එළකිරියෙ කොල්ලෙක් දවසට මිලියන ගනන් හොයන හැටි.

JananRush

Well-known member
  • May 17, 2006
    1,798
    220
    63
    Nittambuwa
    www.facebook.com
    මට වැඩ බං. උබලට නොතේරෙන, හිර උන තැනක් තියෙනවනම් මට pm එකක් දාපන්. මම සප් එකක් දෙන්නම්.
    වැඩේ නම් මරු බන්..... කැමති මේවගේ එකක් හරි උඹ දැම්ම එක ගැන.... ගොඩ දාගන්න පොඩි සප් එකක් දීපන් මචන්...
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,354
    113
    Graphic design ගැන දන්නේ නැති නිසා අහන්නේ. ඕවාගෙන් (NFT) මොනවද කරන්නේ?
     
    • Like
    Reactions: Stimulus mind

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,704
    13,485
    113
    @GTRZ loku ayya

    thread eka dapu mansta msg karala wisadaganna baluwa baa

    gig eka expose karapu eka keta wede meyata adu gane nama makala oya okkoma tika daanna tibba

    kattiya reply karala nisa image, link ayn karalat wedak nane

    puluwan nam thread eka ayn karanawada ? :/
    මට නම්මු තේරුණා ඔලුව අතගාල ටොක්ක ඇනල කියල .....
     
    • Like
    Reactions: raman2

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,978
    18,123
    113
    මන් බලුව කොහොමද මෙ සින්හලු මැසේජ් දාන්නෙ කියල, මන් හිතුව යුසෙර්නේම් එක ඩ්‍රගන්ඩී නිස එලකිරියෙන් පත්තු වෙන්න අත්තෙ කියල ඇවිත් ඩ්‍රැගන්ඩ් කියල සර්ච් කලා
    හරිනෙ :ඵ්

    මන් මේ ගැන වීඩියෝ එකක් දැම්ම මයිහබ් එකේ ඔක්කොම..කැමති අය සර්ච් කරන්න
    මන් ඒ වීඩියෝ එක දාන්නල කලින් ලන්කාවෙ ෆයිවර් එකේ ගිග්ස් තිබ්බෙ 20ක් වගේ, දැන් 600+

    මාව 2013 ඉඳන් එලකිරි එකේ දන්න අය දන්නව ඇතිනෙ මන් ඉතින් තනියෙන් බදාගෙන කන්නෙ නෑ, මන් කරන ඔක්කොම වගේ බිස්නස් මට කෙල උනත් හැමෝටම කියල දෙනවා ( දැන් නම් පොඩ්කාස්ට් එකෙන් හරි යූටියුබ් එකෙන් හරි තමා )

    ඒක නෙමේ, අර තාත්තගෙ සල්ලි වලින් රගන කිව්ව උන් දැන් වත් කට පියන් ඉදීද දන්නෙ නෑ නෙහ්...

    කොහොමටත් දැන් මේ ගිග් එක ගැන දන්න එකේ ඒනින්ස් ස්ක්‍රීන්ශොට් එකක් දාන්නම් කවුරු හරි මෝටිවේට් වෙන්නෙ නෑතෑ..
    ( ශෝ ඕෆ් කියයිද දන්නෙ නෑ, මේක ශෝ ඕෆ් නෙමේ මගේ ශෝ ඕෆ් බලන්න ඔනි නම් යූටියුබ් එකෙ Days of Dilshan කියල සර්ච් කරන්න )

    ආ තව එකක්, මේ ඔයාල හොයාගත්ත එක ගිග් එකක් විතරයි හොදේ

    එහෙනම්, ජය වේවා !!

    View attachment 152850
    Apitath bariyai owa inspect element walin edit karanna.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,017
    12,103
    113
    @GTRZ loku ayya

    thread eka dapu mansta msg karala wisadaganna baluwa baa

    gig eka expose karapu eka keta wede meyata adu gane nama makala oya okkoma tika daanna tibba

    kattiya reply karala nisa image, link ayn karalat wedak nane

    puluwan nam thread eka ayn karanawada ? :/
    ඕක උඹෙන් ඉගෙනගෙන උඹේ ගිග් එකට කෙලවල උ ගොඩයන්න තම උඹේ ගිග් එක මෙතන expose කලේ...
    පරිස්සමෙන් දැනටමත් ඕකට ලොකු ගේමක් දෙනවා ඇති උඹේ account එකට කෙලවන්න. ඕක පට්ට අත්මර්තකමී dial එකක්. මම පව්ද්ගලිකව අඳුරනවා
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,048
    35,982
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඕක උඹෙන් ඉගෙනගෙන උඹේ ගිග් එකට කෙලවල උ ගොඩයන්න තම උඹේ ගිග් එක මෙතන expose කලේ...
    පරිස්සමෙන් දැනටමත් ඕකට ලොකු ගේමක් දෙනවා ඇති උඹේ account එකට කෙලවන්න. ඕක පට්ට අත්මර්තකමී dial එකක්. මම පව්ද්ගලිකව අඳුරනවා

    pissu huttala
    mun okkotma gahanna ona guu paninna
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    ඕක උඹෙන් ඉගෙනගෙන උඹේ ගිග් එකට කෙලවල උ ගොඩයන්න තම උඹේ ගිග් එක මෙතන expose කලේ...
    පරිස්සමෙන් දැනටමත් ඕකට ලොකු ගේමක් දෙනවා ඇති උඹේ account එකට කෙලවන්න. ඕක පට්ට අත්මර්තකමී dial එකක්. මම පව්ද්ගලිකව අඳුරනවා
    එකෙක් වීඩියෝ හදල මාකට් එකට කෙලවල දාල ඒක වෙන ආදායමක් කරගත්ත. අනිත් එවුන් පස්සෙන් ගිහින් ඌට සල්ලි හොයල දෙනව. මේක බලන් ඉන්න බැරි එකෙක් උගේ ෆයිවර් එකවුන්ට් එකට කෙලෙව්ව. :baffled:
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    සොරි කොල්ලනේ දැන් ආවෙ පට්ට බිසී. pm නොකර මේකෙ අහන්න අහන දෙයක් මම ටික වෙලාවක් මේකෙ ඉන්නව. ඉතිරි වෙන ටික හෙට රිප්ලයි කරන්නම්. ත්‍රෙඩ් එකේ ඇහුවම අනිත් අයටත් දැනගන්න පුලුවන්. එකම දේට කීප දෙනෙක්ට රිප්ලයි කරන එක තේරුමක් නෑ.

    @GTRZ loku ayya

    thread eka dapu mansta msg karala wisadaganna baluwa baa

    gig eka expose karapu eka keta wede meyata adu gane nama makala oya okkoma tika daanna tibba

    kattiya reply karala nisa image, link ayn karalat wedak nane

    puluwan nam thread eka ayn karanawada ? :/
    උබ මට මැසේජ් කරල නෑනේ?
    ඔන්න ත්‍රෙඩ් එක එඩිට් කරල අවුලක් නෑනේ?
    ------ Post added on Dec 2, 2021 at 5:35 PM