එළකිරියෙ ඉන්න චරිත

todd2231048

Well-known member
  • Apr 28, 2008
    12,683
    16,895
    113
    1. වැදගත් ත්‍රෙඩ් දාන අය - @SHEHAN_GIWANTHA , @Deleted, @Dr.Amdan
    2. තමං දන්න දේ ගැන පෝස්ට් දාල අනෙක් අයට උදවු කරන අය. - @SHEHAN_GIWANTHA, @hodakolla
    3. ආතල් පොරවල් - @hichchiputha, @scurvy
    4. වලි කාරයො- @erozan
    5. අසහනකාරයො- @හදයා, @Indrajith Gamage, @Gangster69, @amasin
    6. දේශපාලනයෙන් තොර ලොවක් නැති උන්.- @SLK_sri, @erozan, @2osama, @Elakiri Appachchi, @nicjosh83
    7. ප්‍රශ්න අහන්න විතරක් එළකිරි එන උන්.- @AnuradhaRa, @Boralugoda01
     
    Last edited:

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    දැනට කිරියෙ ඉන්න චරිත වලින්,

    1 . @Dr.Amdan , @NRTG, @Arumbaya De Almeida , @castellain , @hodakolla ,

    2 . @hrm , @Solo Rider , @Lakshan-Seram , @Hyaenidae , @asylum , @Jack_Sparrow , @Kodiya97


    3 . @Voldemort Bro , @windows_ubuntu , @hichchiputha , @scurvy , @BuLaTha

    4,5,6 . ත්‍රෙන්ඩින් ලිස්ට් ගිහින් බලාගන්න

    7 . :D

    මතක් වෙච්ච අය විතරයි දැම්මෙ තව ඉන්නවාාා...
     
    Last edited:

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    @AnuradhaRa category eka ne methana
    7
    eka beka jaaathiye unwa dakina eka looka sobaawayane. eth aththatama kiwwoth mata nan elakiriya kiyanne eka bath eka kana bokkema sahodarayo wage yaaluwo wage jeevithe hambawechcha maruma thanak !
    ඒක හරි.

    තව ඉන්නවා
    * නයි අරින උන්
    * millionaires ල
    * කිරිය ජීවිතේ කරගත්ත උන්
    * temporary වැඩ්ඩෝ
    * motivational speakersල
    * Warren Buffett ගේ advisorල
    * Fake අනාථයෝ
    * Youtube හිගන්නෝ
    * පැය 24ම free time තියෙන business tycoonල
    * ඇගට කඩන් පනින්න බලන් ඉන්න jobless උන්
    :P :lol: :lol: :lol:
    කැටගරි වැඩිවුණාම අමාරුයි බ්‍රෝ.
    ------ Post added on Mar 6, 2021 at 7:55 AM
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    1. වැදගත් ත්‍රෙඩ් දාන අය - @SHEHAN_GIWANTHA , @Deleted, @Dr.Amdan
    2. තමං දන්න දේ ගැන පෝස්ට් දාල අනෙක් අයට උදවු කරන අය. - @SHEHAN_GIWANTHA, @hodakolla
    3. ආතල් පොරවල් - @hichchiputha, @scurvy
    4. වලි කාරයො- @erozan
    5. අසහනකාරයො- @හදයා, @Indrajith Gamage, @Gangster69, @amasin
    6. දේශපාලනයෙන් තොර ලොවක් නැති උන්.- @SLK_sri, @erozan, @2osama, @Elakiri Appachchi, @nicjosh83
    7. ප්‍රශ්න අහන්න විතරක් එළකිරි එන උන්.- @AnuradhaRa, @Boralugoda01

    ubage category eka methane ne, kiriye inna anith memberla monada karanne kiyana genu wage opa dupa balana eka.


    mama deshapalanayen thora lokayak ne kiyala uba bala inna hethuwa uba full time dheshapalanaye inna ekek nisa thamai
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,683
    16,895
    113
    ubage category eka methane ne, kiriye inna anith memberla monada karanne kiyana genu wage opa dupa balana eka.


    mama deshapalanayen thora lokayak ne kiyala uba bala inna hethuwa uba full time dheshapalanaye inna ekek nisa thamai
    Ehema na ban. Hamadama elakiri eka nikan udin pallen balan giyath ekama topic eke thread dana unwa mathaka hitinawa. Umbata oka witarak madi nan wali daganna unge godatath umbe nama dala post1 update karannan :P
     

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,577
    4,334
    113
    උඹලට එළකිරියෙ හම්බවෙලා තියෙන චරිත මොනවගේද කියල කියාගෙන යමු බලන්න.

    අංකෙ දාල ඊට අදාල කට්ටියව ඉස්සරහින් මෙන්ශන් කරන්න.
    1. වැදගත් ත්‍රෙඩ් දාන අය
    2. තමං දන්න දේ ගැන පෝස්ට් දාල අනෙක් අයට උදවු කරන අය.
    3. ආතල් පොරවල්
    4. වලි කාරයො
    5. අසහනකාරයො
    6. දේශපාලනයෙන් තොර ලොවක් නැති උන්.
    7. ප්‍රශ්න අහන්න විතරක් එළකිරි එන උන්.
    කැටගරි දෙක තුනකට අයිති අය ඉන්නවනම් අදාල සේරම අංක ටික දාල නම මෙන්ශන් කරන්න.
    ayi api wage depress wechcha un

    මාත්
    bocca mco thathwe
    ------ Post added on Mar 6, 2021 at 8:25 AM
     
    • Like
    Reactions: Solo Rider

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    samaharu innawa mekenma website hadannai seo karannai hama magulama programming okkoma igenagena iwara wela,
    elakiri ekema spam karana ewun..

    api unge adu padu hoyala hadannath kiyala eetapasse spamuth karanne mekata awilla. thamunta kisi deyak karaganna ba..

    thamange athmarthakami wada walata witharamai enne, habai monawahari eka nisa kiwwoth onna kiyawagena enne anik miniha goda yanakota ubalata balan inna bari irisiyaawa, kuhaka kama kiyala.. :rolleyes: