එළකිරියෙ හම්බ විරෝධය ඇති එවුන්ට ප්‍රශ්නයක්

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,209
    34,828
    113
    ලෝකෙ තම්බි 1.8 බිලියන්. දැන් හැමදේම ග්ලෝබල්. නිකන් නහින්නෙ නැතුව ඉඳපන්. අපිට වඩා ලොකු ජාතීන් ලෝකෙන් නැති වේගෙන යනවා. බුදු දහම දන්නවානම් ඕව ප්‍රශ්නයක් කරගන්නෙ නෑ.
    ඇත්ත කතාව බං. ඩයලොග් වගේ කම්පැනි වල කෝල් සෙන්ටර් වල එහෙම හම්බයෝ වැඩිය. ඇයි ඉතින් උන්ට භාෂා තුනම පුලුවන්නේ. ඒකට ඉතිං හම්බයින්ට බැනල හරියන්නනෙෑ
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    මේ ප්‍රශ්නෙට විසඳුම සිංහලයා තොග ගනනින් පැටව් ගහන එක නෙමෙයි. එක පවුලකට ඉන්න පුලුවන් ළමයි ගනන 2කට සීමා කිරීම.

    දැන් මේ වෙන වැඩෙන් සිංහල පවුලක දරුවො උපරිම උපදින්නෙ එක්කෙනයි . දෙවැන්නෙක් හදන්නෙ නෑ කොච්චර ඕනාකම තිබ්බත්. ඒක තමා සිංහල ගහනය අඩුවෙන්න ප්‍රධානතම බරපතලම හේතුව -

    කිසිම ආර්ථික පහසුකමක් නැති පවුල් වල ළමයි 5 පැනලා ඉන්නවා ලංකාවෙ පිටිසර පැති වල (වැදි පත්තුවෙ, මහියංගනේ , අම්පාරේ , වවුනියාවේ කෙළවරවල් වල) - ආර්ථික ප්‍රශ්න නිසා දරුවො නොහද ඉන්නවා නම් එයාලත් දරුවො 2ක් හදල නවතින්න ඕන - ඒත් එහෙම නෑ.

    මෙන්න මේ කේස් එක ගැනයි මම මේ කියන්නෙ බොලාලාට - ඒත් තොපිලාට ඒක අල්ලගන්න බෑනේ තාම. :sad:
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,209
    34,828
    113
    දැන් මේ වෙන වැඩෙන් සිංහල පවුලක දරුවො උපරිම උපදින්නෙ එක්කෙනයි . දෙවැන්නෙක් හදන්නෙ නෑ කොච්චර ඕනාකම තිබ්බත්. ඒක තමා සිංහල ගහනය අඩුවෙන්න ප්‍රධානතම බරපතලම හේතුව -

    කිසිම ආර්ථික පහසුකමක් නැති පවුල් වල ළමයි 5 පැනලා ඉන්නවා ලංකාවෙ පිටිසර පැති වල (වැදි පත්තුවෙ, මහියංගනේ , අම්පාරේ , වවුනියාවේ කෙළවරවල් වල) - ආර්ථික ප්‍රශ්න නිසා දරුවො නොහද ඉන්නවා නම් එයාලත් දරුවො 2ක් හදල නවතින්න ඕන - ඒත් එහෙම නෑ.

    මෙන්න මේ කේස් එක ගැනයි මම මේ කියන්නෙ බොලාලාට - ඒත් තොපිලාට ඒක අල්ලගන්න බෑනේ තාම. :sad:
    උඹ ඔය කියන දුෂ්කර පැතිවල සිංහල පවුල් වල ළමයි 5-6 ඉන්නේ ඒ පවුල් වල තාත්තාට කොන්ඩම් එකක් කඩෙන් ගන්න තියෙන ලැජ්ජාව. එහෙම නැත්තං ගන්න සල්ලි නැතිකම. මේකට කොන්ද පණ තියෙන පාලකයෙක් ඇවිදින් සමස්ථ රටටම සියළු ජන වර්ග වලටම දැඩි උපත් පාලන නීති දානකං විසඳුමක් නෑ.
     
