එළකිරියේ ඉන්නවා සක්කිලි බල්ලෙක්..

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,993
    152,995
    113
    වැඩක් නෑනේ show ignored comments කියල ආයේ යටින් වැටෙනවනේ. උන්ව කොහොමත් ඉග්නෝ කරලා තියෙන්නේ. තේරුමක් නෑ ආයේ යටින් ඉග්නෝ කරපු උන්ගේ කමෙන්ට් බලන්න ඔප්ෂන් ඒක එතනම තියෙද්දී.
    ඒක නම් ඇත්ත තමයි ඉතින්. ඒ වුණාට එහෙම කරාම ඔය වගේ උන්ව ටිකක් හරි මග ඇරිලා යනවා. හරිනම් Ignore කරපු උන්ට අපි දාන ත්‍රෙඩ්ස්වලට රිප්ලයි කරන්න බැරි වෙන විදිහෙ ඔප්ෂන් එකක් තියෙන්න ඕන.
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,906
    9,710
    113
    හිතපන්කෝ තාත්තා නැති වෙලා අවුරුදු 4ක් ගිහිල්ලා තියෙද්දී තාත්තගේ ඉස්පිරිතාලේ හිටපු ගහපු ෆොටො එකක් මගේ ත්‍රෙඩ් වල අලව අලව යන්න තරම් කොයි තරම් පහත් මානසිකත්වයක් තියෙනන ඕනද?

    ඕක තමා මම නම් අඩු ගානේ ෆොටෝ ඵකක්වත් FB දාන්නේ නැත්තේ..අමු කැ@යෝ ඉන්නේ ලංකාවේ..
     

    Back.kcaB

    Well-known member
  • Jul 28, 2016
    2,181
    3,041
    113
    ඕව ගනන් ගන්න එපා බන් එක එක ජාතියෙ උන් මේ ලෝකෙ ඉන්නවනෙ.
    උන් නිසා උඹ මේක දාල යන්න ඕනෙ නෑ.මේකට වෙලා ආතල් එකේ ඉදපන්.