එළකිරියෙ මගේ ඇසින්

අක්කි ඔයා ?
tfr26c.gif

:rofl::P
 

shenoxxx

Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    යකෝ උබ 99% ඇත්ත කියලා 1% බොරු කිව්වේ ඇයි?:oo:
     
    අලෝ කිබුලා.උබ නැති ත්‍රෙඩ් එකක් නැහැඑලකිරි එකේ.එල එල:)

    :dull::dull: කවුද බන් මේ ????? :oo::oo: කොල්ලො මට මැසේජ් ගහනවා උඹ මගේ ෆේක් එකක් කියලා හිතලා :no::no:

    ප.ලි
    මේ තියෙන්නේ මගේ අනික් එකවුන්ට් එක මේකත් ෆේක් නෙවෙයි මේක තමා මගේ ඔරිජිනල් එක

    GTRZ පීඑම් කරලා කිව්වා මේකෙ නම හරි නැහැ සයිට් එකට ඒනිසා වෙන එකවුන්ට් එකක් හදා ගන්න කියලා නැත්තම් බෑන් කරන්න වෙන නිසා මම දැන් මේක පාවිච්චි කරන්නේ නෑ රෙප් දෙන්න විතරයි යූස් කරන්නේ කමෙන්ට් කරන්නේ නැත ! මෙය හැර වෙනත් එකක් නම් නැත
     
    Last edited:
    අපේ එළකිරියෙ මම දන්න සහ දැකල තියෙන සෙට් එක මට පේන විදිහයි මේ

    2011 අන්තර්ජාතික බේබද්දන්ගෙ සංගමයේ ලෝක සැසියට ලංකාව නියෝජනය කරන්නේ සුරංග 84 ලු
    ශෙනාගෙ පොල් දත් දෙකේ ඇත්ත අයිති එකා තල්මහෙක්ලු
    එම් එස් 48 කියන නම වැටුනේ උගෙ ෆේක් අයිඩී ගාන 48ක් නිසාලු
    සංඛපාල එන්න කලින් එම් එස්ගෙ කවි මඩුව ඇඩ්මින් වැහුවෙ කවිය ආරක්ශාකරන්නලු
    බ්ලැක් මනී දවසෙ පැය 24න් පැය 20ක්ම ඉන්නෙ බීලලු
    ගෝකන්ගෙ කන්නාඩි දෙක පාට දෙකක් වුනේ ඌ මල් ගහන නිසාලු
    ලකී ලක්ශිත සක්විතිගෙ කනෙන් රිංගන තරම් අන්ඩපාලයෙක්ලු
    බක්කරේ හතර පෝයටම සිල් ගන්නවලු,
    බබා ලයිසියම් එකේ ඉංගිරීසි උගන්නන සර් කෙනෙක්ලු
    සචීගෙ කඩ්ඩට ගහන්න කඩ්ඩක් මේ ලෝකෙම නෑලු
    බකාඩිට කඩ්ඩ බෑලු
    තීෆ් ෆෝන් ගැන මෙලෝ දෙයක් දන්නෙ නෑ ලු
    තිස්ලි කවදාවත් ඩල් වෙලා නෑ ලු
    ලොවි ගහට ලොවි ගහක් හම්බවෙන්නෙ මොරටුවෙලු
    ගීත්ගෙ පෝස්ට් වලින් 85% චැට් 10% ටැග් 5% අනිත් ඒවලු
    ගයාන් කුවේට් අරාබියෙ ඔටු ඩ්‍රයිවර් කෙනෙක්ලු
    බ්ලඩ් මනීගෙ ලේ කලු පාටලු
    අයි අයොයෝ මුස්ලිම්ලු
    කූල් ලයිෆ් ස්ටයිල්ගෙ හෝඩියෙ "ඩ" දෙකක් තියෙනවලු



    :rofl::rofl::P
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හාපෝ ඌ එක්ක කවි කියන්න මට බෑ :no: මම ශේප් එකේ කතාවක් ලියාගෙන ඔහේ ඉන්නව

    මෙතන බොරු මර්සි දාන්න එපා...
    ඇම් ඇල් දර්ශන ආවොත් අපි උගෙන් කොපි කරපු කවි මාට්ටු ... :shocked:

    සද්ද නොකර හොරා වගේ හිටු