    දැන් මේ සිංහල ගහනය අඩු වීගෙන යන විදියට(2040දි 50% වෙන්න නියමිතයි) ඔය කියන ජාතියෙ පාලකයෙක්ට කොහොමත් බලයට එන්න බෑනේ - ඉතිං උඹ කියන විසඳුම මිරිඟුවක් නේ. ඕක තේරෙන්නෙ නැද්ද ?
     
    Mr.Lokka

    Well-known member
  • Jan 14, 2020
    953
    1,945
    113
    JR , ප්‍රේමදාස කාලේ පුංචි පව්ල රත්තරං කියලා සිංහල පවුල් නැතිකරපු එව්වා ගැන ඔයාල දන්නේ නැතිව ඇති.......
    යකෝ දෙයක් දන්නේ නැත්නම්, නොදන්නා ලබ්බවල් කියවන්න එපා පොන්නයෙක් වගේ,

    උඹේ දෙමවුපියන්ට පුංචි පව්ල රත්තරං කියලා හිතුනා නම් තෝ වගේ දෙපැත්තටම නැති පොන්නයෙක් හැදෙන්නේ නෑ

    JR , ප්‍රේමදාස කාලේ වැරදි උනා තමයි නමුත් හැම මගුලකටම උන්ට බැනලා වැඩක් නෑ

    1970 දශකය ගෙවී ගියේ ලාංකේය සමාජය වෙත නැවුම් සටන් පාඨයක් ගෙන හැර පාමිනි. ඒ “සැලසුම් කළ පවුලක්” කියාය. ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමය නමින් ආයතනයක් ස්ථාපිත වූයේ මෙකී මෙහෙවර සාර්ථක කොට ගැනීම සඳහාය. ඒ අනුව එක් පවුලක් සඳහා දරුවන් දෙදෙනෙකු පමණක් යන සීමා රේඛාවක් සමාජගත කරන ලද්දේ පවුල් සැලසුමට දායක වී රටේ අනාගතය සුරක්‍ෂිත කිරීමට උරදෙනු ! යන තහවුරුව කොටය. ලාංකේය දේශපාලන ඉතිහාසය තුළ “සත් අවුරුදු ශාපය” නමින් අපකීර්තිමත් සත් වසක් (1970 - 77) ගෙවී ගොස් ඇත. ඒ දිළිඳු ජනයාගේ ජීවන කොන්දේසි බරපතල ලෙස උල්ලංඝනය වී තිබූ බැවිනි. ජීවත්වීමේ කොන්දේසි වඩ වඩාත් නරක් වූ අතර දේශපාලන අධිකාරිය කියා සිටියේ ප්‍රශ්නය තිබෙනුයේ සීමාවක් නොමැතිව දරුවන් හැදීමේ ක්‍රියාවලිය තුළ බැවින් වහාම දරුවන් හැදීම පාලනය කළ යුතු බවයි. හිස ඔසවා තිබූ දුප්පත්කම නිසාවෙන්, වඳ සැත්කමක් සඳහා ගෙවන්නා වූ රු. 500/- ක මුදල වෙනුවෙන් සිය දරුවන් හැදීමේ හැකියාව පාවා දෙනු ලැබුයේ “පුංචි පවුල රත්තරන්” යන තේමාව යටතේය. ඒ, එදා සමාජයේ බහුතරයක් දිළිඳු ජනයාට කරන්නට අන් යමක් ඉතිරිව නොතිබූ නිසාය. මේ මහා “වන්ධ්‍යාකරණ මෙහෙයුම” හරහා ලාංකේය සිංහල සමාජයට බරපතල බලපෑමක් එල්ලවූ නමුත් මේ මෙහෙයුමට මෙරට මුස්ලිම් සමාජය එකඟ වූයේ නැත. ඒ ඉස්ලාම් ආගමට අනුව අඹු - සැමි යුවළක් වෙත දරුවන් ලබා දෙනුයේ අල්ලා දෙවියන්ගේ කැමැත්තට අනුව බැවින්, එයට එරෙහි වීම අල්ලා දෙවියන්ට එරෙහි වීමක් ලෙස පිළිගැනෙනා නිසාය. ඒ හා සමාන ලෙසම දෙමළ සමාජයද මේ මෙහෙයුම සඳහා උනන්දු නොවුණේ දෙමළ දේශපාලකයන් විසින් සිය අනාගත ඡන්ද පදනම් රැකගැනීම සඳහා මතවාදී මෙහෙයුමක් දියත් කළ නිසාය.
    ඒ අනුව ලාංකේය සිංහලයා වඳ කිරීමේ මූලික අඩිතාලම දැමුණේ 1970 - 77 සමගි පෙරමුණු පාලන සමයේදීය. නමුත් එදා සිට අද දක්වා බලයට පත්වූ කිසිදු සිංහල ආණ්ඩුවක් එදා ඇරඹි මෙහෙයුම ප්‍රවර්ධනය කළා මිස විවේචනය කොට නැත.
     
