එළකිරියෙ නුගත්තු-Elakiri Lunatics

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    එළකිරියෙ නුගත්තු-Elakiri Lunatics

    picture.php


    බලන්න යාලුවනෙ මම අද උදෙ sirajstc දමා තිබු
    Insulting One’s Parents (http://www.elakiri.com/forum/showthread.php?t=1130668) නැමති ත්‍රෙඩ් එකට COMMENTඑකක් දැම්මා.
    sirajstc එම ත්‍රෙඩ් එකෙ කියලා තිබුනෙ ISLAM ආගමේ හැටියට දෙමාපියන්ට සලකන හැටි,ඉතින් මම ලඟදි කියවපු පත්තරයක දැක්ක Prophet Muhammad විසින් කියා තිබෙන දෙයක් මම එය COMMENT එක හැටියට දැම්මා "Heaven is under the Mothers' Feet" කියලයි මම COMMENT කරෙ,එකට කවුදො -REP දාලා කියලා තියනවා ah muslim ponnaya. ube amma wesiyek කියලා,මම හොඳ සිංහල බෞධයෙක්.ඇයි මේ එළකිරියෙ ඉන්න සමහරු මේච්චර හොඳ COMMENT එකකටත් මේ විදියෙ දෙවල් කියන්නෙ,මට සිංහල බෞධ කම තරන් ලොකු දෙයක් මේ ලොකේ නැ,හැබැයි අනික් ආගම් වල තියන මේවැනි වදන් අගය කරනවා,එයයි හරි බෞධයෙක් කල යුත්තෙ.
    මම අච්චර හොඳට ලියපු ත්‍රිකෝටික පාරිශුදධ මාංශය යනු කුමක්ද? ත්‍රෙඩ් එකටත් -REP කරලා.(http://www.elakiri.com/forum/showthread.php?t=1075958)



     

    humpty dumpty

    Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    Machan,

    Don't care about those things, every person in the world is not same and not good.
    Please don't mind those things, just continue the good work.....................
     

    thulithasajeewa

    Well-known member
  • Jun 9, 2007
    1,839
    3,368
    113
    44
    දැන් නම් අනේ මංද&#3535
    යාළුවා.. කවදාවත් රෙප් පිළිබඳව හිතන්න එපා.. තිස්තුන්කොටියක් දෙවිවරු ඉන්න මේ රටේ මිනීමරුවො, ස්ත්‍රී දූෂකයොත් ඉන්නවා.. හිතන්න එපා.. කවදාවත් රෙප් හිඟමනේ යන්නත් එපා..

    අමු කලෝ අමු ගනිති
    වී කලෝ වී ගනිති
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    යාළුවා.. කවදාවත් රෙප් පිළිබඳව හිතන්න එපා.. තිස්තුන්කොටියක් දෙවිවරු ඉන්න මේ රටේ මිනීමරුවො, ස්ත්‍රී දූෂකයොත් ඉන්නවා.. හිතන්න එපා.. කවදාවත් රෙප් හිඟමනේ යන්නත් එපා..

    අමු කලෝ අමු ගනිති
    වී කලෝ වී ගනිති

    අනෙ නැ යාලුවා මම REP හිඟමනේ ගියෙත් නැ යන්නෙත් නැ මට දුක නිකන් බොරුවට අපහස කරනකොට
     

    Forum Bot

    Junior member
  • May 21, 2011
    242
    6
    18
    ඔය ස්ක්‍රීන්-ෂොට් එක ගත්තෙ මොන පේජ් එකෙන්ද?
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    siddiya paranai thama, eth gatha wena hama welema
    aye aye ekama wenawa..:oo:

    ඔවු ඔවු යාලු ඔකට පස්සෙත් මට කිසිම හෙතුවක් නැතුව -rep හම්බවුනා,නමුත් මම ගනන්ගත්තෙ නැ