එළකිරියේ ඉන්නවා සක්කිලි බල්ලෙක්..

Mr.dark

Well-known member
  • Jun 2, 2022
    4,457
    6,331
    113
    මනුස්සයෙක්ට උදව්වක් කලා නම් ඒක කරලා අත ඇරපං පොන්නයා. ලැජ්ජ නැද්ද උදව් කලා කියල කැරි වැඩ කරන්න
    ඌ උදවු නම් කරන්න නැතුව ඇති. ඔ්කා ආතල් එකට එහෙෙ කියන්න ඇත්තෙ.
    එහෙම empathy එකක් තියෙන මිනිහෙක් මේ වගෙ වැඩ කරයි කියල හිතන්න බෑ.
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,156
    113
    @Janatha Jhon මහතා කරුණාකර කාර්යාලයට වාර්තා කරන්න.📢

    ඔබ විසින් ආයතනයේ විනය විරෝධී ක්‍රියාවක් සිදු කර ඇති බැවින් ඔබතුමාව වහාම සේවයෙන් ඉවත් කිරීම සඳහා එළකිරි සෙසු සේවකයන් ඒකමතිකව තීරණය කර කොට ඇත. එසේ හෙයින් ආයතන ප්‍රධානියෙකු වන @Heshan Daminda මහතාගෙන් ප්‍රසිද්ධ සමාව අයදීමක් මගින් ඔබ වෙත එල්ල වී ඇති සියළු චෝදනා නැවත සලකා බාලා ඔබට පොදු සමාවක් ලබා දිය හැක. එසේ හෙයන් මෙම සේවක අත්සන් 1000කින් සමන්විත ලිපිය ආයතනයේ ප්‍රධානියා වන @GTRZ මහතා වෙත සහ මානව සම්පත් කළමනාකාර @spamcheck මහත්වරුන් වෙත යොමු කරමු. ජනතා ජෝන් මහතා හේෂාන් දමින්ද මහතාගෙන් ප්‍රසිද්ධියේ සමාව අයදීමක් කළහොත් ඔහු වෙත ඇති සියලු චෝදනා නිෂ්ප්‍රභ කර පොදු සමාවක් ලබා දෙන මෙන් ගරු ඔබ දෙපළගෙන් ඉල්ලා සිටිමු.

    එළකිරි වෘතීය සමිති ලේකම්,
    Candid-B
    pethsamak gahala neda 😂😂

    pethsam.jpg
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,211
    1
    61,599
    113
    Mother Earth
    pethsamak gahala neda 😂😂

    pethsam.jpg
    මේ චිත්‍රෙ ඇඳලා තියෙන්නෙ ගොනෙක්. ඌ හිතල තියෙන්නෙ චෙස් සෙල්ලම් කරන්නෙත් දාම් වගේ කියලා. ඔක්කොම ඉත්තෝ සුදු කොටු වල තියෙන්නෙ. 🤷🏻‍♂️
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,536
    1,816
    113
    ලංකාවෙ අඩා...!
    හිතපන්කෝ තාත්තා නැති වෙලා අවුරුදු 4ක් ගිහිල්ලා තියෙද්දී තාත්තගේ ඉස්පිරිතාලේ හිටපු ගහපු ෆොටො එකක් මගේ ත්‍රෙඩ් වල අලව අලව යන්න තරම් කොයි තරම් පහත් මානසිකත්වයක් තියෙනන ඕනද?
    Mona huththekda E...🤐
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,036
    113
    Moratuwa
    මමත් දැන් එන්නේ නැත්තේ මේකේ ඉන්න පිස්සො නිසා.
    වට්ස්ඇප් ගෲප් එකේ අහන්න තියෙන දෙයක් අහනවා.
    මගේ එකවුන්ට් එකට ෆෝන් නම්බර් දාලා වෙරිෆි කරලා තියෙන්නේ.
    ෆේක් පොන්නයොන්ව වෙරිෆි කරනම් හරි.
    දේශපාලනේ කතා කරනවනම් විවේචන සාදාරනයි කිව්වැකි.
    බිස්නස් එකක් ගැනවත් දැන් කිරියේ කතාකරන්න බෑ හිගන පොන්නයෝ ත්‍රේඩ් පුරා රෙනවා.

    කිරිය දැන් පිස්සන් කොටුවක් වෙලා ඉවරයි. කිරියට දැනුමක් දුන්න මිනිස්සු අයින් වෙලා ගියා. මානසික ලෙඩ්ඩු ටිකයි, දේශපාලන කුක්කෝ ටිකයි, හිගන්නෝ ටිකයි ඉතිරි වුනා.