    හරි - දැන් කොරන වඳ කෙරිල්ල නවත්තලා හිටපල්ලාකෝ - ඒක කොරනවා තියා එහෙම දෙයක් වෙන වගටවත් සිහියක් නෑනේ 99.99% චිංගල බහුජ්ජයින්ට. දාර බයියො කොහොමද ඔය විදියට ඊලඟ පාර 2/3ක ගන්නේ ?

    මෙච්චර දරුණු කේස් එක හමුදාවේ බුද්ධි අංශ වත් දන්නෙ නෑ කියහංකෝ - ඉතිං වෙන කාට කියන්නද ?
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,209
    34,828
    113
    යකෝ දෙයක් දන්නේ නැත්නම්, නොදන්නා ලබ්බවල් කියවන්න එපා පොන්නයෙක් වගේ,

    උඹේ දෙමවුපියන්ට පුංචි පව්ල රත්තරං කියලා හිතුනා නම් තෝ වගේ දෙපැත්තටම නැති පොන්නයෙක් හැදෙන්නේ නෑ

    JR , ප්‍රේමදාස කාලේ වැරදි උනා තමයි නමුත් හැම මගුලකටම උන්ට බැනලා වැඩක් නෑ

    1970 දශකය ගෙවී ගියේ ලාංකේය සමාජය වෙත නැවුම් සටන් පාඨයක් ගෙන හැර පාමිනි. ඒ “සැලසුම් කළ පවුලක්” කියාය. ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමය නමින් ආයතනයක් ස්ථාපිත වූයේ මෙකී මෙහෙවර සාර්ථක කොට ගැනීම සඳහාය. ඒ අනුව එක් පවුලක් සඳහා දරුවන් දෙදෙනෙකු පමණක් යන සීමා රේඛාවක් සමාජගත කරන ලද්දේ පවුල් සැලසුමට දායක වී රටේ අනාගතය සුරක්‍ෂිත කිරීමට උරදෙනු ! යන තහවුරුව කොටය. ලාංකේය දේශපාලන ඉතිහාසය තුළ “සත් අවුරුදු ශාපය” නමින් අපකීර්තිමත් සත් වසක් (1970 - 77) ගෙවී ගොස් ඇත. ඒ දිළිඳු ජනයාගේ ජීවන කොන්දේසි බරපතල ලෙස උල්ලංඝනය වී තිබූ බැවිනි. ජීවත්වීමේ කොන්දේසි වඩ වඩාත් නරක් වූ අතර දේශපාලන අධිකාරිය කියා සිටියේ ප්‍රශ්නය තිබෙනුයේ සීමාවක් නොමැතිව දරුවන් හැදීමේ ක්‍රියාවලිය තුළ බැවින් වහාම දරුවන් හැදීම පාලනය කළ යුතු බවයි. හිස ඔසවා තිබූ දුප්පත්කම නිසාවෙන්, වඳ සැත්කමක් සඳහා ගෙවන්නා වූ රු. 500/- ක මුදල වෙනුවෙන් සිය දරුවන් හැදීමේ හැකියාව පාවා දෙනු ලැබුයේ “පුංචි පවුල රත්තරන්” යන තේමාව යටතේය. ඒ, එදා සමාජයේ බහුතරයක් දිළිඳු ජනයාට කරන්නට අන් යමක් ඉතිරිව නොතිබූ නිසාය. මේ මහා “වන්ධ්‍යාකරණ මෙහෙයුම” හරහා ලාංකේය සිංහල සමාජයට බරපතල බලපෑමක් එල්ලවූ නමුත් මේ මෙහෙයුමට මෙරට මුස්ලිම් සමාජය එකඟ වූයේ නැත. ඒ ඉස්ලාම් ආගමට අනුව අඹු - සැමි යුවළක් වෙත දරුවන් ලබා දෙනුයේ අල්ලා දෙවියන්ගේ කැමැත්තට අනුව බැවින්, එයට එරෙහි වීම අල්ලා දෙවියන්ට එරෙහි වීමක් ලෙස පිළිගැනෙනා නිසාය. ඒ හා සමාන ලෙසම දෙමළ සමාජයද මේ මෙහෙයුම සඳහා උනන්දු නොවුණේ දෙමළ දේශපාලකයන් විසින් සිය අනාගත ඡන්ද පදනම් රැකගැනීම සඳහා මතවාදී මෙහෙයුමක් දියත් කළ නිසාය.
