එළකිරියේ ඉතිහාසගත threads මොනවද?

Hackytechie

Well-known member
  • Jul 15, 2020
    417
    775
    93
    මචන්ලා, අපි වගේ එලකිරියට අලුත්, එළකිරියේ දිගු ගමනක් යන්න බලාපොරොත්තු වෙන අයට කියවන්න වැදගත් එදා මෙදා තුර ඉතිහාසගත threads මොනවද?

    a) Demon code මීට අවුරුදු ගානකට පෙර දාපු එල thread එක අකුරක් නෑර කියෙව්වා. ඒ thread එකේ ගිය වලිත් නියමයි.
    b) අර දමිත් කාරියවසම් ගේ thread ටිකත් කියවන් යනවා මේ දවස් ටිකේ. නියමයි ඇ ;)
    c) මරිසි කතා thread නම් ඉතින් ආයි කියලම වැඩක් නැහැ!

    ඒ වගේ තවත් එළකිරි thead ටිකක් යෝජනා කරමු?
     

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    මරිසි වැඩ
    එජකුලේටර්
    අත් වැඩ
    (පලිගන්න විදිහ ගැන සුපිරි ත්‍රෙඩ් එකක් තිබුන නම මතක නෑ )
    අර නංගි ඇඳුම් නැතුව් දුවපු කතාව
    රත්තරන් ගේ german කාර් කතාව

    ඔය ටික තමයි මතක් උනේ
     

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    මෛතී පාලනයක් වෙනුවෙන් එක්වෙමු, රතිඤඤා ගෙනාවා ... වගේ ත්‍රෙඩ් තියනවා. ඒවා ඡන් දේ කාලෙට තමයි ගොඩක්ම උඩට එන්නේ

    අර පැය ඒක හමාරේ වීඩියෝ කෝල් එකේ සීන් එකත් ඒ වගේ තමයි