එළකිරියේ අනුර විරෝදය vs යතාර්ථය

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,886
    11,338
    113
    මේකෙ අනුර විරෝධය තියෙන්නෙ උපරිම එකව්න්ට් 10ක් සහ උනගෙ ෆේක් අතර තමා. වැඩේ කියන්නෙ උන් රස්සා නැති නකම්මු ඒක නිසා ඕන තරම් කල් තියෙනව උදේ ඉඳන් රෑ වෙනකම් වීඩියෝ හොය හොයා වචන අකුරු වැරදි හොය හොයා ත්‍රෙඩ් දදා උංම ලයික් කර කර පුක දෙන්න. හරියට @monson වගේ. අපි ඉතින් වැඩ ඉවර වෙලා රෑට ගොං බයියොන්ට ටිකක් වයින් කරල යන එකන කරන්නෙ 🤣🤣🤣🤣. වැරදි දේවල් වලට අපි වැරදි කියනව ඒත් බයියොන්ට අනුර කොට උන එකත් වැරදී. උංගෙ මහ එවුන් පාරෙ රීවත් හොඳයි.
    මම නම් මෙකට එන්නෙ ආතල් එකට. Boru වන්චා නැ, කාටවත් කරදරයක් නැ. විරුද්ද මත ගරු කරනවා, කුණුහරුප නෑම වගෙ මගෙන්, මෙකෙ එවුන්ට උදවු කරලා තියෙනවා. උන් දන්නෙ නැ උන්ට උදවු කරෙ සින්හවන්ශෙ කියලත්.
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,949
    2,127
    113
    මේකෙ අනුර විරෝධය තියෙන්නෙ උපරිම එකව්න්ට් 10ක් සහ උනගෙ ෆේක් අතර තමා. වැඩේ කියන්නෙ උන් රස්සා නැති නකම්මු ඒක නිසා ඕන තරම් කල් තියෙනව උදේ ඉඳන් රෑ වෙනකම් වීඩියෝ හොය හොයා වචන අකුරු වැරදි හොය හොයා ත්‍රෙඩ් දදා උංම ලයික් කර කර පුක දෙන්න. හරියට @monson වගේ. අපි ඉතින් වැඩ ඉවර වෙලා රෑට ගොං බයියොන්ට ටිකක් වයින් කරල යන එකන කරන්නෙ 🤣🤣🤣🤣. වැරදි දේවල් වලට අපි වැරදි කියනව ඒත් බයියොන්ට අනුර කොට උන එකත් වැරදී. උංගෙ මහ එවුන් පාරෙ රීවත් හොඳයි.
    Yes. Sathiyakata sarayak niwadu welawaka awith baiyo dethun denek form karala giyama oluwata maara nidahasak danenne. :lol:

    සිංදුවෙ ගැම්ම තාම තියෙනවා!

    පත්වෙලා අව්රුද්දක් යද්දී බයියෙක්ගෙ ගෙදර ‘වැඩ කරන අපේ විරුවා’ ගියොත් TV එක off කරන මට්ටමට ආව :lol:
    ------ Post added on Dec 7, 2025 at 7:49 AM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,531
    167,012
    113
    එකමත් එක රටක
    Elakiri is infested with few accounts, there is no actual protest . But it's fun to see them spending time hammering gov
    මම මේකේ කපල ගහපු video කෑල්ලක් සිරස සටනේ විතරක් නෙවෙයි පාර්ලිමේන්තුව වෙනකන් ගියා කියලා විශ්වාස කරනවද ? 🥱
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,299
    14,108
    113
    35
    Spain
    ජවිපෙ හිතවත්තු හිතාගෙන ඉන්නේ අපු කුළියට වැඩ කරන උන් කියල. පවු ඉතින් උන්ගේ මොළේ වපසරිය තමයි ඒ. මම ජවිපෙට අකමැති උන්ගේ ආර්ථික වැඩපිළිවෙල ප්‍රතිපත්ති මේ රටට අහිතකර නිසා. ඕක දැන්ම තේරෙන එකක් නැහැ, ගෝටා කරපු දෙයම ආපහු වෙනවා, වැඩි කාලයක් යන්නේ නැහැ අවුරුදු 5ක් ඇති. මම පොඩි කතාවක් කියන්නම් රාජපක්‍ෂවරු යුද්ධය දිනලා මහා බලසම්පන්න තත්වයක හිටියත් අවුරුදු 5ක් වෙනකොට මිනිස්සුන්ට එපා වෙලා පන්නල දැම්මා, සිරා දිනපු අවුරුද්දේ ඡන්දයට කලින් චමල් රාජපක්ෂ ඇඹිලිපිටිය පැත්තේ ගියහම ගොවියෝ ගල් ගහල පැන්නුවේ.
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,386
    8,552
    113
    රූකඩ රාජ්ජේ

