එළකිරියෙ නුගත්තු-Elakiri Lunatics

fahim91

Well-known member
  • Apr 22, 2011
    1,898
    522
    113
    කොළඹ
    ganan ganna epa banz...........:oo::oo::oo:
    mama muslim kollek, a unata me para ape yaluwo tika dhanselak dhunna... awrudhu uthsavayak ehema avoth sahabagi venawa.. peraherak ehema thibbanam pansale mulinma inne api.... :yes::yes::yes:
    aagam jaathiyata pera manussakama vedhagath....:oo::oo::oo:
     
    • Like
    Reactions: gayankuwait

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara

    නියමයි අන්න එහෙම තමා ඉන්න ඔන යාලුවා
     
    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,682
    1
    2,476
    113
    machan matath una ohoma ekak ada, mama sirajge sathun gana daapu thread ekata reply karala thibba nisa ape deviyanta banala kunuharupath ekka -rep deela thibunaa..:( -rep dunnata kisi aulak naa, varadi vidihata aphasa karanna honda naa...
    api methana religious thread valata argue karagaththta ape hithavala kisima kahatakvath tharahakvath naa.. api methana karanne ape adahas prakasha karana ekai api danna dae kiyana ekai... habai methana samaharunta anya agamavalata garukaranna therenne naa... :(
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    යාළුවා.. කවදාවත් රෙප් පිළිබඳව හිතන්න එපා.. තිස්තුන්කොටියක් දෙවිවරු ඉන්න මේ රටේ මිනීමරුවො, ස්ත්‍රී දූෂකයොත් ඉන්නවා.. හිතන්න එපා.. කවදාවත් රෙප් හිඟමනේ යන්නත් එපා..

    අමු කලෝ අමු ගනිති
    වී කලෝ වී ගනිති
    නියම කතාව යාලුවා..ඔයා ඕවා ගනන් ගන්ඩ එපා 001flyD's යාලුවා
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    ganan ganna epa banz...........:oo::oo::oo:
    mama muslim kollek, a unata me para ape yaluwo tika dhanselak dhunna... awrudhu uthsavayak ehema avoth sahabagi venawa.. peraherak ehema thibbanam pansale mulinma inne api.... :yes::yes::yes:
    aagam jaathiyata pera manussakama vedhagath....:oo::oo::oo:
    මෙන්න මචන් නියම මිනිස්සු මනුස්ස කම කියන දේ දන්න..
    මට දුක අපේ සිංහල පොන්න හරක්ට මේක තේරුම් ගන්න බැරි එක..
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    Ganan Ganna Epa Ban
    Methana Kes Edala Kotawanna Gal Karayo Tikak Balan Innawa
    Sebe Dewal Agaya Karanna Beri Amuthuma Ajithe Minissu Kottasayak Thamai E
    Oya Eka Eka Place Wala Kalli Gehila Game Denne Porawal Thamai Wena Ayage Name Dala Pawa Kotawanna E Wage Weda Karanawa Ganan Ganna Epa Saho Samaharawita Me Thread Eke Pawa Ehema Aya Comments Dala Thiyenna Puluwan
     
    MuslimLankan

    Member
    Nov 25, 2008
    6,319
    697
    0
    picture.php

    බලන්න යාලුවනෙ මම අද උදෙ sirajstc දමා තිබු
    Insulting One’s Parents (http://www.elakiri.com/forum/showthread.php?t=1130668) නැමති ත්‍රෙඩ් එකට COMMENTඑකක් දැම්මා.
    sirajstc එම ත්‍රෙඩ් එකෙ කියලා තිබුනෙ ISLAM ආගමේ හැටියට දෙමාපියන්ට සලකන හැටි,ඉතින් මම ලඟදි කියවපු පත්තරයක දැක්ක Prophet Muhammad විසින් කියා තිබෙන දෙයක් මම එය COMMENT එක හැටියට දැම්මා "Heaven is under the Mothers' Feet" කියලයි මම COMMENT කරෙ,එකට කවුදො -REP දාලා කියලා තියනවා ah muslim ponnaya. ube amma wesiyek කියලා,මම හොඳ සිංහල බෞධයෙක්.ඇයි මේ එළකිරියෙ ඉන්න සමහරු මේච්චර හොඳ COMMENT එකකටත් මේ විදියෙ දෙවල් කියන්නෙ,මට සිංහල බෞධ කම තරන් ලොකු දෙයක් මේ ලොකේ නැ,හැබැයි අනික් ආගම් වල තියන මේවැනි වදන් අගය කරනවා,එයයි හරි බෞධයෙක් කල යුත්තෙ.
    මම අච්චර හොඳට ලියපු ත්‍රිකෝටික පාරිශුදධ මාංශය යනු කුමක්ද? ත්‍රෙඩ් එකටත් -REP කරලා.(http://www.elakiri.com/forum/showthread.php?t=1075958)