    ඒ අනුව ලාංකේය සිංහලයා වඳ කිරීමේ මූලික අඩිතාලම දැමුණේ 1970 - 77 සමගි පෙරමුණු පාලන සමයේදීය. නමුත් එදා සිට අද දක්වා බලයට පත්වූ කිසිදු සිංහල ආණ්ඩුවක් එදා ඇරඹි මෙහෙයුම ප්‍රවර්ධනය කළා මිස විවේචනය කොට නැත.
    70-77 කාලය තුළ සිදු වූ එම වටිනා සංකල්පය දැඩි ලෙස සියළු ජන වර්ග අතර ක්‍රියාවේ යොදවන්න බැරි වුණ එක තමයි සාපය. කරන්න තිබුනේ වඳ සැතකම් වෙනුවට කොන්ඩම් හා උපත් පාලන පෙති වැනි දෑ ආකර්ෂනීය ලෙස ජනතාව අතර ප්‍රචලිත කිරීම. මේ මොන දේ කරන්නත් කොන්දක් තියෙන පාලකයෙක් ඉන්න එපැයි.
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ඔය පුංචි පවුල රත්තරං කතාව මහින්ද නැවැත්තුවා නේ - හමුදාවේ 3 වෙනි දරුවෙක් හදනවා නම් තෑගි මුදලකුත් දීලා - ඒ කොරලත් පන්සල් , ඉස්කෝල වැහෙනවා. වෙන කොහෙවත් නෙවෙයි මේ කොළඹ දිස්ත්‍රික්කයේම. ඒකෙන්ම පේන්නෙ නැද්ද බරපතල ප්‍රශ්නයක් තියෙන වගට ?
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    හදාපල්ල තරගෙට හාදාපල්ල බස් වල වහල උඩත් යන්න පුළුවන් වෙන ගාණට අර ඉන්දියාවේ වගේ
    මේ යන විදියට ඒත් බෑ - හදල එන එකත් අස්ප ලෙඩ වාට්ටුවක් - ඉතිං තව එකෙක් ගැන හිතන එක ලොකු විහිළුවක්.
     
    Alex Wood

    Well-known member
  • Oct 14, 2020
    244
    331
    63
    බොලව් මෝඩ තකතීරු යක්කයිනේ ජනගහනය වැඩි කරන එකෙන් වෙන්නේ ලංකාවත් ඉන්දියාව වගේ ජරා රටක් වෙන එක.

    අනික මුස්ලිම් එවුන් සිංහල එවුන් තරම් ජාතිවාදී නැ බං. උන් සිංහලුන්ට වඩා දහ ගුනේකින් හොදයි. මං පවුද්ගලිකවම හොදට දන්න මුස්ලිම් එවුන් ඕනි තරම් ඉන්නවා. උන්ව අවුරුදු ගානක්‌ ආශ්‍රය කරලයි කියන්නේ
     
    • Haha
    Reactions: bumper

    2040දි අපි 50% වුණාට් පස්සෙ ඒ බයිලා නෑ.
     
    326

    Active member
  • Aug 12, 2017
    247
    126
    43
    අනෙක් ජාතීන්ට සාපේක්ෂව,

    1 සිංහල කෙල්ලෝ වැඩිපුර ඉගෙන ගන්න යනවා.

    2 කසාද බදින වයසෙදිම සිංහලයින් ගොඩක් ණය වෙලා ඉන්නේ වාහන, ගෙවල්, මගුල් වියදම් වලට.

