මම නම් මෙකට එන්නෙ ආතල් එකට. Boru වන්චා නැ, කාටවත් කරදරයක් නැ. විරුද්ද මත ගරු කරනවා, කුණුහරුප නෑම වගෙ මගෙන්, මෙකෙ එවුන්ට උදවු කරලා තියෙනවා. උන් දන්නෙ නැ උන්ට උදවු කරෙ සින්හවන්ශෙ කියලත්.මේකෙ අනුර විරෝධය තියෙන්නෙ උපරිම එකව්න්ට් 10ක් සහ උනගෙ ෆේක් අතර තමා. වැඩේ කියන්නෙ උන් රස්සා නැති නකම්මු ඒක නිසා ඕන තරම් කල් තියෙනව උදේ ඉඳන් රෑ වෙනකම් වීඩියෝ හොය හොයා වචන අකුරු වැරදි හොය හොයා ත්‍රෙඩ් දදා උංම ලයික් කර කර පුක දෙන්න. හරියට @monson වගේ. අපි ඉතින් වැඩ ඉවර වෙලා රෑට ගොං බයියොන්ට ටිකක් වයින් කරල යන එකන කරන්නෙ. වැරදි දේවල් වලට අපි වැරදි කියනව ඒත් බයියොන්ට අනුර කොට උන එකත් වැරදී. උංගෙ මහ එවුන් පාරෙ රීවත් හොඳයි.