    owa ganan ganna epa sahodaraya! mata dawasakata oyawage rina reps thuna hatharakata wada enawa. mama owa ganan ganne naha.
     
    • Like
    Reactions: silentsahan

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    කමෙන්ට් කරපු මගේ හිතවත් හැම එළකිරි යලුවෙකුටම ස්තුති
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    macho matath kiyanna thiyenne ea tikama thamai. reps nusudusu widiyata deelanam ea gena admin/mod kenekta pm ekakin danwanna :yes: eya eka hadala dei :yes: eaka ganan gannepa bro
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මචං, බුදුහාමුදුරුවනටත් අපහාසකලා..............
    තේරුම් ගනින්.......බුදුහාමුදුරුවෝ කිව්වෙත්

    "සබ්බේ පුථුජ්ජනා උම්මත්තකා"

    "අසාරේ සාර මතිනෝ-සාරේ චා සාර දස්සිනෝ
    තේ සාරං නාධි ගඡ්ඡංති-මිඡ්ඡා සංකප්ප ගෝචරා" කියලා.......!!!!!

    කිතු සමිදාණෝ දේශනා කලේත්
    "ගොකටු පදුරකින් කිසිවිටෙකත් මුද්‍රික ඵල නෙලාගත නොහැකිය" කියලා......

    නොසැලී ඉදපන්...........
     
    macho matath kiyanna thiyenne ea tikama thamai. reps nusudusu widiyata deelanam ea gena admin/mod kenekta pm ekakin danwanna :yes: eya eka hadala dei :yes: eaka ganan gannepa bro

    මට නං වෙලා තියෙන්නේ වහ කන්න උන්ට කියලත් කියන්න බැරි තරමට -රෙප් බම්ප් ! කියලා දැම්ම ඒවටත් අම්මට ***** කියලා තමා එන්නේ :baffled: කාට කියන්නද බන් මේවා උඩ ඉන්න දෙය්යන්ට තමා කියන්න ඕනේ:sorry::(
     
    මචං, බුදුහාමුදුරුවනටත් අපහාසකලා..............
    තේරුම් ගනින්.......බුදුහාමුදුරුවෝ කිව්වෙත්

    "සබ්බේ පුථුජ්ජනා උම්මත්තකා"

    "අසාරේ සාර මතිනෝ-සාරේ චා සාර දස්සිනෝ
    තේ සාරං නාධි ගඡ්ඡංති-මිඡ්ඡා සංකප්ප ගෝචරා" කියලා.......!!!!!

    කිතු සමිදාණෝ දේශනා කලේත්
    "ගොකටු පදුරකින් කිසිවිටෙකත් මුද්‍රික ඵල නෙලාගත නොහැකිය" කියලා......

    නොසැලී ඉදපන්...........

    :yes::yes::yes:
    ******

    මටත් ඕකම වුනා මුස්ලිම් ආගමේ ව්‍යාප්තිය ගැන කමෙන්ට් එකක් දැම්මා දන්නවනෙ ඉතින් මගේ කමෙන්ට්වල සයිස් කොහේදෝ ඉන්න හාල්පාරුවෙක්ට ඒකට රිදිලා මෙන්න -රෙප් ** **ස කිඹුල් ****ක් ලු මම