එළකිරියේ අනාගතය

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
හැමදාම එකම විදියට බලාපොරොත්තු වෙන්න එපා හැම දෙම වෙනස් වෙනවා

අපි චක් ගුඩු අයිස් බයිස් රට අල්ලනවා ඔන්න ඔය වගෙ එවා කරෙ දැන් ඉන්න උන් විඩියො ගෙම් ගහනවා

අපි කෙල්ලන්ට ලියුම් ලිවුවා දැන් උන් ෆිබි මැසෙජ් දානවා එක්කො sms කරනවා ඉතින් ඔක එලකිරියටත් පොදුයි සමාජෙ වෙනස් වෙන විදියට එලකිරියත් වෙනස් වෙලා මටනම් එ හැටි අවුලක් පෙන්න නැහැ එලකිරියෙ
ඉල්ලුමට තම්යි සැපයුම පරන කඩ වැහිලා සමුපකාර වැහිලා ෆුඩ්සිටි ඇරෙනවා වගෙ තම්යි
ඔව්, වෙනස්වීමට අනුවර්තනය වෙන එක තමයි හොඳම විසඳුම:rolleyes:
 
senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
බොහොම ස්තුති මචංලා අදහස් වලට
පොඩි නිව්‍රදි කිරීමක් කරන්න ඔනා.. ඔය ashmi කියන්නේ ලදක්.. බවලතෙක්, කන්යාවියක්, කොටින්ම කිව්වොත් කෙල්ලෙක්.. (මීට දශක කීපයකට පෙර )

ඒක නිසා මචන් කියන්න එපා එයාට
 
AnurangaSS

Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    ඉතින් මේක පන්සලක් නෙමයිනේ බන්.. ඕපන් ෆෝරම් එකක් උනාම හෑමදේම තියේන්න ඕන.. සන්වාදේන් විසන්වාදේන් තමයි ලෙකේ හරිදේ බිහිවේන්නේ, මිනිස්සු හොද නරක තේරුම් ගන්නේ. සමහරු ජන්ගි බලන්න ඒයි.. සමහරු ආන්ඩුවට බනින්න එයි.. සමහරු තිරිසන් ආගම පිලිකුල් කරන්න එයි, සමහරු කෑම හදන්න එයි, සමහරු ට්‍රිප් යන්න එයි, තව සමහරු හෙලුවෙන් ඉන්නත් එයි..

    සමාජයක් පරිපූර්න වෙන්න ආර්තික සාඅමාජීය සන්ස්කෘතික දේශල්පාලන කියන කාරනා නෑම එකම තියේන්න ඕන.. ඉතින් එලකිරි සමාජයත් එහේමම තමයි. අනික මේකට කාටවත් බලේන් එන්න කියන්නේ නෑනේ.. ඉතින් හරියන උන් ඉන්නවා නෑති උන් යනවා,..

    ගොඩක් දේවල් හරි මචං , නමුත් උබ කියන සමාජයක් පරිපූර්න වෙන්න තියෙන්න ඕන
    ඔය දේවල් වලට වඩා

    සමාජය සදාරණත්වය
    ආගම් අතර සහයෝගය
    උසස් අධයාපනය
    අන් මත වලට ගරු කිරීම වගේ දේවල්

    මේක මගේ මතය,
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    හොද නරක කියන්නේ සාපේක්ශ දේයක් කෙල්ලේ... කෙනෙකුට අතිරස කෙනෙකුට වස. :D

    මටනම් ඉස්සරට වඩා දෑන් එලකිරිය නෑගලා යනවා කියලා හිතේනවා..

    එලකිරිය කියන්නෙ පන්සලක්වත් ඉස්කොලයක්වත් කඩයක්වත් නෙමෙ මෙ මුලු සමාජ පද්දතියම තියෙන තැනක් රණ්ඩු වෙනවා මරා ගන්නවා යාලු වෙනවා චැට් කරනවා ඉගෙන ගන්නවා උගන්නනවා හොරකම් කරනවා බයිට් කරනවා ලවු කරනවා සමාජෙ කියන්න බැරි දෙවල කරනවා කියනවා එකට තම්යි ඉතින් විවිදත්වය කියන්නෙ

    සමහරුන්ට දෙශපාලනය අරහං සමහරුන්ට දෙශපාලනය තරම් දෙයක් නැහැ

    මිනිස්සු විවිදාකාරයි :yes: මටත් එලකිරිය අවුලක් නැහැ:cool:
     
    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    මම පරණ සාමාජිකයෙක් නම් නෙවෙයි. ඒත් මොක හොද අතට නැවත හරව ගන්න තියෙනවනම් කොච්චර වටිනවද. මොකද මේකේ හොද අය ගොඩක් ඉන්නවා. ඒ වගේම ඉගෙනගන්න කොච්චර දේවල් තියෙනවද. ඉතිං මේ දැං තියෙන තත්වය වෙනස් කරන්න හොද සාමාජිකයින්ට එකතුවෙන්න පුලුවන් නම් වටිනවා.