    මහින්ද අවුරුදු 10 ක් හිටියා

    ------ Post added on Dec 7, 2025 at 9:06 AM

    මේ වගේ අවස්ථාවක ආණ්ඩුවේ නොහැකියාව අපිට හොදට තේරුම් ගන්න තිබ්බා අනුර සහෝදරයා විපක්ෂේ හිටියා නම්. ඔහු එහෙනම් මේ වනවිටත් සුළි කුණාටුවට පෙර කරන්න තිබූ දේවල් නොකිරීම ගැන ආණ්ඩුව පතුරු ගහනවා සත්තයි. 😔

    ------ Post added on Dec 7, 2025 at 9:09 AM
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,889
    17,114
    113
    Kottawa
    ජවිපෙ හිතවත්තු හිතාගෙන ඉන්නේ අපු කුළියට වැඩ කරන උන් කියල. පවු ඉතින් උන්ගේ මොළේ වපසරිය තමයි ඒ. මම ජවිපෙට අකමැති උන්ගේ ආර්ථික වැඩපිළිවෙල ප්‍රතිපත්ති මේ රටට අහිතකර නිසා. ඕක දැන්ම තේරෙන එකක් නැහැ, ගෝටා කරපු දෙයම ආපහු වෙනවා, වැඩි කාලයක් යන්නේ නැහැ අවුරුදු 5ක් ඇති. මම පොඩි කතාවක් කියන්නම් රාජපක්‍ෂවරු යුද්ධය දිනලා මහා බලසම්පන්න තත්වයක හිටියත් අවුරුදු 5ක් වෙනකොට මිනිස්සුන්ට එපා වෙලා පන්නල දැම්මා, සිරා දිනපු අවුරුද්දේ ඡන්දයට කලින් චමල් රාජපක්ෂ ඇඹිලිපිටිය පැත්තේ ගියහම ගොවියෝ ගල් ගහල පැන්නුවේ.

    💯
     
    samruka

    Well-known member
  • Jul 6, 2007
    2,913
    520
    113
    Sri Lanka
    මම මේකේ කපල ගහපු video කෑල්ලක් සිරස සටනේ විතරක් නෙවෙයි පාර්ලිමේන්තුව වෙනකන් ගියා කියලා විශ්වාස කරනවද ? 🥱
    Ow අනිවා. දැන් උඹ ඕක ලොකු කමක් වගේ කිව්වට උන්ට හොයා ගන්න දේවල් නැති නිසා forum වල එදා වේල හම්බු කරගන්න දාන පෝස්ට් පාර්ලිමේන්තු ඇතුලේ විපක්ෂෙ කතා කරනවා කියන්නේ බංකොලොත් බවේ සංකේතයක් :D
     
    • Haha
    Reactions: Robinhood wage ekek

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,299
    14,108
    113
    35
    Spain
    Ow අනිවා. දැන් උඹ ඕක ලොකු කමක් වගේ කිව්වට උන්ට හොයා ගන්න දේවල් නැති නිසා forum වල එදා වේල හම්බු කරගන්න දාන පෝස්ට් පාර්ලිමේන්තු ඇතුලේ විපක්ෂෙ කතා කරනවා කියන්නේ බංකොලොත් බවේ සංකේතයක් :D
    හොයාගන්න දේවල් නැති නිසා? උඹ මොන ලෝකෙද බන් ඉන්නේ?