    @Janatha Jhon kiyana ekaa.. ballek koheda yana

    අහ් ඒ පොන්නයද මූටත් කිරිය එපා කරලා තියෙන්නේ. ඕකනම් අවජාතකයෙක් ශුවර්. මගේ බිස්නස් ත්‍රේඩ් එකකත් රෙන්න ගත්තේ ඕකා. කිරියේ පරන මෙම්බර් කෙනෙක්ව දැක්කම ඕකට නලියනවා ඇති ඌව කිරියෙන් එලවන්න දගලන්නේ ඒකයි.

    කොහෙද මේකේ ඇඩ්මින් කියලා එකෙක් නෑනේ. අපි ඉස්සරත් කිව්වා පොන්නයොන්ට රගන්න දෙන්න එපා කිරියට හොද එවුන්ව නැතිවෙයි කියලා. අද කියපුදේ ඒ විදියටම වෙලා.
    ------ Post added on Jun 23, 2025 at 12:30 AM
     
    mamaisamare

    Well-known member
  • Sep 15, 2022
    314
    257
    63
    Sri Lanka
    Hoda naraka un degelloma meke inna ona bn. Nattam kisi gatiyak na. Anika bn hama level ekakama un ekka mehema hari conversation build wena eka hodai bn.

    Meke prana un hitiya kale hama eka atema phone ekak tibbe nane bn. Tikak level up una un gawa vitrai phone ekak tibbe. So unge podi hari quality ekak tiyanawane.

    Et bn dn hama eka gawama smart phone ekak tiynaw. So eke balapamak tiynawa.
    Parana un awilla issara kiriya tama patta gawata terunak na itin.

    Hoda dewal dakkama "up" "bump" ekak hari dala terumak nati mewage conversation ignore krla dammanm hari
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,367
    13,269
    113
    33
    ෆින්ලන්ඩ්
    හරිම කනගාටුයි. මේ වගේ දේවල් නම් මොන විදිහටවත් අනුමත කරන්න බැහැ.
    එක එක මානසික මට්ටම් තියෙන අය ඉන්නවා කිරියේ. එහෙමයි කියලා වෙන කෙනෙක්ගේ පෞද්ගලිකත්වයට හානි කරන්නත් බැහැ.

    එකම එකාගේ fake ගොඩක් දුවන්නේ.. කිරිය දැන් පිස්සන් කොටුවක්. කිරියට දැනුමක් දුන්න මිනිස්සු ගියා. මානසික ලෙඩ්ඩු ටිකයි, දේශපාලන කුක්කෝ ටිකයි, හිගන්නෝ ටිකයි ඉතිරි වුනා.

    උන් නිසා උඹ මේක දාල යන්න ඕනෙ නෑ.මේකට වෙලා ආතල් එකේ ඉදපන්.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,211
    1
    61,599
    113
    Mother Earth
    මමත් දැන් එන්නේ නැත්තේ මේකේ ඉන්න පිස්සො නිසා.
    වට්ස්ඇප් ගෲප් එකේ අහන්න තියෙන දෙයක් අහනවා.
    මගේ එකවුන්ට් එකට ෆෝන් නම්බර් දාලා වෙරිෆි කරලා තියෙන්නේ.
    ෆේක් පොන්නයොන්ව වෙරිෆි කරනම් හරි.
    දේශපාලනේ කතා කරනවනම් විවේචන සාදාරනයි කිව්වැකි.
    බිස්නස් එකක් ගැනවත් දැන් කිරියේ කතාකරන්න බෑ හිගන පොන්නයෝ ත්‍රේඩ් පුරා රෙනවා.

    කිරිය දැන් පිස්සන් කොටුවක් වෙලා ඉවරයි. කිරියට දැනුමක් දුන්න මිනිස්සු අයින් වෙලා ගියා. මානසික ලෙඩ්ඩු ටිකයි, දේශපාලන කුක්කෝ ටිකයි, හිගන්නෝ ටිකයි ඉතිරි වුනා.

    අහ් ඒ පොන්නයද මූටත් කිරිය එපා කරලා තියෙන්නේ. ඕකනම් අවජාතකයෙක් ශුවර්. මගේ බිස්නස් ත්‍රේඩ් එකකත් රෙන්න ගත්තේ ඕකා. කිරියේ පරන මෙම්බර් කෙනෙක්ව දැක්කම ඕකට නලියනවා ඇති ඌව කිරියෙන් එලවන්න දගලන්නේ ඒකයි.