    ස්තුති මචං
     
    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    මචන් මම කිරියට ඇවිල්ලා මාස 4ක් විතර වෙන්නේ.:yes::yes:
    එත් මම අවුරුදු ගානක ඉදලා කිරියේ ෆැන් කෙනෙක්.:yes::yes:
    උබ කියන කතාවේ ඇත්තක් තියෙනවා.:yes::yes:
    හැබැයි ඉතින් හැම දේම තියෙන්නත් ඕනේ බන්.:yes::yes:
    අවුල තියෙන්නේ සංයුතියෙ.:dull::dull:
     
    Last edited:

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    මම පරණ සාමාජිකයෙක් නම් නෙවෙයි. ඒත් මොක හොද අතට නැවත හරව ගන්න තියෙනවනම් කොච්චර වටිනවද. මොකද මේකේ හොද අය ගොඩක් ඉන්නවා. ඒ වගේම ඉගෙනගන්න කොච්චර දේවල් තියෙනවද. ඉතිං මේ දැං තියෙන තත්වය වෙනස් කරන්න හොද සාමාජිකයින්ට එකතුවෙන්න පුලුවන් නම් වටිනවා.

    හොද නරක කියලා මිනිස්සු නැහැ සමහර විට මෙකෙ වලි දා ගන්න කුනුහරප කියා ගන්න එකා
    ඔය බොරු සිල් අරන් ඉන්න උන්ට වඩා හොදයි මෙක ඔන් ලයින් ජිවිතයක්නෙ මිනිස්සුන්ට තියෙන ආතතිය කාන්සිය මකා ගන්නනෙ ගොඩාක් මෙකට එන්නෙ :eek:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    හොද නරක කියන්නේ සාපේක්ශ දේයක් කෙල්ලේ... කෙනෙකුට අතිරස කෙනෙකුට වස. :D

    මටනම් ඉස්සරට වඩා දෑන් එලකිරිය නෑගලා යනවා කියලා හිතේනවා..
    දැන් ඉස්සරට වැඩිය හුඟක් ඇක්ටිව් උන් ඉන්නව, ඒ වගේම හුඟක් එවුන් තමන්ගෙ ප්‍රයිවසි රැකගන්න ට්‍රයි කරනව, ඉස්සර පරන උන් වගේ එකට සෙට්වෙලා ඩ්‍රින්ක් දාන උන් දැන් මේකෙ අඩුයි. කොටින්ම ඔන්ලයින් ලයිෆ් එක ගැන හුඟක් අයට අයීඩියා එකක් තියෙනව. ඒ නිසා තමයි විවිධ විෂම උන් මේකෙ පේන්න ඉන්නෙ.:cool:
     
    Last edited:

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    පොඩි නිව්‍රදි කිරීමක් කරන්න ඔනා.. ඔය ashmi කියන්නේ ලදක්.. බවලතෙක්, කන්යාවියක්, කොටින්ම කිව්වොත් කෙල්ලෙක්.. (මීට දශක කීපයකට පෙර )

    ඒක නිසා මචන් කියන්න එපා එයාට

    :lol: තාමත් ලඳක් ,බවලතෙක් තමා.:yes:දශක කීපයක් කියලා බහු වචනෙන් කියන්න එපා හරිද?:angry:දශකයකට පෙර තමා අනිත් දෙකනන්. :P
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ගොඩක් දේවල් හරි මචං , නමුත් උබ කියන සමාජයක් පරිපූර්න වෙන්න තියෙන්න ඕන
    ඔය දේවල් වලට වඩා

    සමාජය සදාරණත්වය
    ආගම් අතර සහයෝගය
    උසස් අධයාපනය
    අන් මත වලට ගරු කිරීම වගේ දේවල්