    Happy Leonardo Dicaprio GIF by Jordan Belfort
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,750
    4,990
    113
    ජවිපෙ හිතවත්තු හිතාගෙන ඉන්නේ අපු කුළියට වැඩ කරන උන් කියල. පවු ඉතින් උන්ගේ මොළේ වපසරිය තමයි ඒ. මම ජවිපෙට අකමැති උන්ගේ ආර්ථික වැඩපිළිවෙල ප්‍රතිපත්ති මේ රටට අහිතකර නිසා. ඕක දැන්ම තේරෙන එකක් නැහැ, ගෝටා කරපු දෙයම ආපහු වෙනවා, වැඩි කාලයක් යන්නේ නැහැ අවුරුදු 5ක් ඇති. මම පොඩි කතාවක් කියන්නම් රාජපක්‍ෂවරු යුද්ධය දිනලා මහා බලසම්පන්න තත්වයක හිටියත් අවුරුදු 5ක් වෙනකොට මිනිස්සුන්ට එපා වෙලා පන්නල දැම්මා, සිරා දිනපු අවුරුද්දේ ඡන්දයට කලින් චමල් රාජපක්ෂ ඇඹිලිපිටිය පැත්තේ ගියහම ගොවියෝ ගල් ගහල පැන්නුවේ.
    ආණ්ඩු මිනිස්සුට එපා වෙන එකයි වැරදි ප්‍රතිපත්ති විවේචනය කරන එකයි වෙන්න ඕන දෙයක්. උදේ ඉඳන් රෑ වෙනකම් මල ඇඬියාව දාන එක තව දෙයක්.
     
    • Like
    Reactions: ElaBaba

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,299
    14,108
    113
    35
    Spain
    ආණ්ඩු මිනිස්සුට එපා වෙන එකයි වැරදි ප්‍රතිපත්ති විවේචනය කරන එකයි වෙන්න ඕන දෙයක්. උදේ ඉඳන් රෑ වෙනකම් මල ඇඬියාව දාන එක තව දෙයක්.
    අන්න කාලගුනේ ලොක්කා කියනවා පොර කිව්වේ මේ කුනාටුව ගැන නෙවේ ලු 😂
    Thierry Henry Smile GIF by hamlet

    nul, උඹල වගේ උන් හිටියොත් දෙය්යන්ගේම පිහිටයි, වැරද්දක් දැක්කොත් විවේචනය කරපන්, නැත්නම් දවසක මිනිස්සු ගල් ගහල පන්නන්නේ.
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,750
    4,990
    113
    Thierry Henry Smile GIF by hamlet

    nul, උඹල වගේ උන් හිටියොත් දෙය්යන්ගේම පිහිටයි, වැරද්දක් දැක්කොත් විවේචනය කරපන්, නැත්නම් දවසක මිනිස්සු ගල් ගහල පන්නන්නේ.
    උඹලට ඉතින් අනුර කොට උන එකත් වැරදි ලපෙත් වැරදිනෙ ඒ වගේ විවේචන අපිනම් කරන්නෙ නෑ. බලපං කජ්ජගෙ කලිසම බිම වැටෙනවට කට්ටිය කෝචෝක් කලාට මම ඒවට මොනාවත් කියල නෑ. අපි අවවාද නෙවේ ආදර්ශෙන්ම පෙන්නලා තියෙන්නෙ. උඹ නම් මොකක්ද මම දන්නෑ අද ඊයෙ අටවපු එකව්න්ට් එකක්නෙ.ගොඩක් දුරට පරණ තඩි බයියෙක් වෙන්න ඇති.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,299
    14,108
    113
    35
    Spain
    උඹලට ඉතින් අනුර කොට උන එකත් වැරදි ලපෙත් වැරදිනෙ ඒ වගේ විවේචන අපිනම් කරන්නෙ නෑ. බලපං කජ්ජගෙ කලිසම බිම වැටෙනවට කට්ටිය කෝචෝක් කලාට මම ඒවට මොනාවත් කියල නෑ. අපි අවවාද නෙවේ ආදර්ශෙන්ම පෙන්නලා තියෙන්නෙ. උඹ නම් මොකක්ද මම දන්නෑ අද ඊයෙ අටවපු එකව්න්ට් එකක්නෙ.ගොඩක් දුරට පරණ තඩි බයියෙක් වෙන්න ඇති.
    උඹලට හඳ පෙන්නුවම උඹල බනින්නේ අපිට, ගොන් පකයෝ අකවුන්ට් එක පරණද අලුත්ද කියන එක නෙවේ, ආණ්ඩුව වැරැද්ද පිළිගන්නේ නැති උධ්ධච්චකම් ගැන අපි මේ කියන්නේ. උඹල ඒ වැරදි දිහා බලන්නේ නැති කජ්ජෙක් ගැන කියවනවා.
     
