එළකිරියෙ ඉන්න චරිත Mega Thread

hodakolla

Well-known member
  • Feb 14, 2017
    60,858
    63,714
    113
    Leasing World
    උඹලට එළකිරියෙ හම්බවෙලා තියෙන චරිත මොනවගේද කියල කියාගෙන යමු බලන්න. :yes: :yes: :yes:

    අංකෙ දාල ඊට අදාල කට්ටියව ඉස්සරහින් මෙන්ශන් කරන්න.

    1. වැදගත් ත්‍රෙඩ් දාන අය
    2. තමං දන්න දේ ගැන පෝස්ට් දාල අනෙක් අයට උදවු කරන අය.
    3. ආතල් පොරවල්
    4. වලි කාරයො
    5. අසහනකාරයො
    6. දේශපාලනයෙන් තොර ලොවක් නැති උන්.
    7. ප්‍රශ්න අහන්න විතරක් එළකිරි එන උන
    8. .හැම එකටම බම්ප් කියලා දාන එවුන්
    9. .කෑලේ කන්න එන එවුන්
    10. ඇඩ්මින්ටත් එලකිරි කරන්න උගන්නන්න හදන එවුන්
    11. නයි අරින උන
    12. millionaires ල
    13. කිරිය ජීවිතේ කරගත්ත උන්
    14. temporary වැඩ්ඩෝ
    15. motivational speakersල
    16. Warren Buffett ගේ advisorල
    17. Fake අනාථයෝ
    18. Youtube හිගන්නෝ
    19. පැය 24ම free time තියෙන business tycoonල
    20. ඇගට කඩන් පනින්න බලන් ඉන්න jobless උන්
    21.අන්තිමට උබලට එළකිරි එකෙන් හම්බුන හොදම යාලුවා කවුද කොටාගෙන පලයන් බලන්න- Special Question


    මේ තර්ඩ් එක හුදෙක්ම විනොදය සදහා පමණක් බවත් කිසිම කෙනෙක්ට මඩ ගැසිමක් අරමුනකින් නොදැමුනු තර්ඩ් එකක් බව කරැනාවෙන් සලකන්න
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    4,913
    1,718
    113
    3 @scurvy
    6 @erozan
    8 @hodakolla
    18 @thaweesha
    21 එකෙක් කියලා නෑ 😥 මේකේ ඉන්නවා පුදුමාකාර මිනිස්සු. ඇත්තටම ජීවත් වෙන්නේ මේකේ උන් නිසා නැත්නම් අවුරුදු ගානකට කලිනන් මැරිලා
     
    Last edited:

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    60,858
    63,714
    113
    Leasing World

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    28,200
    15,415
    113
    වොන්ඩර් ලැන්ඩ්
    අඩේහ් .,
    මම නඩුදානව. හෙටම යනව ජිනීව.
    Dennama sahayogen karanna
    Api balan innam

    3 @scurvy
    6 @erozan
    8 @hodakolla
    18 @thaweesha
    21 එකෙක් කියලා නෑ 😥 මේකේ ඉන්නවා පුදුමාකාර මිනිස්සු. ඇත්තටම ජීවත් වෙන්නේ මේකේ උන් නිසා නැත්නම් අවුරුදු ගානකට කලිනන් මැරිලා

    uba utube higannek wenne komada ?
    Hamba karanna balan utube karanna epa machan
    Hobby ekak widiyta karapan
    Mamath asay e unata karanne na

    mama tech side eke unboxing video karanawa personal use only me aurudu 11 ta kooti 3 ka witara devices unbox karala ati
    ------ Post added on Mar 6, 2021 at 6:32 PM
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    21,225
    12,487
    113
    KY
    මේක නම් ඉන්න ගොඩක් උන්ව දන්නවා. එකෙක් කියලා කියන්න බෑ ජීවිතෙන් බාගයක්ම මේකෙ බන් ගෙවිලා තියෙන්නේ. පොස්ට් ගානින් බලපංකො කොච්චර වෙලා මේකේ අපි ඉන්නවද කියලා. ඉස්කෝලේ පොත් වලවත් මෙහෙම ලියලා නැතිව ඇති.