    3 සිංහලයින් ලමයින්ට පොතේ අධ්‍යාපනය විතරයි ජීවත් වෙන්න එකම ක්‍රමයක් විදියට හිතන්නෙ , ඉතින් ලමයින් හදන්න කලින් ඉස්කොල ගැන හිත හිත ඉන්නවා

    4 ලමයි හදන්න සිංහල ගැහැනුන්ට ආසාව අඩුයි.
     
    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    යකෝ දෙයක් දන්නේ නැත්නම්, නොදන්නා ලබ්බවල් කියවන්න එපා පොන්නයෙක් වගේ,

    උඹේ දෙමවුපියන්ට පුංචි පව්ල රත්තරං කියලා හිතුනා නම් තෝ වගේ දෙපැත්තටම නැති පොන්නයෙක් හැදෙන්නේ නෑ

    JR , ප්‍රේමදාස කාලේ වැරදි උනා තමයි නමුත් හැම මගුලකටම උන්ට බැනලා වැඩක් නෑ

    1970 දශකය ගෙවී ගියේ ලාංකේය සමාජය වෙත නැවුම් සටන් පාඨයක් ගෙන හැර පාමිනි. ඒ “සැලසුම් කළ පවුලක්” කියාය. ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමය නමින් ආයතනයක් ස්ථාපිත වූයේ මෙකී මෙහෙවර සාර්ථක කොට ගැනීම සඳහාය. ඒ අනුව එක් පවුලක් සඳහා දරුවන් දෙදෙනෙකු පමණක් යන සීමා රේඛාවක් සමාජගත කරන ලද්දේ පවුල් සැලසුමට දායක වී රටේ අනාගතය සුරක්‍ෂිත කිරීමට උරදෙනු ! යන තහවුරුව කොටය. ලාංකේය දේශපාලන ඉතිහාසය තුළ “සත් අවුරුදු ශාපය” නමින් අපකීර්තිමත් සත් වසක් (1970 - 77) ගෙවී ගොස් ඇත. ඒ දිළිඳු ජනයාගේ ජීවන කොන්දේසි බරපතල ලෙස උල්ලංඝනය වී තිබූ බැවිනි. ජීවත්වීමේ කොන්දේසි වඩ වඩාත් නරක් වූ අතර දේශපාලන අධිකාරිය කියා සිටියේ ප්‍රශ්නය තිබෙනුයේ සීමාවක් නොමැතිව දරුවන් හැදීමේ ක්‍රියාවලිය තුළ බැවින් වහාම දරුවන් හැදීම පාලනය කළ යුතු බවයි. හිස ඔසවා තිබූ දුප්පත්කම නිසාවෙන්, වඳ සැත්කමක් සඳහා ගෙවන්නා වූ රු. 500/- ක මුදල වෙනුවෙන් සිය දරුවන් හැදීමේ හැකියාව පාවා දෙනු ලැබුයේ “පුංචි පවුල රත්තරන්” යන තේමාව යටතේය. ඒ, එදා සමාජයේ බහුතරයක් දිළිඳු ජනයාට කරන්නට අන් යමක් ඉතිරිව නොතිබූ නිසාය. මේ මහා “වන්ධ්‍යාකරණ මෙහෙයුම” හරහා ලාංකේය සිංහල සමාජයට බරපතල බලපෑමක් එල්ලවූ නමුත් මේ මෙහෙයුමට මෙරට මුස්ලිම් සමාජය එකඟ වූයේ නැත. ඒ ඉස්ලාම් ආගමට අනුව අඹු - සැමි යුවළක් වෙත දරුවන් ලබා දෙනුයේ අල්ලා දෙවියන්ගේ කැමැත්තට අනුව බැවින්, එයට එරෙහි වීම අල්ලා දෙවියන්ට එරෙහි වීමක් ලෙස පිළිගැනෙනා නිසාය. ඒ හා සමාන ලෙසම දෙමළ සමාජයද මේ මෙහෙයුම සඳහා උනන්දු නොවුණේ දෙමළ දේශපාලකයන් විසින් සිය අනාගත ඡන්ද පදනම් රැකගැනීම සඳහා මතවාදී මෙහෙයුමක් දියත් කළ නිසාය.
    ඒ අනුව ලාංකේය සිංහලයා වඳ කිරීමේ මූලික අඩිතාලම දැමුණේ 1970 - 77 සමගි පෙරමුණු පාලන සමයේදීය. නමුත් එදා සිට අද දක්වා බලයට පත්වූ කිසිදු සිංහල ආණ්ඩුවක් එදා ඇරඹි මෙහෙයුම ප්‍රවර්ධනය කළා මිස විවේචනය කොට නැත.