    • Like
    Reactions: KDH

    samruka

    Well-known member
  • Jul 6, 2007
    2,913
    520
    113
    Sri Lanka
    Ow අනිවා. දැන් උඹ ඕක ලොකු කමක් වගේ කිව්වට උන්ට හොයා ගන්න දේවල් නැති නිසා forum වල එදා වේල හම්බු කරගන්න දාන පෝස්ට් පාර්ලිමේන්තු ඇතුලේ විපක්ෂෙ කතා කරනවා කියන්නේ බංකොලොත් බවේ සංකේතයක් :D
    මුට්ටිය දානවා කෙළ වෙනවා
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,750
    4,990
    113
    උඹලට හඳ පෙන්නුවම උඹල බනින්නේ අපිට, ගොන් පකයෝ අකවුන්ට් එක පරණද අලුත්ද කියන එක නෙවේ, ආණ්ඩුව වැරැද්ද පිළිගන්නේ නැති උධ්ධච්චකම් ගැන අපි මේ කියන්නේ. උඹල ඒ වැරදි දිහා බලන්නේ නැති කජ්ජෙක් ගැන කියවනවා.
    එකව්න්ට් එක පරණද අලුත්ද කියන එක එලකිරියේ ඉතාම වැදගත් කාරණයක් මොකද මේකෙ බෝර් වෙන්න පුකදීපු බයියො දැන් කන්‍යාවො වගේ වේසා මායම් දදා කැරකෙන්නෙ රටට ආදරේට නෙවේ කියල අපි ඕන එකෙක් දන්නවනෙ. මේකෙ එකම පිරිස කැරකෙන්නෙ ඒකනිසා 2025 නිව් එකවුන්ට් ෆෝමර් බයියාගෙ ඔපීනියන් අදාලම නෑ.
     
    • Like
    Reactions: Podi puthas

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,299
    14,108
    113
    35
    Spain
    එකව්න්ට් එක පරණද අලුත්ද කියන එක එලකිරියේ ඉතාම වැදගත් කාරණයක් මොකද මේකෙ බෝර් වෙන්න පුකදීපු බයියො දැන් කන්‍යාවො වගේ වේසා මායම් දදා කැරකෙන්නෙ රටට ආදරේට නෙවේ කියල අපි ඕන එකෙක් දන්නවනෙ. මේකෙ එකම පිරිස කැරකෙන්නෙ ඒකනිසා 2025 නිව් එකවුන්ට් ෆෝමර් බයියාගෙ ඔපීනියන් අදාලම නෑ.
    මේ මෝඩ පකා හිතාගෙන ඉන්නේ රටට ආදරේ උන්, උන්ගේ මහා එකා එහෙම කියල. මගේ ඔපීනියන් පිළිගන්න නොගන්න එක අහන එකාගේ වැඩක්, මම මේකේ ලියන්නේ අහන උන්ට. උඹ ඒවාට ආස නැත්නම් නොදැක්ක වගේ ඉඳපන්, අකමැති නම් කටු ඇනෙනවා වගේ නම් ඉග්නෝ කරපන් මෝඩ හිකනලා.
     
    • Haha
    Reactions: KDH and dimuthmike

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    There is no real Elakiri විරෝධයක්. ඕක හොදටම පේන්නෙ දාන දාන poll එක අනුර දිනුම්.

    But there are a few paid anti-npp accounts that come in different handles. උන්ටත් මොනාහරි හම්බු කරන්න එපැයි.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,170
    20,768
    113
    හස්තිශෛලපුර
    මේකෙ අනුර විරෝධය තියෙන්නෙ උපරිම එකව්න්ට් 10ක් සහ උනගෙ ෆේක් අතර තමා. වැඩේ කියන්නෙ උන් රස්සා නැති නකම්මු ඒක නිසා ඕන තරම් කල් තියෙනව උදේ ඉඳන් රෑ වෙනකම් වීඩියෝ හොය හොයා වචන අකුරු වැරදි හොය හොයා ත්‍රෙඩ් දදා උංම ලයික් කර කර පුක දෙන්න. හරියට @monson වගේ. අපි ඉතින් වැඩ ඉවර වෙලා රෑට ගොං බයියොන්ට ටිකක් වයින් කරල යන එකන කරන්නෙ 🤣🤣🤣🤣. වැරදි දේවල් වලට අපි වැරදි කියනව ඒත් බයියොන්ට අනුර කොට උන එකත් වැරදී. උංගෙ මහ එවුන් පාරෙ රීවත් හොඳයි.
    Jeppanta ranilta lamai nati ekat weradi una kalayak tibba bro.. jeppo genat API dannawa neh