උන්ව එලවනවට වඩා මට ලේසියි මේකෙන් යන ඒක. හරි හමන් අම්මෙක් අප්පෙක් නැතුව කානු පල්ලේ ඕපපාතිකව ඉපදුන උන්ට අම්ම තාත්ත කියන්නේ කවුද කියල වටිනාකමක් නැති උන් එක්ක වයිර බැඳගන්නවට වඩා හොඳයි මේකෙන් අයින් වෙන එක. බැරිද මගේ අකවුන්ට් එකට රිපෝට් ටිකක් ගහන්න? මොකද මේකේ කොන්ද පන ඇති ඇඩ්මින්ලා නෑ අනවශ්‍ය උන්ව එලවන්න. අකවුන්ට් එක ඩිලීට් කරන්නත් ඔප්ෂන් නැති එකේ පුළුවන් නම් මගේ අකවුන්ට් එකට රිපෝට් ගහපන්කෝ. ලොකු දෙයක්..
