උඹලට එළකිරියෙ හම්බවෙලා තියෙන චරිත මොනවගේද කියල කියාගෙන යමු බලන්න.
අංකෙ දාල ඊට අදාල කට්ටියව ඉස්සරහින් මෙන්ශන් කරන්න.
මේ තර්ඩ් එක හුදෙක්ම විනොදය සදහා පමණක් බවත් කිසිම කෙනෙක්ට මඩ ගැසිමක් අරමුනකින් නොදැමුනු තර්ඩ් එකක් බව කරැනාවෙන් සලකන්න
අංකෙ දාල ඊට අදාල කට්ටියව ඉස්සරහින් මෙන්ශන් කරන්න.
- වැදගත් ත්‍රෙඩ් දාන අය
- තමං දන්න දේ ගැන පෝස්ට් දාල අනෙක් අයට උදවු කරන අය.
- ආතල් පොරවල්
- වලි කාරයො
- අසහනකාරයො
- දේශපාලනයෙන් තොර ලොවක් නැති උන්.
- ප්‍රශ්න අහන්න විතරක් එළකිරි එන උන
- .හැම එකටම බම්ප් කියලා දාන එවුන්
- .කෑලේ කන්න එන එවුන්
- ඇඩ්මින්ටත් එලකිරි කරන්න උගන්නන්න හදන එවුන්
- නයි අරින උන
- millionaires ල
- කිරිය ජීවිතේ කරගත්ත උන්
- temporary වැඩ්ඩෝ
- motivational speakersල
- Warren Buffett ගේ advisorල
- Fake අනාථයෝ
- Youtube හිගන්නෝ
- පැය 24ම free time තියෙන business tycoonල
- ඇගට කඩන් පනින්න බලන් ඉන්න jobless උන්
මේ තර්ඩ් එක හුදෙක්ම විනොදය සදහා පමණක් බවත් කිසිම කෙනෙක්ට මඩ ගැසිමක් අරමුනකින් නොදැමුනු තර්ඩ් එකක් බව කරැනාවෙන් සලකන්න