    කොහෙද මේකේ ඇඩ්මින් කියලා එකෙක් නෑනේ. අපි ඉස්සරත් කිව්වා පොන්නයොන්ට රගන්න දෙන්න එපා කිරියට හොද එවුන්ව නැතිවෙයි කියලා. අද කියපුදේ ඒ විදියටම වෙලා.
    ------ Post added on Jun 23, 2025 at 12:30 AM
    හුත්ත මගේ ගොඩ බිමයි..
    පක මගේ නිවසද තමයි..
    සියළු සතුන් මට හුකයි..
    දොස්තර හොඳ හිත මමයි.. 🤷🏻‍♂️
     
    • Dislike
    • Haha
    Reactions: itguy77 and hrm

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    බම්ප්

    මමත් දැන් එන්නේ නැත්තේ මේකේ ඉන්න පිස්සො නිසා.
    වට්ස්ඇප් ගෲප් එකේ අහන්න තියෙන දෙයක් අහනවා.
    මගේ එකවුන්ට් එකට ෆෝන් නම්බර් දාලා වෙරිෆි කරලා තියෙන්නේ.
    ෆේක් පොන්නයොන්ව වෙරිෆි කරනම් හරි.
    දේශපාලනේ කතා කරනවනම් විවේචන සාදාරනයි කිව්වැකි.
    බිස්නස් එකක් ගැනවත් දැන් කිරියේ කතාකරන්න බෑ හිගන පොන්නයෝ ත්‍රේඩ් පුරා රෙනවා.

    කිරිය දැන් පිස්සන් කොටුවක් වෙලා ඉවරයි. කිරියට දැනුමක් දුන්න මිනිස්සු අයින් වෙලා ගියා. මානසික ලෙඩ්ඩු ටිකයි, දේශපාලන කුක්කෝ ටිකයි, හිගන්නෝ ටිකයි ඉතිරි වුනා.

    අහ් ඒ පොන්නයද මූටත් කිරිය එපා කරලා තියෙන්නේ. ඕකනම් අවජාතකයෙක් ශුවර්. මගේ බිස්නස් ත්‍රේඩ් එකකත් රෙන්න ගත්තේ ඕකා. කිරියේ පරන මෙම්බර් කෙනෙක්ව දැක්කම ඕකට නලියනවා ඇති ඌව කිරියෙන් එලවන්න දගලන්නේ ඒකයි.

    කොහෙද මේකේ ඇඩ්මින් කියලා එකෙක් නෑනේ. අපි ඉස්සරත් කිව්වා පොන්නයොන්ට රගන්න දෙන්න එපා කිරියට හොද එවුන්ව නැතිවෙයි කියලා. අද කියපුදේ ඒ විදියටම වෙලා.
    ------ Post added on Jun 23, 2025 at 12:30 AM
    නිපුණ පීරිස් චෙක් ඇරගෙන සල්ලි නොදී මාරු උන එක මම කිව්ව හින්දා නේද ප්‍රශ්නේ?

    මේ හොර තක්කඩියා ගැන මම කලින්ම කිව්වා. දැන් ඒකෙ හිතේ අමාරුවට මිනිහගෙ බිස්නස් එකක් කැඩුනා කියලා තමයි ඔය දැන් එල්ලෙන්නේ
     
    Last edited:
    • Haha
    Reactions: supun_sg and Yeezus

    Amdaaa

    Junior member
  • May 29, 2025
    53
    46
    18
    උන්ව එලවනවට වඩා මට ලේසියි මේකෙන් යන ඒක. හරි හමන් අම්මෙක් අප්පෙක් නැතුව කානු පල්ලේ ඕපපාතිකව ඉපදුන උන්ට අම්ම තාත්ත කියන්නේ කවුද කියල වටිනාකමක් නැති උන් එක්ක වයිර බැඳගන්නවට වඩා හොඳයි මේකෙන් අයින් වෙන එක. බැරිද මගේ අකවුන්ට් එකට රිපෝට් ටිකක් ගහන්න? මොකද මේකේ කොන්ද පන ඇති ඇඩ්මින්ලා නෑ අනවශ්‍ය උන්ව එලවන්න. අකවුන්ට් එක ඩිලීට් කරන්නත් ඔප්ෂන් නැති එකේ පුළුවන් නම් මගේ අකවුන්ට් එකට රිපෝට් ගහපන්කෝ. ලොකු දෙයක්..
    Account එකට Report ගහන්න ඕනි නෑ බං. එන්නෙ නැතුව හිටපම්කො. ඊසි පීසි
     
    • Like
    Reactions: Yeezus

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,886
    1
    6,731
    113
    @Janatha Jhon උඹත් නූලක් ඇරපන් මේ කතාවෙ උඹේ සයිඩ් එකෙන් කතාව කියල ...
    Silence = Guilt
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    ow
    awasana theenduwa denna depaththema karunu karana hodata analyze karanna wenwa.
    මේ ත්‍රෙඩ් එකේ මට බැනලා තියෙන සියලු දෙනාට තිබෙන්නේ පුද්ගලික අරෝවක් මගේ ගැන. ඒ ගොඩක් අයගේ තක්කඩි වැඩ මම ඒ ඒ ත්‍රෙඩ් වලම ප්‍රශ්න කරලා තියෙනවා.

    ඔයාඅර අහපු මේ ප්‍රශ්නෙටත් උත්තරේ එක්ක.
    ayi bn uba mehema eka ekawa expose karan yanne

    yuddetath wada
    dawena prashna mewwa
     
    • Haha
    • Like
    Reactions: shenat and Yeezus