BUMP

උඔලා ඇවිත් හොයල මේකේ දාලා පලයල්ලා 

මොකක්ද මූර්ත දළ ජාතික නිෂ්පාදනය කියන එකෙන් අදහස් වෙන්නේ![]()
දන්නේ නැද්ද උඔ..
මම එහෙනම් ත්‍රෙඩ් එක දාලා යන්නම්උඔලා ඇවිත් හොයල මේකේ දාලා පලයල්ලා
![]()
මොකක්ද මූර්ත දළ ජාතික නිෂ්පාදනය කියන එකෙන් අදහස් වෙන්නේ![]()

චුට්ටක් ගූගල් මාම ගෙන් අහලා බැලුවා.. එතකොට ආපු එක මේ..."උද්ධමනයට ඇජස්ට් කරපු දළ ජාතික නිෂ්පාදිතය. තේරෙනවනේ.ඒ කියන්නේ මේක සකස් කරද්දී උද්දමණයෙන් ඇතිවන බලපෑම ගනන් ගන්නවා..ඒකට අනුව අරක ඇජස්ට් කරනවා..ආය ප්‍රශ්න අහන්න ඔට්ටු නෑ...මේකත් අමාරුවෙන් හොයා ගත්තේ![]()


මූල්‍ය දල ජාතික නිශ්පාද්නයට උද්ධමනයෙන් වෙන බලපෑම ගනනය කලවිට ලැබෙන අගය. ඒක තමා දල ජාතික නිශ්පාදනයේ සැබෑ වටිනාකම.
උදා 2000 වසරේ පාන් රාත්තලක මිල රු 20
නිශ්පාදනය කල පාන් ප්‍රමාණය ඒකක 20
එතකොට ඒ වසරේ දල ජාතික නිශ්පාදනය රු 20ං 20 = 400
2015 වසරේ පාන් රාත්තලක මිල 50
නිශ්. එක්ක ගනන 10
එතකොට ඒ වසරේ දල ජාතික නිශ්පාදනය රු 50ං 10 = 500
බැලූ බැල්මට වසර 15ක් තුල දල ජාතික නිශ්පාදනය 400 සිට 500ට වැඩි වෙලා වගේ පේනවා නමුත් නිශ්පාදන මිල වැඩිවෙලා (උද්දමනය) නිශ්ප්‍පාදන ඒකක පප්‍රමාණය (මූර්ත ජාතික නිශ්පාදනය ) අඩු වෙලා
දන්න විදිහට කිව්වෙ .
පොඩ්ඩක් ad කරන්නම්