන්න නොදී පරිස්සමට පැවත ආව පරම්පරාවල් වල මිනිස්සුන්ගෙ ගොඩක් වෙලාවට ඒ කොලිටි එක තියෙනවා. ආශ්‍රය කරන්නත් ආසයි එහෙම මිනිස්සු.
    අනේ මන්දා මචන්.. එහෙම කුළය කියලා මනුස්සයෝ ගොනු කරන්න බැහැ.. මම ජීවත් වෙන්නේ කොළඹ පරිසරයේ.. මම දන්නේ නම්.. හොඳ Qualities තියෙන මනුස්සයා මොන කුළයේ උනත් හොඳයි.. නැති එකා රදල උනත් චාටර් කියන එක තමා !! ඔය කුළය බල බල ඒ කුළයම හොය හොය ඉන්න උන්නම් අමු කුහකයි.. ලෝකෙට පේන්න වැදගත් විදිහට ජීවත් වෙනවා.. but ඇතුලෙන් toxic & කුහකයි !! අනේ මන්දා හොඳ qualified මනුස්සයෙක් job එකකට යද්දී උගේ surname බලලා කුලය හොයන එකෙක් ඉන්නවා නම් panel එකේ.. මේ ලංකාව නම් දියුණුවක් වෙන එකක් නැති වෙයි
     
    • Like
    Reactions: weer 11 and Yeezus

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,102
    19,668
    113
    Miami
    1Fbn2uB.jpeg

    මේ නම් වලට සංකිර්ණ ඉතිහාසයක් තියෙන්නෙ..එක එක මතයන් තියනවා..කෙසේ හෝ මුදියන්සේලා ගොවි කුලයේ පමණක් නෙමෙයි හිටියේ බොහෝ අය හිතන විදියට....වෙනත් කුල වලත් අය මේ වචනය භාවිතා කරලා තියනවා...ලංකාවේ කුල කියන්නෙම තඩි බොරුවක්...ලංකාවේ කුල ක්‍රමය මුලින් තිබුනේ කිසි කෙනෙක් පහත් කරලා නෙමෙයි..මේක විදේශ ආක්‍රමණ සහ වඩුග බලපැම් මත පසුව වෙනස් උනේ....
    ලබන ආත්මයක් තියෙනවනම් ඉන්දියානු උප මහද්වීපෙ ඉපදෙන්න එපා කියල තමා මම පතන්නේ