    මේක මගේ මතය,
    ඔක සමාජ ක්‍රමේ වැරද්ද මහත්තයො, දවාදයේ ලක්ශනයක්නේ.. පොඩි මිනිහා ලොකු මිනිහාගේ සපත්තුවට පැගෙනවා.. දැන් මෙතන කාලෙකින් උනෙත් එක.. ඒ ලොකු මිනිහා වටේ කල්ලියක් හැදෙනවා, ඊට පස්සේ ඌ පොර.. ඌ කියන ඔනම දෙයක් ක්ශනික බම්පියකින් අර ගැති ගැන්සිය අනුමත කරනවා.. අදහස් දැක්වීමේ අයිතිය එතනින් ඉවරයි.. ඌ කියන එකට විරුද්ද අදහසක් දැරුවොත් මේ මට වගේ රතු කොටු හම්බ වෙනවා.. නැත්තම්, එකෙන්ම මච.. Rep+ වගේ බටර් කමෙන්ට් ගොඩයි යන රැල්ලට හොයියාව දාන උන්ට.. ඔයා පහුගිය කාලේ ඉවොක් ගැටලුව් දැක්කනම් ඒකත් එහෙමයි.. දැන් මේකට රිදිලා රෙප් කපන උනුත් ඉන්නවා..
     
    Last edited:
    සමාජය සදාරණත්වය-online තියා සැබෑ සමාජයේ වත් තියෙනවද
    ආගම් අතර සහයෝගය-online තියා සැබෑ සමාජයේ වත් තියෙනවද
    උසස් අධයාපනය-online තියා සැබෑ සමාජයේ වත් තියෙනවද
    අන් මත වලට ගරු කිරීම වගේ දේවල්-online තියා සැබෑ සමාජයේ වත් තියෙනවද
    :confused::confused::confused::confused:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    :lol: තාමත් ලඳක් ,බවලතෙක් තමා.:yes:දශක කීපයක් කියලා බහු වචනෙන් කියන්න එපා හරිද?:angry:දශකයකට පෙර තමා අනිත් දෙකනන්. :P
    ඒ කියන්නේ.. ඇහුව්ට කමක් නැද්ද මන්දා? කන්යාවියක් කැල්ල අත හැරුනේ වැර්දිලා වෙන්ඩැ.. :sorry::sorry::sorry:
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    ඔව්, වෙනස්වීමට අනුවර්තනය වෙන එක තමයි හොඳම විසඳුම:rolleyes:

    හරියට හරි:yes:
    ඉස්සර මිනිස්සු පයින් ගියෙ පස්සෙ සයිකලෙ හොයා ගත්තා ඉට පස්සෙ උඩින් යන්න හදා ගත්තා
    අයෙ හදට යන්න හදා ගත්තා එහෙම මිනිස්සු වෙනස් උනෙ නැත්නම් අපිට තාමත් ගල් පුවරු වල බලි ඇද ඇද ඉන්න තිබුනා:rofl:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඒ කියන්නේ.. ඇහුව්ට කමක් නැද්ද මන්දා? කන්යාවියක් කැල්ල අත හැරුනේ වැර්දිලා වෙන්ඩැ.. :sorry::sorry::sorry:

    ඒක තමා මොට්ස් කිව්වෙ අනිත් දෙක කියලා.(කෙල්ලෙක් සහ කන්‍යාවියක් තමා මන් කිව්වෙ අනිත් දෙක කියලා):P
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    හරියට හරි:yes:
    ඉස්සර මිනිස්සු පයින් ගියෙ පස්සෙ සයිකලෙ හොයා ගත්තා ඉට පස්සෙ උඩින් යන්න හදා ගත්තා
    අයෙ හදට යන්න හදා ගත්තා එහෙම මිනිස්සු වෙනස් උනෙ නැත්නම් අපිට තාමත් ගල් පුවරු වල බලි ඇද ඇද ඉන්න තිබුනා:rofl:
    එතකොට දැන් පයින් යන උන් නැද්ද? නොදන්න කමට ඇහුවේ.. තරහා ගියානම් රෙප් කපන්ඩ.. අවුලක් නැ.
     
    Last edited:

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    ඒක තමා මොට්ස් කිව්වෙ අනිත් දෙක කියලා.(කෙල්ලෙක් සහ කන්‍යාවියක් තමා මන් කිව්වෙ අනිත් දෙක කියලා):P

    පෙට්ටිය කැඩිලා:rofl:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    හොද නරක කියලා මිනිස්සු නැහැ සමහර විට මෙකෙ වලි දා ගන්න කුනුහරප කියා ගන්න එකා
    ඔය බොරු සිල් අරන් ඉන්න උන්ට වඩා හොදයි
    මෙක ඔන් ලයින් ජිවිතයක්නෙ මිනිස්සුන්ට තියෙන ආතතිය කාන්සිය මකා ගන්නනෙ ගොඩාක් මෙකට එන්නෙ :eek:
    මේ Honest-killer කියන character එක ගොඩනගද්දි අරමුනු දෙකක් තිබුනා, ඒකෙන් එකක් තමයි මේක:P:P
     
    Last edited: