එළකිරියේ අනාගතය

AnurangaSS

Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    එළකිරියේ අනාගතය

    මුලින්ම කියන්න ඕන මේක මගේ පුද්ගලික මතය,

    මම එලකිරියට සෙට් උනේ 2008 එදා ඉදලා 2010 වෙනකන් මම එළකිරියේ ක්‍රියාකාරී සාමාජිකයෙක්, ඊට පස්සේ job 1 සෙට් උනයින් පස්සේ ටික ටික එලකිරියෙන් ඇත් වෙන්න උනා, නමුත් 1 ට තවත් හේතුවක් උනේ එදා එළකිරියේ තිබුණ වටිනා වැදාගත් දේවල් අද වෙනකොට එළකිරියේ ඇත්තෙම නැ, එදා අපි බෙදා ගත්තේ අපිට වැදගත් රටට වැදගත් දේවල්,


    නමුත් අද මුල්තැන ගන්නේ


    1. 18+++
    2. ආණ්ඩු විරෝධී
    3. විපක්‌ෂ විරෝධී
    4. මුස්ලිම් විරෝධී
    5. ආතාක් පාතක් නැති


    තවත් 1 තමයි fake account , උන්ම thread දලා උන්ම replay දානවා,පිස්සන් කොටුවක් වගේ



    අදත් හොද Thread නොවෙටෙනවා නෙමෙයි , නමුත් අසයි එදා තිබුණ එළකිරි සම්ප්‍රදාය ආයිත් අපි අතරට එනවානම්.


    Reply from GTRZ

    Umbata wadagath kiyana de machan anik minissunta wadagath naha. Eka therun ganna issellama machan.
    Wenas wenna ona nam machan umba awith umba hondai kiyana jathiye thread dala community ekata support ekak deepan machan.
    Umbata enna welawakuth naha umbata joblu habai anik minissunta honda thread dannalu.
    Oya wage godak kattiya eka patta path wela anik minissu hadanna upades denawa machan. Apita machan upades denna kattiya awashaya naha, community ekata contribution ekak dennai kattiya ona. :D

    Mata nam elakiri eke kisi waraddak penne naha, elakiri eke thiyenne lankawe samajaye thiyana prashna, lankawe smajaye thiyana awashya thawayan. Eda thibba samaje nemei ada thiyenne. Umbata aththa dakinna amaru nam anik minissu mona karannada. :yes:
    Anik eka meke 18+ deyak naha, kellek model karanna bikiniyak andapu photo ekak umbata 18+ nam umba inna ona internet eke nemei. Dan TV eketh owa yanawa.

    Deshapalanaya kiyanne hamogema awashyathwayak, hamoma chanda dayakayo. ithin egana katha karama thiyana waradda mokadda.

    Loke wena dewal hangala, yata gahala apita ona dewal witharak balen ugannana meka daham pasalak nemei ne. Meka Open forum ekak. Hamogema adahsa hamotama watinawa.

    Methana wadagath wenne umben community ekata labena deya, nathuwa eka patta path wela anik minissu hadanna lorry upades deela ai maru weema nemei.

    Ewage aya hama dama enawa api parana members la umbala inna ona me widiyatai. api kiyana eka ahapan, ape kale mehemai, dan chater blah blah. Habai egollanta community ekata ennawath welawak na hari busy.

    Awlak ganna epa aththa thathwe kiwwe machan. Umba search karala balapan me jathiye thread 100s ganak athi. Dapu kena eeta passe hoyannath naha. U uge adahasa wenuwen karana contribution ekakuth naha. ;)
     

    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    ලෝකයේ වෙනස් නොවන එකම දේ වෙනස් වීම මචන්.:dull::dull:
     

    Santa DX

    Member
    Feb 1, 2013
    823
    73
    0
    Area 51
    අපි ඒකාලෙ ගැන දන්නෑ
    හැබයි දැන් දවසකට ගොඩක් ත්‍රේඩ් වැ‍ටුනට බලන්න වෙලාවක් නෑ
    ඒක තමයි පස්නය
     

    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    අපි ඒකාලෙ ගැන දන්නෑ
    හැබයි දැන් දවසකට ගොඩක් ත්‍රේඩ් වැ‍ටුනට බලන්න වෙලාවක් නෑ
    ඒක තමයි පස්නය
    වැටෙන ගොඩක් දේවල් කිසිම තේරුමක් නැති ඒවා
     

    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    සර් ප්‍රැන්සිස්;15802022 said:
    අනේ මේ තියන එක බලපන් පව් නොදි.. ආවා මෙතන විප්ලව කරන්න..

    මචං උබට මම බනින්නේ කරන්නේ නැ ,උබ දන්නවා උබ මෙතන රගපාන චරිතේ,, අනික මට උබ වගේ එකෙක්ට බැනලා වීරයා වෙන්න ඕන නැ
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මමත් පරණ කෙනෙක් නෙමෙයි.ඒක නිසා ඉස්සර තත්වේ කොහොමද කියන්න දන්නේ නැහැ.කොහොම වුනත් ඔයාගෙ කතාව ඇත්ත.ගොඩාක් හොඳ ත්‍රෙඩ් වලට වඩා කිසිම වැදගත්කමක් නැති ඒවා තමා වැඩියෙන් තියෙන්නේ දැන්නන්.
     

