එළකිරියේ ඉන්නවා සක්කිලි බල්ලෙක්..

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,862
    31,113
    113
    හිතපන්කෝ තාත්තා නැති වෙලා අවුරුදු 4ක් ගිහිල්ලා තියෙද්දී තාත්තගේ ඉස්පිරිතාලේ හිටපු ගහපු ෆොටො එකක් මගේ ත්‍රෙඩ් වල අලව අලව යන්න තරම් කොයි තරම් පහත් මානසිකත්වයක් තියෙනන ඕනද?
    කවුද කියපන් ඩයල් එක හුකවලා ගන්න
     

    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,845
    2,757
    113
    meke adminnm gonma amu ponnayek sirwtm ara r/srilanka eke eka hodi
    දැන් මේ සයිට් එක කවුද කරන්නේ බං...ඉස්සර gtrz නම් නෙමේ ලොවෙත්..මේක මේ විදියට මුකුත්ම රූල්ස් නැතිව යන්න හේතුවක් තියෙන්න ඕනනේ...

    @Heshan Daminda බලන් ඉන්න එපා..එකෙක්ට හරි පාඩමක් උගන්වන්න ඕන.. ගේම ඇදපං, කෙනාව හොයාගන්නකන් ඇත්තටම
     

    Bunji Kuraki

    Well-known member
  • Mar 14, 2023
    1,531
    2,537
    113
    මාළඹේ
    මේකේ එක එක මානසික මට්ටම්වල අය ඉන්නවනෙ මචං.
    එහෙමයි කියලා වෙන කෙනෙක්ගේ පෞද්ගලිකත්වයට හානි කරන්නත් බැහැ. හොඳම දේ මේවායේ තියෙන යථාර්ථය තේරුම් අරන් ඉන්න එක.
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,961
    1
    12,291
    113
    අදාළ නෑ නේ
    kohewath yana pissu hukannek nisa uba meka daala yanna ona naha ban
    meke kohomath kaalen kaaleta angoda yawanna ona ewun enawa. awilla renawa. ita passe tika kaalekin missing:rolleyes:
    btw aththatama kiriye admin la innawada? 🤔
     

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,156
    113
    උන්ව එලවනවට වඩා මට ලේසියි මේකෙන් යන ඒක. හරි හමන් අම්මෙක් අප්පෙක් නැතුව කානු පල්ලේ ඕපපාතිකව ඉපදුන උන්ට අම්ම තාත්ත කියන්නේ කවුද කියල වටිනාකමක් නැති උන් එක්ක වයිර බැඳගන්නවට වඩා හොඳයි මේකෙන් අයින් වෙන එක. බැරිද මගේ අකවුන්ට් එකට රිපෝට් ටිකක් ගහන්න? මොකද මේකේ කොන්ද පන ඇති ඇඩ්මින්ලා නෑ අනවශ්‍ය උන්ව එලවන්න. අකවුන්ට් එක ඩිලීට් කරන්නත් ඔප්ෂන් නැති එකේ පුළුවන් නම් මගේ අකවුන්ට් එකට රිපෝට් ගහපන්කෝ. ලොකු දෙයක්..
    ignore karala idapan ban. owata awul aragena giyot tamai uta win eka wenne. oya wage pissonge maansika leda saneepa karanna beha.
    personally attack karanawa nam admin dena ganna one banned karanna.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,662
    87,038
    113
    ආශ්චර්යමත් රටක
    හිතපන්කෝ තාත්තා නැති වෙලා අවුරුදු 4ක් ගිහිල්ලා තියෙද්දී තාත්තගේ ඉස්පිරිතාලේ හිටපු ගහපු ෆොටො එකක් මගේ ත්‍රෙඩ් වල අලව අලව යන්න තරම් කොයි තරම් පහත් මානසිකත්වයක් තියෙනන ඕනද?

    ඔය වගේ පජාති වැඩ කරන අවජාතක, රෙනකොට වැටිච්ච කාලකණ්ණි wsge ptala එකයි ඉන්නෙ මේකෙ.
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,078
    113
    kisima deyak meke share karanna epa. original account eken. specially sensitive dewal.

    ewa backfire wenwa thaman kata harima un darana idea ekata against deyak kiwwa gaman,

    admin la gana nam mn me wage sarwa sadarana admin kenek nam wena kisima site ekaka dakala naha.

    ow ubala against wa hithuwata pora ge thiyenne loke natural order eka thiyena widiyata methanath yanna one kiyala.

    e kiyanne kalawe inna saththu atahare various saththu innwane. e hamoma kalwata wenama widiyata contribute karanwane,

    anna ewage idea ekak.

    Slow response nam aththa thama, ewagema smahra sensitive wali waladi gahthta decisions questionable.

    man nam dakinne uba samaje hodata bahala kala nathi bawak.

    e kiyanne uba tough na ban, tharakf kiwwa wage.

    ehema ba ban specially uba wage thaniyen inna ekekta.

    ona dekata muna denna ready pita hith gal wage karan idahan.,

    nathuwa ba, hama ekama puke arala yanwa naththan,

    me thaththage scene eka nam hena sensitive thamayi.

    mata thamath mage thaththage kakul deka hadathala mathakayi. danenwa thaamth
    eyawa nathi wela mini pettiya wahanna kalin kakul deka allala wadidi.

    habayi e wagema eya autopsy eken passe eyage upper body ekath dakka, aga athula.

    jiwithe katukayi, mchn

    me hama dekatama face karanna one. wedanwa hithe witharak thiya ganin.
    pita karanna giyama bully wenwa. specially public place waladi.
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    අඩෝ යන්න එපා බන් මේ කොහෙවත් යන අපතයෙක් නිසා. ඕකගෙ නම කියපන්කො ඌට රිපෝට් ගහලා එලවලා දාමු. පිස්සුද බන් මේකෙන් යන්න
     
    • Like
    Reactions: Yin And Yang

    shenat

    Well-known member
  • May 13, 2007
    58,662
    87,038
    113
    ආශ්චර්යමත් රටක
    spamcheck සහෝ. පුළුවන් නම් මේවට ඉකමණින්ම ක්‍රියාමාර්ගයක් ගන්න තවත් කල් මර මර ඉන්නෙ නැතුව.

    ඕකුන්ට කියලා කිසි වැඩක් නෑ. මේක පබ්ලික් එකක් ඕන එකක් දාන්න පුලුවන් කියන මතේ තමය් උන් ඉන්නෙ.
     
    • Sad
    Reactions: Stimulus mind

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,455
    6,329
    113
    දේශපාලනය නිසා පිස්සො වගේ දාන threads අමතක කොරොත් මේකෙ මං දැකල තියෙන active හොද චරිත වලට ඉන්නෙ ඔයයි, @Fiona Dabare, @Nidarshana_k, @AnuradhaRa, @tharakaf යි විතරයි තව කිහිපදෙනෙක් ඉන්නවා හුගක් highlights වෙලා තියෙන්නෙ උබලව ඔහොම එකා එකා ගියොත් ඉතුරු වෙන්නෙ පිස්සො ටිකක් විතරයි :confused:

    ------ Post added on Jun 21, 2025 at 11:48 PM
    තොට පිස්සු ද? මේකෙ තව කොච්චර හොද උන් ඉන්නවද😂
     
    • Like
    Reactions: chathura414