මචං අනුර නෙවෙයි Lee Quan Yew ආවත් මේ රට ගොඩදාන්න බෑ මේ වගෙ කුල පොන්නයින් ඉන්නකල් .. මේ Attitudes නැති කරලම දාන්න ඕනි මකල හරි .. කුල සීන් එක ආවෙ ඉස්සර මිනිස්සු කරපු රස්සාව අනුව .. ඒනම් දැන් තියෙන්න ඕනි වෙනම කුල .. Software Engineer කුල, දොස්තර කුල, Engineer කුල, ගුරුවරු කුල වගෙ .. ඉතින් මේ වගෙ @Brandy2020 කුල පොන්නයින් මේ රටින් වඳ වෙනකල් රටට දියුණුවක් නැ ....
Thread post - Post in thread 'NPP කියන්නේ Rathnayake, Dissanayake,Herath, Amarasuriya,..වගේ කුලේ අයගේ පක්ෂයක් ද?' https://elakiri.com/threads/npp-කිය...ගේ-කුලේ-අයගේ-පක්ෂයක්-ද.2186426/post-30344756