    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    ඉතින් මේක පන්සලක් නෙමයිනේ බන්.. ඕපන් ෆෝරම් එකක් උනාම හෑමදේම තියේන්න ඕන.. සන්වාදේන් විසන්වාදේන් තමයි ලෙකේ හරිදේ බිහිවේන්නේ, මිනිස්සු හොද නරක තේරුම් ගන්නේ. සමහරු ජන්ගි බලන්න ඒයි.. සමහරු ආන්ඩුවට බනින්න එයි.. සමහරු තිරිසන් ආගම පිලිකුල් කරන්න එයි, සමහරු කෑම හදන්න එයි, සමහරු ට්‍රිප් යන්න එයි, තව සමහරු හෙලුවෙන් ඉන්නත් එයි..

    සමාජයක් පරිපූර්න වෙන්න ආර්තික සාඅමාජීය සන්ස්කෘතික දේශල්පාලන කියන කාරනා නෑම එකම තියේන්න ඕන.. ඉතින් එලකිරි සමාජයත් එහේමම තමයි. අනික මේකට කාටවත් බලේන් එන්න කියන්නේ නෑනේ.. ඉතින් හරියන උන් ඉන්නවා නෑති උන් යනවා,..
     

    Santa DX

    Member
    Feb 1, 2013
    823
    73
    0
    Area 51
    වැටෙන ගොඩක් දේවල් කිසිම තේරුමක් නැති ඒවා

    ගොඩක් ඒව
    හැබයි එක හොද ත්‍රේඩ් එකකින් ඒව ඔක්කොම මකනව කියල මට හිතෙන්නෙ
    අදාල එකාට ඒකත් ඇති
     
    Last edited:

    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට

    මමත් පරණ කෙනෙක් නෙමෙයි.ඒක නිසා ඉස්සර තත්වේ කොහොමද කියන්න දන්නේ නැහැ.කොහොම වුනත් ඔයාගෙ කතාව ඇත්ත.ගොඩාක් හොඳ ත්‍රෙඩ් වලට වඩා කිසිම වැදගත්කමක් නැති ඒවා තමා වැඩියෙන් තියෙන්නේ දැන්නන්.


    බොහොම ස්තුති මචංලා අදහස් වලට
     
    සර් ප්‍රැන්සිස්;15802022 said:
    අනේ මේ තියන එක බලපන් පව් නොදි.. ආවා මෙතන විප්ලව කරන්න..
    එහෙමම කියන්න එපා මචන්, ඌ හැදුවේ මෙතන වෙනසක් කරන්නනේ.. මේ වගේ මිනිස්සු තමා ලොකේ වෙනස් කලේ.. හිට්ලර් බලපන්කො.. ඔය අනිත් උන් නම් වැඩක් න.. ඩාවින් කියයි, ලින්කන් කියයි, නිවුටන් කියයි, චේ කියයි.. උන් නෙමෙයි, මෙයා හිට්ලර් වගේ පොරක්.. ඔබට ජය..
     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    හැමදාම එකම විදියට බලාපොරොත්තු වෙන්න එපා හැම දෙම වෙනස් වෙනවා

    අපි චක් ගුඩු අයිස් බයිස් රට අල්ලනවා ඔන්න ඔය වගෙ එවා කරෙ දැන් ඉන්න උන් විඩියො ගෙම් ගහනවා

    අපි කෙල්ලන්ට ලියුම් ලිවුවා දැන් උන් ෆිබි මැසෙජ් දානවා එක්කො sms කරනවා ඉතින් ඔක එලකිරියටත් පොදුයි සමාජෙ වෙනස් වෙන විදියට එලකිරියත් වෙනස් වෙලා මටනම් එ හැටි අවුලක් පෙන්න නැහැ එලකිරියෙ
    ඉල්ලුමට තම්යි සැපයුම පරන කඩ වැහිලා සමුපකාර වැහිලා ෆුඩ්සිටි ඇරෙනවා වගෙ තම්යි
     

    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    මමත් පරණ කෙනෙක් නෙමෙයි.ඒක නිසා ඉස්සර තත්වේ කොහොමද කියන්න දන්නේ නැහැ.කොහොම වුනත් ඔයාගෙ කතාව ඇත්ත.ගොඩාක් හොඳ ත්‍රෙඩ් වලට වඩා කිසිම වැදගත්කමක් නැති ඒවා තමා වැඩියෙන් තියෙන්නේ දැන්නන්.

    හොද නරක කියන්නේ සාපේක්ශ දේයක් කෙල්ලේ... කෙනෙකුට අතිරස කෙනෙකුට වස. :D

    මටනම් ඉස්සරට වඩා දෑන් එලකිරිය නෑගලා යනවා කියලා හිතේනවා..
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මම පරණ සාමාජිකයෙක් නම් නෙවෙයි. ඒත් මොක හොද අතට නැවත හරව ගන්න තියෙනවනම් කොච්චර වටිනවද. මොකද මේකේ හොද අය ගොඩක් ඉන්නවා. ඒ වගේම ඉගෙනගන්න කොච්චර දේවල් තියෙනවද. ඉතිං මේ දැං තියෙන තත්වය වෙනස් කරන්න හොද සාමාජිකයින්ට එකතුවෙන්න පුලුවන් නම් වටිනවා.