මචන්ලා, අපි වගේ එලකිරියට අලුත්, එළකිරියේ දිගු ගමනක් යන්න බලාපොරොත්තු වෙන අයට කියවන්න වැදගත් එදා මෙදා තුර ඉතිහාසගත threads මොනවද?
a) Demon code මීට අවුරුදු ගානකට පෙර දාපු එල thread එක අකුරක් නෑර කියෙව්වා. ඒ thread එකේ ගිය වලිත් නියමයි.
b) අර දමිත් කාරියවසම් ගේ thread ටිකත් කියවන් යනවා මේ දවස් ටිකේ. නියමයි ඇ
c) මරිසි කතා thread නම් ඉතින් ආයි කියලම වැඩක් නැහැ!
ඒ වගේ තවත් එළකිරි thead ටිකක් යෝජනා කරමු?