    80 ගණන් වල ඕක කොච්චර ප්‍රොමෝට් කරාද කියනවනම්, රා.සේ.පී. ලියුම් කවර වලත් වම පැත්තේ ගහලා තිබ්බේ පුංචි පව්ල රත්තරං කියලා. 70 ගණන් වල තිබ්බේ රාජ්‍ය සේවයේ අයට , නාගරික යට විතරයි... 80 ගණන් වලදී (විවුර්ත අර්ථිකෙන් පස්සේ) NGO වල උදව්වෙන් පුංචි පොත් පවා ප්‍රින්ට් කරලා ගොවීන් අතරට පවා මේ අදහස ගෙනිච්චා.... පවුල් සැලසුම් ආයතනයේ 90% වඩා වැඩ කරේ අන්‍ය ආගමිකයන්... එකේ විපාක දැන් තමයි විඳින්නේ... කුඹුරු පුරන් වෙන්නේ, සාසනේ මහන කරන්න ළමයි නැත්තේ මේ හේතුව නිසා........ Mr ලොක්කා පොන්නයෙක් වෙන්න ඇති... එත් මේකේ යටින් අන්‍ය ආගමික දේශපාලනය දරුණුවට තිබ්බා.....
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,209
    34,828
    113
    මුන් තාම ඉන්නේ පැටව් ගහලම මේ ප්‍රශ්නෙ විසඳන්න පුලුවන් මතයේ. නොදෝකිං. අද තියෙන හැම ප්‍රශ්නෙටම මුල රටට ඔරොත්තු නොදෙන ජනගහනය. නිකමට හිතපං අද කොහොමද මීටරේ පරතරය තියාගෙන බස් එකේ කෝච්චියේ යන්නේ ඒ තරමට සෙනග. අලි ඉන්න කැලෑ කපලා මිනිස්සු ගෙවල් හදලා දැන් අලි ඇවිත් මිනිස්සුන්ව පාගනවා. විශාල පොල් වතු පර්චර් 15 කැලී වලට වේගයෙන් කැඩීගෙන යනවා. ඇයි ඒ අධික ජන ගහනය. කොරෝනා මේචචර උඩුදුවද්දිත් 5000 දෙන්න වෙයි කියලා බයට රට වහන්නේ නෑ. ඇයි 5000 කෑලි කීයක් කියලා දෙන්නද අධික ජනගහනය. හොස්පිටල් එකකට ගියොත් ලෙඩ්ඩු ඇඳන් යට. එක ඇඳේ දෙන්න ගානේ දාලා. ඇයි ඒ? අධික ජනගහනය. සුදුසුකම් තිබිලත් ජොබ් එකක් ගන්න පන්දම් අල්ලන් ඕනේ ඇයි ඒ අධික ජනගහනය. අවුරුද්දකට උසස් පෙල පාස් වෙන ළමයින්ගෙන් කීයෙන් කී දෙනාටද යුනිවර්සිටි වලට යන්න තේරේන්නේ. ඇයි අධික ජනගහනය. මේචචර නස්පැත්ති වෙලා තියෙද්දිත් බොලා පැටව් ගහන්නයි කතාව. ගෝටා සෑර්වත් කොන්ද කෙලින් තියාගෙන දැඩි උපත් පාලන නීති ගෙනවේ නැත්තං තව අවුරුදු 10ක් යද්දී සොරිම ඩොට් කොම් තමයි. මෙතන තියෙන්නේ ජන වර්ග ප්‍රශ්නයක් නෙමෙයි ජනගහන ප්‍රශ්නයක්
     
    • Like
    Reactions: LazyLizard
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    අනෙක් ජාතීන්ට සාපේක්ෂව,

    4 ලමයි හදන්න සිංහල ගැහැනුන්ට ආසාව අඩුයි.
    ආන්න ඔබතුමා ආවා ගාණට point එකට - මෙන්න මේකට බලපාන හේතුව මොකක්ද ?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,495
    100,639
    113
    බොලව් මෝඩ තකතීරු යක්කයිනේ ජනගහනය වැඩි කරන එකෙන් වෙන්නේ ලංකාවත් ඉන්දියාව වගේ ජරා රටක් වෙන එක.

