එළකිරියේ ඉන්නවා සක්කිලි බල්ලෙක්..

handley

Well-known member
  • Jun 24, 2018
    7,307
    10,165
    113
    2009 ඉදන් පට්ට ගැම්මෙන් හිටපු account එක අතඇරල fake එකකින් එයි කියල හිතන්න අමාරුයි :rolleyes:
    nobody ever really leaves elakiri ,
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    මේ කියන හැටියට පියා පරලොව ගොස්. පුතා අන්ත අසරණයි
     
    • Dislike
    Reactions: ChamodhK

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,702
    2,147
    113
    මේ කියන හැටියට පියා පරලොව ගොස්. පුතා අන්ත අසරණයි

    වයිරය පතුරන්නේ ඇයි ජෝන් අන්කල්.
    මෛත්‍රි භාවනාව වඩන්න දවසට එක පාරක්. ඒ ගමන්, මෛත්‍රිය ගතියක් විදිහට පුහුණු කරන්න.
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    මට ඇඩ්මින් තනතුරක් ලබා දෙන්න
    මං මේක සුද්ද කරල ගන්නං කොනක ඉදං
    උඹට ඇඩ්මින් තනතුර දෙනවට වැඩිය හොඳයි අනිත් උන් ඔක්කොම සරම උස්සගෙන අන්නාසි ගාලක් මැද්දෙන් දුවන එක. :angry:
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    වයිරය පතුරන්නේ ඇයි ජෝන් අන්කල්.
    මෛත්‍රි භාවනාව වඩන්න දවසට එක පාරක්. ඒ ගමන්, මෛත්‍රිය ගතියක් විදිහට පුහුණු කරන්න.
    කෝ දැන් ඔය චන්ඩියා
     

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,702
    2,147
    113
    කෝ දැන් ඔය චන්ඩියා

    වස්තු/ පුද්ගල සංඤාවේ දිගුවක් තමයි චන්ඩියා. චන්ඩි ඉන්න විදිහක් නැහැ කොහොමත්, පිරිසිද දැක්කොත්.
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,491
    13,160
    113
    🌎
    මගේ හිත කියනව හේශාන් ආයේ කවද හරි කිරියට එයි කියලා 🤡 🥶
     
    • Haha
    Reactions: chami_84