    අනික මුස්ලිම් එවුන් සිංහල එවුන් තරම් ජාතිවාදී නැ බං. උන් සිංහලුන්ට වඩා දහ ගුනේකින් හොදයි. මං පවුද්ගලිකවම හොදට දන්න මුස්ලිම් එවුන් ඕනි තරම් ඉන්නවා. උන්ව අවුරුදු ගානක්‌ ආශ්‍රය කරලයි කියන්නේ
    උබ මුස්ලිම් කියල දන්නෙ අපි දන්න මුස්ලිම් උන් නෙවෙයි වෙන්න ඇති. නිකමට ඔය යාළුවගෙ පවුලෙ සහෝදරියක් එහෙම ඉන්නව නන් ලයින් කරල බලපන් ඉක්මනටම උගෙ ඇත්ත ගති ටික එළියට ගන්න පුළුවන්.
     
    • Like
    Reactions: bumper

    bumper

    Well-known member
  • May 20, 2017
    378
    170
    63
    උබ මුස්ලිම් කියල දන්නෙ අපි දන්න මුස්ලිම් උන් නෙවෙයි වෙන්න ඇති. නිකමට ඔය යාළුවගෙ පවුලෙ සහෝදරියක් එහෙම ඉන්නව නන් ලයින් කරල බලපන් ඉක්මනටම උගෙ ඇත්ත ගති ටික එළියට ගන්න පුළුවන්.
    ඕකත් හම්බයෙක් බං:lol:
     
    326

    Active member
  • Aug 12, 2017
    247
    126
    43
    ආන්න ඔබතුමා ආවා ගාණට point එකට - මෙන්න මේකට බලපාන හේතුව මොකක්ද ?

    සීසර් සැත්කම් වැඩිපුර වෙනවා ලංකාවේ වෙන රටවලට සාපේක්ෂව. මේක ජාතීන් හැමෝටම සමානව බලපානවා කියන්න අමාරුයි සිංහල ගැහැනුන් සීසර් සැත්කමට පෙලඹෙනවා වැඩිද කියල දන්නේ නැතිව.
    ස්වභාවික දරු උපත ඉතා වේදනාකාරී කියල මතයක් මම දන්න සිංහල පවුල් වල තියෙනවා, මේක සමස්ත සිංහල සමාජයේම තියෙනවා වෙන්නත් පුලුවන්.
    බටහිර රටවල ගැහැනුන් ස්වභාවික උපතට තමයි වැඩිපුර කැමැත්ත.
    දරු උපත ගැන බයයි නම් ලමයි වදන්නත් බයයි.

    රතිකෙලියේ අදක්ෂ කම හෝ නොපෙලඹීම බලපානවා ඇති, මුස්ලිම් ගැහැනියක් ලමයින් හැදීමට අකමැති නම් ඇයට වෙන ගැහැනියක් එක්ක තරග කරන්න වෙන්න ඉඩ තියෙනවා මොකද මනුස්සයා වෙන ගෑනියෙක් ගේන්න ඉඩ තියෙනවා. ඉතින් ස්වභාවිකවම ඇය වැඩිපුර ලමයින් හදනවා, පවුල ඇතුලේ ලිංගික දේශපාලනය.
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ස්වභාවික දරු උපත ඉතා වේදනාකාරී කියල මතයක් මම දන්න සිංහල පවුල් වල තියෙනවා, මේක සමස්ත සිංහල සමාජයේම තියෙනවා වෙන්නත් පුලුවන්.
    ඔයා ලස්සනට point එකටම ආවා - ඉස්සර 10 15 වදද්දි ඔය වේදනාකාරි බව තිබ්බෙ නෑනේ - තිබ්බා නම් එච්චර වදන්නෙ නෑනේ. ඇයි මේ දැන් ඉතා වේදනාකාරි බවක් උරුම වෙලා තියෙන්නේ ?